හාල් හිග උනාම

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    හාල් හිග උනාම අපිට මොනාද කන්න පුලුවන්? එළවලු ටික නම් කොහොම හරි ගොවියෝ දෙයි නේද? සුප් එකක් බොන්න තිබ්බා. ඒත් අඩුම පාන් කෑල්ලක් වත් තිබ්බා නම් ගොඩ. පාන් කෑල්ල සුප් එකේම ඔබාගෙන කන්න පුළුවන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හාල් හිග නෙවේ වෙන්නේ, මේ අව්රුද්ද ඉවර වෙනකොට හාල් කිලෝ එකක් රුපියල් 500 ක් වත් වෙයි. දැන් වී ගන්නේ රූ 200 - 220 ට.

    දැන් රුපියල් 200-250 තියන හාල් ගිය අවුරුද්ද්දේ රු. 100 ට වගේ ගත්ත වී.

    අරලිය වගේ හාල් මෝල් වල අවරුද්දකට ඕනේ වී stock තියාගන්නවා. උන් දැන් market එකට දාන්නේ ගිය අවුරුද්දේ ගත්ත වී.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    අපේ ඉස්කෝලේ ටීචර් නම් ඉස්සර නිතරම ඕක කියනවා. ඒත් කන්න බැරුව ඇති නේද? මොනවගෙන්ද හදන්නේ?පොල්ද?


    එළවලු?
    ------ Post added on Jun 16, 2022 at 6:45 PM
    Uba owwa gana wadiya hithanne nathuwa ara wala kathawa liyapan
     
    • Haha
    Reactions: Hasistranger

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මඤ්ඤොක්‌කා වවපන්!
    ලුණු මිරිස් එක්ක කවහැකි නේ. කිතුල් තලප හදන්නේ කොහොමද දන්නේ නැහැ නේ?

    Uba owwa gana wadiya hithanne nathuwa ara wala kathawa liyapan
    මම අද දේවාලෙට ගියා හෙට දාන්නම් විස්තරේ
    ------ Post added on Jun 16, 2022 at 6:48 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,884
    5,076
    113
    Pandora
    ඔහොම ජිවත් වෙලා වැඩක් තියෙනවද බන්? ඕකටද ජිවත් වෙනවා කියන්නේ? ඕකට කියන්නේ survive වෙනවා කියලා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හාල් හිග උනාම අපිට මොනාද කන්න පුලුවන්? එළවලු ටික නම් කොහොම හරි ගොවියෝ දෙයි නේද? සුප් එකක් බොන්න තිබ්බා. ඒත් අඩුම පාන් කෑල්ලක් වත් තිබ්බා නම් ගොඩ. පාන් කෑල්ල සුප් එකේම ඔබාගෙන කන්න පුළුවන්.
    wifeගෙ නන්ගිගෙ කතාව continue කරගෙන යමන්කො අද වගාකලා නේද රසබර කතාවක් දහම්කො
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    wifeගෙ නන්ගිගෙ කතාව continue කරගෙන යමන්කො අද වගාකලා නේද රසබර කතාවක් දහම්කො
    අර wife ගේ නංගි ගේ කැවුම කෑවනම් ඔය හාල් ඕනි නෑ නේ බං. ☹️
    මම අද ගියා මැණික්හින්න දේවාලෙට. ඒ දේවලේ තාම හදනවා. සිමෙන්ති කොට්ට 3ක් අරං දීලා ආවේ.

    IMG-20220616-WA0020.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ලොකු මෝල් කොල්ල කන්න මිනිස්සු යයි, ගොඩක් අය මැරෙයි.ඒත් ඒකට විකල්ප නෑ.... මෝල් උන් ගේම් දුන්නොත් උන්ටම තමයි.