අද නම් ගොඨා කියපු එකකට බයත් හිතුනා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගොඨා අද ගමකට ගිහින් මිනිස්සුගෙ ප්‍රශ්න අහන එකක් නිවුස් වල ගියා.
    මිනිහෙක් කියනවා මැටි කර්මාන්තයට මැටි හාරන්න රජයෙන් දෙන්නෙ නැ කියල.
    ගොඨා කියනවා නිලධාරීන්ට දවස් 14 ක් ඇතුලත ඉඩම් දෙන්නද කොහෙද කතාවක්.
    නිලධාරියෙක් කියනවා එහෙම කරන්න බෑ. ගැසට් එකක් ඔනි කියල.
    ගොඨා කියනවා මම දෙයක් කිව්වොත් ඒක ගැසට් එකක් තමයි. මම විධායක ජනාධිපති කියල.
    මිනිස්සු හුරෙදාලා නිලධාරියාට හිනාවෙනවා.

    මෙ රටට මොනවා වෙයිද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබ මෙතන මොන ප්‍රශ්නෙ දකිනවද කියලනම් මම දන්නෙ නැහැ.. ඒත් මටනම් ඒකෙන් පේන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ තියන නිලධාරීවාදයයි , රාජ්‍ය සේවයේ තියන අකාර්යක්ෂමතාවයයි..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,126
    113
    Mother Earth
    හරිම අක්‍රමවත් රාජ්‍ය පාලනයක්. පිස්සු හැදිල වගේ හැමතැනම යනවා. ඇමතිල පාර්ලිමේන්තුවෙ පිස්සු කෙළිනවා. බොරු මවාපෑම් කර කර රාජ්‍ය නිලධාරින්ව අතරමං කරනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,807
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිලධාරිය කියන්නෙ ගැසට් නෙවෙයි එයාට ඉහල නිලධාරින්ගෙන් චක්‍රලේකනයක් ආවෙ නැත්නම් නීතියට පටහැනි වගේ කතාවක් නේද..දුප්පත් පොඩි මිනිස්සුන්ට කරදරයක් නැතුව මැටි ටිකක් කපාගන්ඩ අවසර දුන්න කිව්වම ඇයි බය හිතෙන්නෙ..

    ඔතන ජනාධිපති ගමටම ඇවිල්ල සුලු ප්‍රශ්ණයක්වත් විසඳන්ඩ බැරිනම් ජනාධිපති උනා කියල ඇති වැඩේ මොකක්ද.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ මෙතන මොන ප්‍රශ්නෙ දකිනවද කියලනම් මම දන්නෙ නැහැ.. ඒත් මටනම් ඒකෙන් පේන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ තියන නිලධාරීවාදයයි , රාජ්‍ය සේවයේ තියන අකාර්යක්ෂමතාවයයි..
    අකාර්යක්ෂමතාව වෙනම එකක්
    ඒකට විවිධ හෙතූන් තියෙනව
    ඒවාට වෙනම පිලියම් දෙන්න ඔනි

    හැබැයි මෙහෙම රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවෙන, බය කරන, වැරදි ආදර්ශ දෙන වැඩ කරන එක රට තවත් අගාධයට යන වැඩක් විදියට මට පෙන්නේ
     
    Sen-lu

    Well-known member
  • මොකද බං උබලා පුදුම වෙලා, හැම එකාම මේතරම් කාලයක ව්‍යවස්ථා , නීති කියකයා රට කොරපු විදිහ තමයි ඔය. ගෝඨට ඒක මාධ්‍ය ඉස්සරහ කියවුනා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරිම අක්‍රමවත් රාජ්‍ය පාලනයක්. පිස්සු හැදිල වගේ හැමතැනම යනවා. ඇමතිල පාර්ලිමේන්තුවෙ පිස්සු කෙළිනවා. බොරු මවාපෑම් කර කර රාජ්‍ය නිලධාරින්ව අතරමං කරනවා.
    රජ කියලා හිතන් ඉන්නෙ
    මොඩ මිනිස්සු හුරෙ දානවා
    ඔය දවස් දාහතරෙ කතාවත් කීවට කරන්න බැරි දෙයක්, ඕකෙන් වෙන්නෙ ජාවාරම්කාරයො වැඩිවෙන එක විතරයි.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Pons mati thyenne haaranna thamai... mati haaruwa kiyala mokadda awla.. nikan puka denne nathuwa idapan jeppa

    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු දැනගන්ඩ ඔනෙ අපි 2/3 බලයක් සහ ජනපති කෙනෙක් පත්කර ගත්තෙ හාල් ගර ගර ඉන්ඩ නෙමේ කියන එක..

    ගු ඇන් පි ගොන් බඩු වලට ඕනෙ සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන උඩ බලන් උන්න වගේ රාජ්ය සේවකයො ටිකක් එක්ක ජිවත් වෙන්ඩ .. ඒත් අපිට එහෙම අවශ්ය නැ...

    අපි චන්දෙ දුන්නෙ රටට අවශ්ය දේ කරන්ඩ,අපේ ජනපතිතුමා අපිට අවශය දේ කරනව ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට කිසීම ගැටලුවක් නැත..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1601051810126.jpeg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,359
    1
    32,033
    113
    - උඩරට -
    ගොඨා අද ගමකට ගිහින් මිනිස්සුගෙ ප්‍රශ්න අහන එකක් නිවුස් වල ගියා.
    මිනිහෙක් කියනවා මැටි කර්මාන්තයට මැටි හාරන්න රජයෙන් දෙන්නෙ නැ කියල.
    ගොඨා කියනවා නිලධාරීන්ට දවස් 14 ක් ඇතුලත ඉඩම් දෙන්නද කොහෙද කතාවක්.
    නිලධාරියෙක් කියනවා එහෙම කරන්න බෑ. ගැසට් එකක් ඔනි කියල.
    ගොඨා කියනවා මම දෙයක් කිව්වොත් ඒක ගැසට් එකක් තමයි. මම විධායක ජනාධිපති කියල.
    මිනිස්සු හුරෙදාලා නිලධාරියාට හිනාවෙනවා.

    මෙ රටට මොනවා වෙයිද

    රාජය නිලදාරින් ඔක්කෝම අයිස් ගහනවා එකෙක්වත් වැඩ කරන්නේ නෑ.
    රාජය ආයතන පවා අක්‍රමවත් විදිහට යන්නේ.
    කොහොමත් කලින් කලට පත් වෙන ආන්ඩු නිසා ඕවාගේ කබ ඇදිල්ලක් තියෙනවා.
    යකෝ මැටි ටික ගන්න බලප්‍රතයක් දෙන්න බැරි නම් වැඩක් තියෙනවද.
    මහා පරිමානයෙන් වැලි අදින්න බලප්‍රත දෙන්නේ ඔය ඕනී තරම්.
    කොහොමත් ගෝටාබය වැඩක් කරයි කියලා හිතන්න පුලුවන් බොහෝ විට..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....
    Anura kumarage ata deka lowala methana rachana liyanna enawa.. palayan bun yanna jeppa