හාල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ගු ඇන් පි ගොන් බඩු දැනගන්ඩ ඔනෙ අපි 2/3 බලයක් සහ ජනපති කෙනෙක් පත්කර ගත්තෙ හාල් ගර ගර ඉන්ඩ නෙමේ කියන එක..

    ගු ඇන් පි ගොන් බඩු වලට ඕනෙ සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන උඩ බලන් උන්න වගේ රාජ්ය සේවකයො ටිකක් එක්ක ජිවත් වෙන්ඩ .. ඒත් අපිට එහෙම අවශ්ය නැ...

    අපි චන්දෙ දුන්නෙ රටට අවශ්ය දේ කරන්ඩ,අපේ ජනපතිතුමා අපිට අවශය දේ කරනව ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට කිසීම ගැටලුවක් නැත..

    මේවට පැනික් වෙන්න එපා.. අපි පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,901
    113
    එකමත් එක රටක
    ගෙන්නන්නේ නෑ බන්. අතිරික්තයක් හදලා රට යවනවා. ඉතිරිය පිටි කරල පාන් පිටි වෙනුවට දෙනවා..

    Capturehaal.JPG