හාල් ලෙප්ට්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    වී ඇමැති ය හාල් හිඟය ක් ගැන කියපු නිසා. හාල් ගෝනි දෙකක් ගෙනාවා. ඔක්කොම ගුල්ලො ගහලා! දැං හාලුත් නෑ, මඟුල් හිඟේකුත් නෑ😒
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බත් ගිල ගිල කම්මැලි කමට ඉඳලා නිදාගන්න
    හිංගල බහුජ්ජයොන්ට මරුම වැඩේ වුනේ!!!
    යකෝ, කාපන්කෝ අල බතල මුං කව්පි!!!
    ඔය වී ගොවිතැනට කෙළ විලාම යන්න ඕනි!
    පීසා හට්, කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්ස් ටිකටත්
    කෙළ විලාම ගියා නම්
    Mission complete!!!!!!!
    එතකොට උන්ට fb දාන්න වෙන්නෙ
    මයියොක්ක පිඟන් වල පින්තූර තමයි!
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Hal na bn..Mehe hal okkoma Araliyalai,Nipunalai aragena
    kuda mol himiyanta hal nalu
    Apita nm kumburu thiyena nisa scene ekak na
    Colombin awith minissu hal aragena yanawa..ape un ithin parana hal thama wikunanne 🥲
    Apita nm awuruddakata withara kanna thiyagena anith ewa wikunuwa
    Kohomath minissu aluth hal wikunanne na parana ewamai denne
    thw tika dwskin balapanko hal nathiweddi
    kanna dekakma hariyata karaganna bariwunane
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ගෝනියක් කියන්නෙ කිලෝ කීයද බං?
    50

    කුරුදු කොළ උඩ හාල් ගොනිය තියපන්
    Thanks
    ------ Post added on Jun 22, 2022 at 8:28 AM

    බත් ගිල ගිල කම්මැලි කමට ඉඳලා නිදාගන්න
    හිංගල බහුජ්ජයොන්ට මරුම වැඩේ වුනේ!!!
    යකෝ, කාපන්කෝ අල බතල මුං කව්පි!!!
    ඔය වී ගොවිතැනට කෙළ විලාම යන්න ඕනි!
    පීසා හට්, කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්ස් ටිකටත්
    කෙළ විලාම ගියා නම්
    Mission complete!!!!!!!
    එතකොට උන්ට fb දාන්න වෙන්නෙ
    මයියොක්ක පිඟන් වල පින්තූර තමයි!
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    බත් කන් නැතුව ඉන්නෙ කෝමද
    ------ Post added on Jun 22, 2022 at 8:29 AM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    දැන් නම් හාල් තියෙනවා
    කුරුදු කොල
    දෙහි තොල වගේ දේවල් දාල තියන්න
    කොහොඹ වැඩිය හොදයි
    goniya pitin thiyanna epa, piyana thiyana bajanekata dala thiyanna
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ගෙදර මයින්ද මාත්තයගෙ පොටෝ එකක් ඉස්සරහා දොරේ එල්ලපන්. මේ ගෙදර හාල් නෑ පුන්නක්කු තියෙන්නෙ කියලා ගුල්ලා දොර ගාවින්ම හැරිලා යනවා.
     
    • Haha
    Reactions: siri_ayya