හාල් Business

soona

Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    මචන්ල මම හාල් එකක් පටන් ගන්න ඉන්නෙ,හාල් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? හාල් ගන්නෙ කොහෙන්ද? හාල් 1 ශොප් එකට වෑටෙන්නෙ කොමද වගෙ දෙවල්. Thanks
     
    • Like
    Reactions: hodakolla

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අපි නම් හාල් ගන්නේ පොලෙන්. ඕනේ නම් ගේ ළඟ කඩෙත් තියෙනවා.
    මුදලාලිගේ දූ මගේ හොර ෂොට් එක, ඕනේ නම් කියල අඩුවට දෙන්නම් උඹට.
    කිලෝ කීයක් ඕනෙද?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හැම තැනම සුපර්මාකට්, කඩ, ඩිලිවරි තියන නිසා හාල් විතරක් දාගෙන ගොඩයන්න පුලුවන්ද බන් ??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල මම හාල් එකක් පටන් ගන්න ඉන්නෙ,හාල් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? හාල් ගන්නෙ කොහෙන්ද? හාල් 1 ශොප් එකට වෑටෙන්නෙ කොමද වගෙ දෙවල්. Thanks

    ado patan gaththaa PM ekak dapn eka pra ennam 20-30KG

    aragena yanna

    Gd luck mcn
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,543
    4,046
    113
    Unkown
    x.com
    හැම තැනම සුපර්මාකට්, කඩ, ඩිලිවරි තියන නිසා හාල් විතරක් දාගෙන ගොඩයන්න පුලුවන්ද බන් ??
    :P
    BTIR0730.jpg
     
    • Haha
    Reactions: Kolama and Voltage

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙහේ නාඩු කැකුළු 5kg 400/= දෙන තැනක් තියනවා බන්
    කොහොම දෙනවද මන්ද
    බතනම් සුපුරි
     
    • Like
    Reactions: NRTG

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    bump

    haal 5kg 10kg 25kg 50kg wage malu illa ganna puluwan. me dawas wala nam hal ganan nee. tika dawask yanakota mila aduwewi.thama maha kannaye wee aswanna awe nee nee.
    ------ Post added on Jan 20, 2021 at 10:05 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහේ නාඩු කැකුළු 5kg 400/= දෙන තැනක් තියනවා බන්
    කොහොම දෙනවද මන්ද
    බතනම් සුපුරි

    උබ ගියාම බයට දෙනවා ඇති. :rolleyes:

    මම අද සම්බා කැකුළු ගත්තා. කිලෝ එක රු. 135/= යි.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,859
    1,544
    113
    හැම තැනම සුපර්මාකට්, කඩ, ඩිලිවරි තියන නිසා හාල් විතරක් දාගෙන ගොඩයන්න පුලුවන්ද බන් ??
    Haal thamai niyama business eka