මචන්ල මම හාල් එකක් පටන් ගන්න ඉන්නෙ,හාල් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? හාල් ගන්නෙ කොහෙන්ද? හාල් 1 ශොප් එකට වෑටෙන්නෙ කොමද වගෙ දෙවල්. Thanks
හැම තැනම සුපර්මාකට්, කඩ, ඩිලිවරි තියන නිසා හාල් විතරක් දාගෙන ගොඩයන්න පුලුවන්ද බන් ??
මෙහේ නාඩු කැකුළු 5kg 400/= දෙන තැනක් තියනවා බන්
කොහොම දෙනවද මන්ද
බතනම් සුපුරි

Haal thamai niyama business ekaහැම තැනම සුපර්මාකට්, කඩ, ඩිලිවරි තියන නිසා හාල් විතරක් දාගෙන ගොඩයන්න පුලුවන්ද බන් ??