හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    උඹ ඩ්‍රයිව් ග්‍රින් එකෙන් දුම් පරීක්ෂනේ නොකලනම් 51 ක් ඉතුරුයි
     
    • Like
    Reactions: topkollek

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :yes:
    March ekak ban. duppathage wahane:rolleyes:
    බලපන් ඉතින් මේ මකබාස්ලා බන් මාර්ච් වගේ බජාර් එකේ තියෙන වාහනත් කනවා. හරි තැනකට ගෙනිච්චනම් මාර්ච් ඇස් වහන් හදන්න දන්නවා.. ඉන්න උන් අතගාලම.. එහෙව් එකේ ලංකාවේ ඇහැට පේන්න නැති බ්‍රෑන්ඩ් වල/ මොඩල් වල එකක් දෙකක් තියෙන ඒවා ගන්න උන්ට සොරි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඩ්‍රයිව් ග්‍රින් එකෙන් දුම් පරීක්ෂනේ නොකලනම් 51 ක් ඉතුරුයි

    සිරාවට:sorry:

    රත්තරං;19212962 said:
    බලපන් ඉතින් මේ මකබාස්ලා බන් මාර්ච් වගේ බජාර් එකේ තියෙන වාහනත් කනවා. හරි තැනකට ගෙනිච්චනම් මාර්ච් ඇස් වහන් හදන්න දන්නවා.. ඉන්න උන් අතගාලම.. එහෙව් එකේ ලංකාවේ ඇහැට පේන්න නැති බ්‍රෑන්ඩ් වල/ මොඩල් වල එකක් දෙකක් තියෙන ඒවා ගන්න උන්ට සොරි

    ඔව් බන්. නිසාන් මාච් කොච්චර බජාර් එකේ තියෙනවද. මුන්ට ඒකක් වත් හදා ගන්න බැහැ. මම අර කියපු 10 යතුරෙන් ඕල්ටනේටරේ චෙක් කරපු ගරාජ් එකේ අලුත් වාහනත් නිතරම තියෙනව.

    godak baas la ohoma thamaa bro.

    බාස්ල වෙන්නෙ හුඟක් අය හරි තාක්ෂනික අධ්‍යාපනයක් නොලබපු අය. ජර්මන් ටෙක් වගෙ ගිය උන් ලංකාවෙ ඉන්නෙ නෑ:sorry:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් mage yaaluwekutath keliya, uge thibune Axio ekak hama welaawema mokadda magule light tkak paththu wenna gaththalu dash board eke, ithin mu namo withthiyen ma gihin
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් lagata, wedeeta 4500 yanawa kiwwalu, muuth ithin ha kiyala, dan inawalu innawalu mokuth karanne nehelu, mu muge yaaluwekuta ennakiyala
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් ta kiwwalu monawa hari kaala ennam kiyala, yaaluwata kiwwalu poddak balanna kiyala,
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් danne ne yaluwa wa thibba kiyala, mu awalu galewwalu senssor eka, monawada spray ekak gahala ekama bassala dammalu, mage yaaluwa awith ahala wede harida kiyala, aluth ekak damma kiyala salli kadala, onna ohomai wedeeeeeee.......
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    oya sensors ehema awl unoth magen tiakak ahapan.. mama owa galawala hadala kadala experience tiyenawa :D

    owa check karanna puluwan.. awl da nedda balanna..

    HTML:
    http://elakiri.lk/forum/showthread.php?t=1470132&page=413

    HTML:
    http://www.elakiri.com/forum/showpost.php?p=18373308&postcount=5431

    Ela machan..Awlak una nam ahannamko..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් mage yaaluwekutath keliya, uge thibune Axio ekak hama welaawema mokadda magule light tkak paththu wenna gaththalu dash board eke, ithin mu namo withthiyen ma gihin
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් lagata, wedeeta 4500 yanawa kiwwalu, muuth ithin ha kiyala, dan inawalu innawalu mokuth karanne nehelu, mu muge yaaluwekuta ennakiyala
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් ta kiwwalu monawa hari kaala ennam kiyala, yaaluwata kiwwalu poddak balanna kiyala,
    විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් danne ne yaluwa wa thibba kiyala, mu awalu galewwalu senssor eka, monawada spray ekak gahala ekama bassala dammalu, mage yaaluwa awith ahala wede harida kiyala, aluth ekak damma kiyala salli kadala, onna ohomai wedeeeeeee.......

    :(

    මගෙ ඕල්ටනේටරේ වැඩ කරන එකක්. මූ ඒක ගලවල දෙබෑ කලා. ඊට පස්සෙ ඒක ඇතුලෙ තිබුන IC එක පිච්චිල කියල සර්කිට් එක තිබුන කොටස ගලවපු කෑලි ගොඩගහල තියෙන තැනකට විසිකලා. රීකන්ඩිශන් එකකට යන්න බලෙන් වැඩ සිද්ද උනා. ගලවපු ඕල්ටනේටරේ මම ඉල්ලුවම කිව්වෙ හෙට එන්න කෑලිටික හොයල දෙන්නම් කියල.:growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    lol.. yako wenama field ekaka inna api dannawane ban weda me bass lata wada..

    ai ban alternator eka awl nam adumagane ube charge indicator eka on une nedda?

    anika, IC ekak awl una kiyala replacement ekak wath balanne nethuwa.. wisik karana eka nam aparade.. jpana owa hadanne ayeth hadanna puluwan widihata..
     
    • Like
    Reactions: topkollek

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :(

    මගෙ ඕල්ටනේටරේ වැඩ කරන එකක්. මූ ඒක ගලවල දෙබෑ කලා. ඊට පස්සෙ ඒක ඇතුලෙ තිබුන IC එක පිච්චිල කියල සර්කිට් එක තිබුන කොටස ගලවපු කෑලි ගොඩගහල තියෙන තැනකට විසිකලා. රීකන්ඩිශන් එකකට යන්න බලෙන් වැඩ සිද්ද උනා. ගලවපු ඕල්ටනේටරේ මම ඉල්ලුවම කිව්වෙ හෙට එන්න කෑලිටික හොයල දෙන්නම් කියල.:growl:

    අඩෝ මාර්ච් එකකට ඔහොම කරා කියනේ ඌ මහ ගස් වැද්දෙක්... මොකද්ද මොඩෙල් එක.. මගෙත් තිබ්බේ k12 එකක්.. එකේ ඕල්ටනේටර් කේස් එකක් ඇවිල්ල අරන් ගියා බොරලැස්ගමුවේ මාලිංග කියලා පොරක් ලඟට.. පොරගෙ වැඩ හොඳයි.. 3250ක් ගත්තා ඔක්කොම බ්‍රශ් දාලා හදලා ගන්න.. ඊට පස්සෙ කිසිම ලෙඩක් දුන්නේ නෑ.. ඉලෙක්ට්‍රිකල් වැඩ වලට ඌ ලඟට පලයන්.. ගනන් ටිකක් වැඩියි.. හැබැයි ඌ හොඳට වැඩේ කරනවා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අය්යෝ බන් මාර යකෙක්නේ විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස්

    හිතේ අමාරුව නං හිතාගන්න පුළුවන් මල කටිං එනවනෙ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පවු බන් උඹ :( සිරාවට දුකයි, ඕක අපිට උනා නම් අපිටත් කෙල වෙනවනේ..හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා :sorry: :sorry:

    කට්ටිය නරකද හොඳ ත්‍රෙඩ් එකක් පටන්ගත්තොත් ඒ ඒ පලාතට/නගරයට අදාළ රෙකමන්ඩ් කරන්න පුළුවන් බාස්ල ඉන්න තැන් සහ නම්/ගම් විස්තර එක්ක?

    මට තියෙන පොඩි ප්‍රශ්නයක්..කාර් එකේ ටිකක් වේගෙන් යනකොට (above 90 kmph වගේ) සාමන්යෙන් A/C එක වැඩ නොකර යනවා සමහර වෙලාවට (Blower එක වැඩ..එත් කූල් එක එන්නේ නැහැ)..ආපහු ටික වෙලාවකින් A/C එක වැඩ කරන්න ගන්නවා..ලෙඩේ හොයල නම් බැලුවේ නැහැ..එත් මේ සති දෙකකට විතර කලින් කාර් එකේ එනකොට අමුතු සද්දෙකුත් එකක් A/C එක වැඩ කරන්නෙම නැතුව ගියා..dashboard එකේ බැටරි ලයිට් එකත් පත්තු වෙන්න ගත්ත...ටිකක් හොඳ බාස් කෙනෙක් ගාවට ගියාම කිව්වා Alternator Belt එක ගැලවිලා විසිවෙලා ගිහින්/එක දැන් නැහැ කියල :sorry: ඇත්තටම බෙල්ට් එක තිබුනේ නැහැ..බෙල්ට් එක දැම්මට පස්සේ බැටරි ලයිට් පත්තුවෙන එක නැතුව ගියා, A/C වැඩ කරන්න ගත්ත...

    දැන් නම් වේගෙන් යනකොට (90 ට උඩින් වගේ), අර විදියට A/C වැඩ නොකර ආපහු වැඩ කරන්න පටන් ගන්න සීන්ස් නැහැ වගේ..කලින් සීන් එක වෙලා තිබිල තියෙන්නේ ඔල්ටනේටර් බෙල්ට් එකේ අවුලක්ද?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Baas'la okkotama wahane galawaganna hadissiya na aye wahane hadala yawanna machan, Unuth kiyanne eeta passe wahaneta rate nathi leda thiyenawa kiyala, Rasama kathawa mun monawa hari maru karanna thiyenam ganan dekak kiyanawa, Recondition mechcharai original eka mechcharai kiyala :p mu anthimata kiyana dekenma keeyak hari allanawa. Mama puluwan tharam ekkenek gedarata gennagenama thamai wada karaganne eka thana thana gihin rasthiyadu wenawata wadiya wade lesi nisa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පවු බන් උඹ :( සිරාවට දුකයි, ඕක අපිට උනා නම් අපිටත් කෙල වෙනවනේ..හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා :sorry: :sorry:

    කට්ටිය නරකද හොඳ ත්‍රෙඩ් එකක් පටන්ගත්තොත් ඒ ඒ පලාතට/නගරයට අදාළ රෙකමන්ඩ් කරන්න පුළුවන් බාස්ල ඉන්න තැන් සහ නම්/ගම් විස්තර එක්ක?

    මට තියෙන පොඩි ප්‍රශ්නයක්..කාර් එකේ ටිකක් වේගෙන් යනකොට (above 90 kmph වගේ) සාමන්යෙන් A/C එක වැඩ නොකර යනවා සමහර වෙලාවට (Blower එක වැඩ..එත් කූල් එක එන්නේ නැහැ)..ආපහු ටික වෙලාවකින් A/C එක වැඩ කරන්න ගන්නවා..ලෙඩේ හොයල නම් බැලුවේ නැහැ..එත් මේ සති දෙකකට විතර කලින් කාර් එකේ එනකොට අමුතු සද්දෙකුත් එකක් A/C එක වැඩ කරන්නෙම නැතුව ගියා..dashboard එකේ බැටරි ලයිට් එකත් පත්තු වෙන්න ගත්ත...ටිකක් හොඳ බාස් කෙනෙක් ගාවට ගියාම කිව්වා Alternator Belt එක ගැලවිලා විසිවෙලා ගිහින්/එක දැන් නැහැ කියල :sorry: ඇත්තටම බෙල්ට් එක තිබුනේ නැහැ..බෙල්ට් එක දැම්මට පස්සේ බැටරි ලයිට් පත්තුවෙන එක නැතුව ගියා, A/C වැඩ කරන්න ගත්ත...

    දැන් නම් වේගෙන් යනකොට (90 ට උඩින් වගේ), අර විදියට A/C වැඩ නොකර ආපහු වැඩ කරන්න පටන් ගන්න සීන්ස් නැහැ වගේ..කලින් සීන් එක වෙලා තිබිල තියෙන්නේ ඔල්ටනේටර් බෙල්ට් එකේ අවුලක්ද?

    ammo machan ubala wahan apadinakota tikak ewage mechanical side ekath igenaganin

    reka ehema uba gamanak giyanam sorry neh ban..

    une sure ekata belt wala saddayak enne athi chiri chiri ganawa.. eth uba ganan ganna nethuwa athi..

    belts balanna one kalen kaleta?

    ube wahane aran uba timing belt replace karada? timing belts tiyena wahanayak nam.. KM 100000 penala nam uba.. wahama oka balawaganin ubata leda godak denna puluwan..