හාල් import කරාම හරිද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    මුන් ටිකට ජනාධිපති උපදේශක තනතුරු ටිකක් බෙදලා දෙන්න බැරිවෙයිද දන්නේ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,269
    166,510
    113
    එකමත් එක රටක
    මුන් ටිකට ජනාධිපති උපදේශක තනතුරු ටිකක් බෙදලා දෙන්න බැරිවෙයිද දන්නේ නෑ.
    උන් ටික නෙවෙයි දනනාත් හාල් ගැන කියලා කතාව හරි ඉතින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,486
    113
    පොඩ්ඩක් ඉවසපල්ලකො මහ කන්නේ ගොයම් කැපිලා වී ටික රජයේ ගබඩාවලට එනකං
    ඩඩ්ලි ලාට, නිපුනලාට, රත්නෙලාට පස් කන්න වෙන්නේ.
    මාලිමාව එක්ක සෙල්ලම් බේ
     
    • Haha
    Reactions: dilann

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ධනා කියන එකට එකකයි... අනිත් උන් ටික නම් හෙන cringe... ඒත් ඉතින් මුන් ටික තාම follow කරනවා... වෙන එකෙක් වත් ආණ්ඩුව විවේචනය කරන්නේ නෑනේ තාම...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ඒ කෙල්ල මරු බන්. හරි හුරතල් පාටයි. උම්මා එකක් දෙන්න තියෙනව නම් මරු. 🙂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    ඔක මෙහෙමයි බං. මේක "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය"ක්නේ. රටේ ප්‍රදාන කෑම තමා බත්. එහෙම උනාම රජය සතුව වී තොගයක් තියන්න ඔනේ මිල පාලනයක් කරගන්න. ඒත් දැන් එහෙම තොගයක් නෑ. ඉතිම් මේ එන මාසෙට හාල් තොගයක් තියාගන්න වෙනවා.

    රටේ මිනිස්සුත් ගොබ්බයෝනේ නාඩු ගනන් යද්දී නාඩුම හොයනවා. ඒ ගානට සම්බා කන්න පුලුවන්. (සීනි තියෙන ගූපියෝ ගනන් ගන් නෑ. තොපි කන්න ඔනේ නාඩු නෙවෙයි බාස්මතී)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බඩා කටවහගෙන හිටියා නම් ගොඩාක් දේවල් දැනගන්න තිබුනා