මං තීරු නීතිය වෙනස් කෙරේ.

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ත්‍රීවීල්, බයික්, බස් එකම ලේන් එකකට දානව කියන්නෙ සමාජ / ආර්ථික පන්ති මත පදනම් වෙච්චි මන් තීරු ක්‍රමයක්

    Traffic / Time waste අඩුකරන්න නම්, පුද්ගලික වාහන භාවිතය අධෙර්මත් කිරීමත් තමයි වෙන්න ඕනි (බයික්, ත්‍රීවීල් ද කාර් ද කියල අදාල නෑ)

    සියලු දෙනාටම පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට පෙලඹීවමයි වෙන්න ඕනි

    පොදූ ප්‍රවාහන සේවාවන්ට වෙනම මන් තීරුවක් තමයි ඒකට සුදුසුම ක්‍රමය
    :yes::yes:
    මෙක තමා මාත් කියන්නෙ , බස්දාන්න ඔනෙ , ලක්සරි වගෙ ගෙදර ඉදන්තමන්ගෙ වාහනෙ වගෙසැපට යන්න පුලුවන් .. හිර වෙන්නෙ නතුව . එහම කලොත් නම් අනිවා ට්‍රෆික් එකත් ඉවරයි . ඔක්කොම හරි .
     
    • Like
    Reactions: tha123

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    පුක පැලෙනව දවසක මේවට හිනා වෙලාම. 😂 බයියො කියන්නෙ මොන ජාතියක මිනිස්සු ද කියලා හිතාගන්න බෑ.

    රටක අගනගරෙ කිසිම ප්ලෑන් එකක් නැතුව හිතුමතේට ට්‍රුෆික් ප්ලෑන් වෙනස් කරනව දවසින් දවස. මුං හිතන්නෙ ඒක තමයි හරි ක්‍රමය කියලා. නූගත් උනාම කොච්චර ඉක්මනට රැවටෙනවද. නූගත් කමට වහල් කමත් එකතු උනාම.... 😟😟😟

    ට්‍රැෆික් ඉංජිනියරින්, ට්‍රාන්ස්පෝට් ඉංජිනියරින් කියන්නෙ වෙනම ඉංජිනේරු ක්ෂේත්‍ර. ඒවට අනුව බැලුවම පැහැදිලිවම ෆේල් ක්‍රම පාවිච්චි කරලා කෙළ උනාම කියනව ජනතාවට පහසු විදියට වෙනස් කරන එක හොඳ ලක්ෂණයක් ලු.😂😂
    බොත්තම ඔබල මිඩ්වයිෆ් ගෙන්න ගන්න චන්දෙ දීපු කට්ටියට මේවා මැජික් වගේ තමයි. :rofl: :rofl: :rofl: මොනවා කරන්නද. 2015 පඹයා ගෙනල්ල ඇනගෙන ඊට පස්සේ බූරු පුතානෝ ගේන්න හදපු උඹලට ඉතින් එතනින් එහාට අලුත් දෙයක් දකිද්දී නිකං මොකද්ද වගේ ඇති.:rofl::rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    aluth deyeak :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක

    උඹලටනෙ ඕව මැජික් වෙලා තියෙන්නේ. ඒ කියන්නෙ උඹත් චන්දෙ දුන්නෙ බොත්තම ඔබලා මිඩ්වයිෆ් ගේනව කියපු එකාටද? 😂 😂අපිට නං ඕව පට්ට මෝඩ වැඩ. අවුරුදු ගණනාවකට කලින් ලෝකෙ පුරාම පරීක්ෂණත් කරල ෆේල් කියල තහවුරුත් කරපුව මෝඩයින්ට මැජික් වගේ පෙන්නනවා.

    එක අතකින් බොත්තම ඔබලා මිඩ්වයිෆ් ගේන එකාගෙයි දැන් ඉන්න බුවාගෙයි එක වෙනසයි තියෙන්නෙ. කලින් එකා උපන්ගෙයි මෝඩයා කියල දන්නව. අනිත් එකාගෙ මෝඩකම පේන්නෙ වැඩ වලින්. 😂😂 චන්දෙ දීපු උන් නම් දෙගොල්ලොම එක ගොඩේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,984
    113
    Kottawa

    වැරද්දක් කිව්වොත් ඌ සජියාට දීලා.. බයි ලොජීක්.. අව්ලක් නෑ ඉතින් සජීයට වගේම මුංට මොලේ නැති නිසා කාගේහරි ලෙවකාලා කීයක් හරි හොයාගන්න එකට අනුකම්පා කරමු 😌
     
    • Sad
    Reactions: shenat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113

    පන්නිපිටියේ ඇති මන්තීරු නීතියක් නැහැ බන්. එක සාමන්‍ය අනතුරක්. අනික මේ තීරණ දේශපාලන අධිකාරියේ න් එක එව්වා නෙමේ. ඇමති හරි ජනපති හරි කිව්වාම කොළඹ ට්‍රෑපික් වැඩී කියලා අමාත්‍යංශය ලේකම් එක ගැන වැඩ කරන්න කියලා ඒ පිළිඹඳ අංශේට තියනවා. ප්‍රයිවට් වගේ නෙමේ. ඔතන කාකාසගේ ඉදන් ලොක්කා වෙනකම් ආට් හරි කොමස් හරි කරොපු උන්. වැඩි හරියක් ගෑනු. උන් වාහනවල ට්‍රෑපික් ඒකේ එලවලා ඒ පෙර්ෂර් එක දන්නේ නැහැ. උන් ඉතින් නීති පොත් පෙරලලා නීතියක් හොයන් ලොක්කා ගාවට යනවා. අමාත්‍යංශය ලේකමුත් දන්න ට්‍රෑපික් ඉංජිනියරින්. ඌත් හා තියනවා. ප්‍රසිඩන්ට් ගාවට යනකොට වැඩේ පටන් අරං තියෙන්නේ. මොකක් හරි මීටිමකදි අරන් ගැන තඩි file එකක් එක්ක විස්තර කරනවා එක පටන් ගත්ත ගමන් ට්‍රෑපික් නැතිවෙන විදිහට. මොකෝ අරු අර දඩ file එක නොබලන විත්තිය දන්නවනේ. පොලිසියට කිව්වම වැඩේ උන් නාථ අනාථ වෙන plan එකක් හදනවා. ඒක අර file ඒකේ තිබ්බ එකක් සම්පුර්ණයෙන්ම වෙනස්. ලංකාවේ ගොඩක් වැඩ වවන්නේ ඔය තැන්වල ඉන්න ගොබ්බ රැල තමා. අන්තිමට දවස් දෙකක් test කරලා වැඩ පටන් ගන්නවා. අපි නම් අඩුම පැය 48ක් වත් සිස්ටම් එකක් චෙක්කරලා තමා finalize කරන්නේ මුන් පැය දහයක් වත් බැංකුවේ නැහැ. අන්තිමට පටන් අරන් මගින් වෙනස් කොරනවා. එක පාරක් පටන් අරන් ඊට පස්සේ ඊළග තැනට නොගිහින් ඔක්කෝම ගෙඩිය පිටින් පටන් ගත්තා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,012
    1
    100,618
    113
    33
    Kalutara

    මම දැක්ක කමෙන්ට් වල තිබ්බ එකෙක් මැරුණට පස්සේ තමයි වෙනස් කරන්න මතක් වෙලා තියෙන්නේ කියලා. වෙන එකක්ද දන්නෙත් නෑ එහෙනම්.
    ඔලුවම යනවා නේ බං
    වෙලාව තමා ඉතින්. 😥
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113
    මම දැක්ක කමෙන්ට් වල තිබ්බ එකෙක් මැරුණට පස්සේ තමයි වෙනස් කරන්න මතක් වෙලා තියෙන්නේ කියලා. වෙන එකක්ද දන්නෙත් නෑ එහෙනම්.

    වෙලාව තමා ඉතින්. 😥
    නැහැ බන් මම දැක්කා මංගල ගොයියාගේ සයිට් එකක් screen shot එකක් FB ඒකේ කැරකෙනවා ප්‍රමුඛතාමංතිරු බයිසිකල් කරුවෙකු බිලි ගනී කියලා. යටින් ලස්සනට පන්නිපිටිය කියලා තිබ්බා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    උඹලටනෙ ඕව මැජික් වෙලා තියෙන්නේ. ඒ කියන්නෙ උඹත් චන්දෙ දුන්නෙ බොත්තම ඔබලා මිඩ්වයිෆ් ගේනව කියපු එකාටද? 😂 😂අපිට නං ඕව පට්ට මෝඩ වැඩ. අවුරුදු ගණනාවකට කලින් ලෝකෙ පුරාම පරීක්ෂණත් කරල ෆේල් කියල තහවුරුත් කරපුව මෝඩයින්ට මැජික් වගේ පෙන්නනවා.

    එක අතකින් බොත්තම ඔබලා මිඩ්වයිෆ් ගේන එකාගෙයි දැන් ඉන්න බුවාගෙයි එක වෙනසයි තියෙන්නෙ. කලින් එකා උපන්ගෙයි මෝඩයා කියල දන්නව. අනිත් එකාගෙ මෝඩකම පේන්නෙ වැඩ වලින්. 😂😂 චන්දෙ දීපු උන් නම් දෙගොල්ලොම එක ගොඩේ.
    වැරද්දක් කිව්වොත් ඌ සජියාට දීලා.. බයි ලොජීක්.. අව්ලක් නෑ ඉතින් සජීයට වගේම මුංට මොලේ නැති නිසා කාගේහරි ලෙවකාලා කීයක් හරි හොයාගන්න එකට අනුකම්පා කරමු 😌
    හිනස්සන්න එපා මල්ලියේ. බොත්තම ඔබන එකා ගේන්න ට්‍රයි කරලා බැරි උනාම ගිය එකා ගියා කියල දැන් ඌටත් බනිනවද උඹල? සජිත් මොහමඩ් හාජි ආයෙ එන්නේ නෑ. වැළපුනාට වැඩක් නෑ. සජිත් මොහමඩ් වෙනුවෙන් ගෝටා ට මඩ ගහල වැඩකුත් නෑ. මොකද උඹලගෙම යූඇන්පී කට්ටිය දැන් ගෝටා ගේ හොඳ කියනවා. උඹල තාම තණකොළ කකා ෆුල් ට්‍රයි එකක් දෙනවා. :rofl: :rofl: :rofl:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    පන්නිපිටියේ ඇති මන්තීරු නීතියක් නැහැ බන්. එක සාමන්‍ය අනතුරක්. අනික මේ තීරණ දේශපාලන අධිකාරියේ න් එක එව්වා නෙමේ. ඇමති හරි ජනපති හරි කිව්වාම කොළඹ ට්‍රෑපික් වැඩී කියලා අමාත්‍යංශය ලේකම් එක ගැන වැඩ කරන්න කියලා ඒ පිළිඹඳ අංශේට තියනවා. ප්‍රයිවට් වගේ නෙමේ. ඔතන කාකාසගේ ඉදන් ලොක්කා වෙනකම් ආට් හරි කොමස් හරි කරොපු උන්. වැඩි හරියක් ගෑනු. උන් වාහනවල ට්‍රෑපික් ඒකේ එලවලා ඒ පෙර්ෂර් එක දන්නේ නැහැ. උන් ඉතින් නීති පොත් පෙරලලා නීතියක් හොයන් ලොක්කා ගාවට යනවා. අමාත්‍යංශය ලේකමුත් දන්න ට්‍රෑපික් ඉංජිනියරින්. ඌත් හා තියනවා. ප්‍රසිඩන්ට් ගාවට යනකොට වැඩේ පටන් අරං තියෙන්නේ. මොකක් හරි මීටිමකදි අරන් ගැන තඩි file එකක් එක්ක විස්තර කරනවා එක පටන් ගත්ත ගමන් ට්‍රෑපික් නැතිවෙන විදිහට. මොකෝ අරු අර දඩ file එක නොබලන විත්තිය දන්නවනේ. පොලිසියට කිව්වම වැඩේ උන් නාථ අනාථ වෙන plan එකක් හදනවා. ඒක අර file ඒකේ තිබ්බ එකක් සම්පුර්ණයෙන්ම වෙනස්. ලංකාවේ ගොඩක් වැඩ වවන්නේ ඔය තැන්වල ඉන්න ගොබ්බ රැල තමා. අන්තිමට දවස් දෙකක් test කරලා වැඩ පටන් ගන්නවා. අපි නම් අඩුම පැය 48ක් වත් සිස්ටම් එකක් චෙක්කරලා තමා finalize කරන්නේ මුන් පැය දහයක් වත් බැංකුවේ නැහැ. අන්තිමට පටන් අරන් මගින් වෙනස් කොරනවා. එක පාරක් පටන් අරන් ඊට පස්සේ ඊළග තැනට නොගිහින් ඔක්කෝම ගෙඩිය පිටින් පටන් ගත්තා.

    සිරාම කතාව මචං... එදා ඉදන් අද වෙනකන් මොකා බලයට ආවත් උනේ ඕක තමයි !
     
    • Like
    Reactions: S.GUNE

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    වැරද්දක් කිව්වොත් ඌ සජියාට දීලා.. බයි ලොජීක්.. අව්ලක් නෑ ඉතින් සජීයට වගේම මුංට මොලේ නැති නිසා කාගේහරි ලෙවකාලා කීයක් හරි හොයාගන්න එකට අනුකම්පා කරමු 😌

    එච්චරයි බං උන්ට පුළුවන්. 😆 කෝ අර ෆේල් වෙච්ච ක්‍රම ගැන කිව්ව එකට වචනයක් කිව්වද? නෑ. 🤣 උන් හිතන්නෙ ගෝටගෙ ගොං වැඩක් පෙන්නුවොත් ඒ සජියට චන්දෙ දීපු උන්. දැන් සජිය කොහොමත් වැඩක් නෑ කිව්වට පස්සෙ තක්බීර් වෙලා ඉන්නෙ. ඔන්න බලහං ඊළඟට කියනවා 3% ජෙප්පා, ඊළඟ පාර 2% යි කියලා. 🤣 ඊට එහා දෙයක් බෑ.

    ඔය කටු කන්නො, ලෙව කන්නො යැපෙන්නෙ ඔය හොරු ටිකට ගොට්ට අල්ලලා. පෝස්ටර් ගහන, ස්ටේජ් ගහන, බත් පැකට් එකට රට වටේ යන එකේ ඉඳන්. උං නැත්නම් මුන්ට බතුත් නෑ. බලු මැක්කො වගේ. වරදක් පෙන්නපු ගමන් මරු විකල්ලෙන් කෑගහන්නෙ ඒකනෙ. පවු ඉතිං. ☹️
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එච්චරයි බං උන්ට පුළුවන්. 😆 කෝ අර ෆේල් වෙච්ච ක්‍රම ගැන කිව්ව එකට වචනයක් කිව්වද? නෑ. 🤣 උන් හිතන්නෙ ගෝටගෙ ගොං වැඩක් පෙන්නුවොත් ඒ සජියට චන්දෙ දීපු උන්. දැන් සජිය කොහොමත් වැඩක් නෑ කිව්වට පස්සෙ තක්බීර් වෙලා ඉන්නෙ. ඔන්න බලහං ඊළඟට කියනවා 3% ජෙප්පා, ඊළඟ පාර 2% යි කියලා. 🤣 ඊට එහා දෙයක් බෑ.

    ඔය කටු කන්නො, ලෙව කන්නො යැපෙන්නෙ ඔය හොරු ටිකට ගොට්ට අල්ලලා. පෝස්ටර් ගහන, ස්ටේජ් ගහන, බත් පැකට් එකට රට වටේ යන එකේ ඉඳන්. උං නැත්නම් මුන්ට බතුත් නෑ. බලු මැක්කො වගේ. වරදක් පෙන්නපු ගමන් මරු විකල්ලෙන් කෑගහන්නෙ ඒකනෙ. පවු ඉතිං. ☹
    man oya moda bayyanta wedi reply karanne ne unta darana shakthiya adui mahansiwela logically hitala reply ekak dunnama harak katawak kiyanwa... terumak ne unta owa teranwanam modayek ge weda waranna karanne ne... okuna hina wenwa ara wena karania deyak ne. 😂
     
    • Haha
    Reactions: shenat

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගොන් බුරු තීරණ අරන් කෙල උනාට පස්සේ දෙන උත්තර.. *කෙන් හිනා යන්නේ මේවට..

    eka buru thiranayak mona karannada kawada danne naha owaa hadanna

    පුක පැලෙනව දවසක මේවට හිනා වෙලාම. 😂 බයියො කියන්නෙ මොන ජාතියක මිනිස්සු ද කියලා හිතාගන්න බෑ.

    රටක අගනගරෙ කිසිම ප්ලෑන් එකක් නැතුව හිතුමතේට ට්‍රුෆික් ප්ලෑන් වෙනස් කරනව දවසින් දවස. මුං හිතන්නෙ ඒක තමයි හරි ක්‍රමය කියලා. නූගත් උනාම කොච්චර ඉක්මනට රැවටෙනවද. නූගත් කමට වහල් කමත් එකතු උනාම.... 😟😟😟

    ට්‍රැෆික් ඉංජිනියරින්, ට්‍රාන්ස්පෝට් ඉංජිනියරින් කියන්නෙ වෙනම ඉංජිනේරු ක්ෂේත්‍ර. ඒවට අනුව බැලුවම පැහැදිලිවම ෆේල් ක්‍රම පාවිච්චි කරලා කෙළ උනාම කියනව ජනතාවට පහසු විදියට වෙනස් කරන එක හොඳ ලක්ෂණයක් ලු.😂😂

    deshapalana wahala kama pennanna epa ban ubalaa ekkane rata hadanne
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,541
    14,151
    113
    එච්චරයි බං උන්ට පුළුවන්. 😆 කෝ අර ෆේල් වෙච්ච ක්‍රම ගැන කිව්ව එකට වචනයක් කිව්වද? නෑ. 🤣 උන් හිතන්නෙ ගෝටගෙ ගොං වැඩක් පෙන්නුවොත් ඒ සජියට චන්දෙ දීපු උන්. දැන් සජිය කොහොමත් වැඩක් නෑ කිව්වට පස්සෙ තක්බීර් වෙලා ඉන්නෙ. ඔන්න බලහං ඊළඟට කියනවා 3% ජෙප්පා, ඊළඟ පාර 2% යි කියලා. 🤣 ඊට එහා දෙයක් බෑ.

    ඔය කටු කන්නො, ලෙව කන්නො යැපෙන්නෙ ඔය හොරු ටිකට ගොට්ට අල්ලලා. පෝස්ටර් ගහන, ස්ටේජ් ගහන, බත් පැකට් එකට රට වටේ යන එකේ ඉඳන්. උං නැත්නම් මුන්ට බතුත් නෑ. බලු මැක්කො වගේ. වරදක් පෙන්නපු ගමන් මරු විකල්ලෙන් කෑගහන්නෙ ඒකනෙ. පවු ඉතිං. ☹

    උන්ට බනින්න එපා. උන්ගේ ලෝකේ හරිම සරලයි.

    ඒ ලෝකේ ඉන්න රාජපක්ස නම් ගූත් කන දේශප්‍රේමී රටට ආදරේ බයිවරු සහ සජිත්ට චන්දෙ දෙන රනිල්ට පුක දෙන මංගල ගල් කපන වේසා ටොය්යෝ විතරයි.

    වැරැද්දට වැරදියි කියන ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත්ත නැති උන් ඉන්නවා කියන concept එකම උන්ට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි
     
    • Like
    • Sad
    Reactions: shenat and ishancjs