ආණ්ඩුවට ඔය කියන විදියට වී ගන්න බැහැ බන්. ආණ්ඩුව වී කිලෝ එක සීයට ගන්නවා කියල හිතපන් එතකොට මෝල් කාරයෝ එකසිය දහයට ගන්නවා. ආණ්ඩුව එකසිය දහය කරනකොට අරුන් එකසිය විස්සට ගන්නවා ඕක නවත්තන්න බැහැ මුන්ට කීයටවත්
රොටී කාපල්ලා ප්‍රශ්නෙ ඉවරයිView attachment 242821
ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්
ඊයෙ හිරු සලකුණ ට ආව ඩඩ්ලි සිරිසේන ... චමුදිත එක්ක දෙන්නට දෙන්න හා ගත්ත ඉතින් හැමදාම වගෙ ... හාල් ප්‍රෂ්නෙට ඩඩ්ලි කියන්නෙ මෙන්න මේ වගෙ හේතු ටිකක්
1. රතු කැකුළු හිඟ වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ හාල් 20Kg මලු පසුගිය ආණ්ඩු සමයේ බෙදා දුන් නිසා ...
2. නාඩු නැතිවෙන්න හේතුව ස්කාගාර වල මහා පරිමාණයෙන් නාඩු වලින් බියර් පෙරණ නිසා ...
3. පාලන මිළට හාල් දෙන්න බැරි ඩඩ්ලි ඇරෙන්න අනිත් මෝල්ලු පාලන මිළට හාල් නිකුත් කරන්නෙ නැති නිසා
වගේ කරුණු ටිකක් තමා උගෙ නිදහසට කිව්වෙ ... තව කිව්ව ඌ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙක් නිසා ඌවම බිල්ලට යනව මහ මෝලෙක් කියල එතකොට අනිත් උන් ට මොකද වෙන්නෙ අහනව
අනික ඔය මහ මෝල්ලු .. රටේ සමස්ථ සහල් නිශ්පාදනයෙන් 27% ක් වගෙ ලු නිපදවන්නෙ ... එතකොට කොහොමද අහනව උන් නිසා සමස්ථ රටේම හාල් හිඟවෙන්නෙ කියල ...
අනෙ මන්ද ඉතින් ඌ කියන එකෙත් point එකක් තියනව ....
දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ...
ඒත් ඉතින් හාල් නැත්ත්න් මොකද කරන්නෙ ඩඩ්ලි කියනව වගෙ
උඹල මොකද හිතෙන්නෙ මේ හාල් ප්‍රෂ්නෙට හේතුව සහ විසඳුම මොකද්ද කියල ? ඇයි මෙහෙම අළුත් ආණ්ඩුව ආපු ගමන්ම කවදාවත් නැති විදියට හාල් නැති උනෙ ?![]()
ජනාධිපතිට පුලුවන් එක පෑන් පාරෙන් හාල් මාෆියාව නවත්වන්න
කලින් පාර ගොටත් නෑව root cause එක දන්නේ නැතුව මේ පාරත් ඒකම වෙනව වගේ.![]()
Menna meka aanduwen karanne kohomada machan? Mokakda plan eka. Man danna widihata goviya wikunanne wadiyen salli dena ekaata. Aanduwen 100ta vee gaththoth Dudley wage ewun 110 ta gannawa. Ethakota kohomath wadiyen ganne private ewun.ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි.
මෙච්චර කාලෙකට මිල පාලනයක් කරා නම් කරේ, ආණ්ඩුව වී අරගෙන තමයි. වී ඇටයක් වත් නොගෙන ඉන්න ප්‍රතිපත්තියට වඩා පුළුවන් උපරිමයෙන්ම වී ගන්න ප්‍රතිපත්තිය හොඳයි. එතකොට නොගන්න ඒවා පාලනය කරන්න බැරි උනත්, ගත්තු වී ටික හාල් කරලා සාධාරණ මිලකට දෙන්න පුළුවන්.ආණ්ඩුව හාල් ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නේ නෑ බන්..
එතකොට ඔය ඉන්න වෙන අතරමැදියෙක් ඔතනින් බිස්නස් එක කරනව
එකෝ සතොස පැත්තෙන් නැත්නම් වෙන තොග කාරයෙක් නැත්නම් පොඩි මෝල් සෙට් එක
දැනට නම් වෙන්නෙ ආණ්ඩුවෙන් වී ඇටයක් වත් ගන්නෙ නෑ. මහ, සුළු හා මධ්‍ය මුන් ඔක්කෝම කුඹුරටම ඇවිල්ලා උන්ට හිතෙන හිතෙන ගානට ගොවියාගෙන් ගන්නවා. ගොවියොත් ණය සහ කණ කර බේරගන්න ඕන නිසා කියන ගානට දීලා දානවා. දැන් උබම කිව්ව විදිහට තරඟකාරිත්වයක් හැදුනොත් පාරිබෝගිකයට කෙසේ වෙතත්, අඩුම ගානේ ගොවියට හරි සාධාරණයක් වෙනවානේ. ඒකම ඇතිනෙ.Menna meka aanduwen karanne kohomada machan? Mokakda plan eka. Man danna widihata goviya wikunanne wadiyen salli dena ekaata. Aanduwen 100ta vee gaththoth Dudley wage ewun 110 ta gannawa. Ethakota kohomath wadiyen ganne private ewun.
Mata therena widihata karanna puluwan solution eka meka. Man danna widihata mehema deyak wenne na thama.
Pohora tika nikan denakota agreement ekak sign karaganna oni goviya ekka labena aswannen 60-70% denne gov ekata kiyala. Eekata hariyana mila gov eken gewanawa. Oken gov eke stocks wadi wenawa. Goviyath (Sorry sorry Burapi Aatha) sathutin.
සිලෝ නෙවෙයි බං සයික්ලොන්ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්
Exactly, that's the very same thing that happened during the nationalization project.ලංකාවේ මිනිස්සු හරි කැමති තමන්ට වඩා සල්ලි තියන එකෙක්ට අරිනවා නම්.. මාලිමාව මේ සැරේ දිනුවේ අන්න ඒ පැලියාව exploit කරලා.. දැන් මේ ඩඩ්ලි ට අරිනවා මේ සැරේ ගගා චූන් කරන්නෙත් ඒ පැලියා කාරයො ටිකම තමයි..
හැබැයි ඔක්කොම නැටුම් ඉවර වෙලා බලද්දී අරලිය, නිපුණ හාල් නැති වෙයි, ඩඩ්ලි බංකොලොත් වෙයි, රජයේ හාල් අඩුවට කන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඉතින් පව්.. උන් එන එන ආණ්ඩුවට වියදම් කරලා හැමදාම ප්ලග් එක ගහන්න දන්නවා.. උන්ට දත නියවන උන්ට තමයි නාඩු කිලෝ එකක් අරන් බත් ටිකක් කන්න වත් බැරි..
අනුරගෙ ප්ලෑන් එක මෝල් කාරයොන්ගෙන් හාල් එලියට ගන්න එකම නෙවෙයි. අනුර හදන්නෙ අස්වැන්න එනකම් හාල් හිඟයක් වෙන්නෙ නැතුව රටින් ගෙන්නපු ඒවා වලින් ඇදගෙන යන්න. එහෙම ඇදගෙන යන්න ටොන් 70000 මදි උනොත් ආයෙත් ගෙන්නයි. ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි. එතකොට මිල පාලනය කරන්න බලපෑමක් කරන්න පොඩි හරි හැකියාවක් ලැබෙනවා. පොන්න රනිලා වගේ එක එකා ඇවිල්ලා ගෑනිට හුකලා යනකම් බලන් ඉන්න ප්‍රතිපත්තියක ඉඳලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න බෑ.
kohomada machan eka wenne.oka godak than wala thibuna.therenne na widiyaහාල්වලට QR කෝඩ් එකක් දුන්න නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා
මිනිස්සු ඩඩ්ලි කියලා හඳුන්වන්නෙ ඒ තනි පුද්ගලයවම නෙවේ නේද? ඩඩ්ලි කිව්වම සහල් මාෆියා සීන් එකේ ඉන්න හැමෝම අදාලයි.ඩඩ්ලි එළිපිට ගුටි කෑවට, මහින්ද ගේ බිස්නස් එකක් වෙන නිව් රත්න ගැන කවුරුත් දන්නේ නෑ.
අවුරුද්දක bank statement ගත්තා නම් හාල් ගත්තද නැද්ද කියලා බලාගන්න තිබ්බ.
සල්ලි ගෙවලා, වී ගොවියන් ගාවම තියල තියෙන්නේ.
ඩඩ්ලි එළිපිට ගුටි කෑවට, මහින්ද ගේ බිස්නස් එකක් වෙන නිව් රත්න ගැන කවුරුත් දන්නේ නෑ.