බලපන් ඉතින් මේ මකබාස්ලා බන් මාර්ච් වගේ බජාර් එකේ තියෙන වාහනත් කනවා. හරි තැනකට ගෙනිච්චනම් මාර්ච් ඇස් වහන් හදන්න දන්නවා.. ඉන්න උන් අතගාලම.. එහෙව් එකේ ලංකාවේ ඇහැට පේන්න නැති බ්රෑන්ඩ් වල/ මොඩල් වල එකක් දෙකක් තියෙන ඒවා ගන්න උන්ට සොරි
March ekak ban. duppathage wahane![]()
engine tun karanawa nam injector galawala ultrasonic clean karana thanakin kara ganillaa..
chemical ekakin engima duwawala injector clean karana un gawata yanna ehema epaa. cat ekata kelawenawa ......
උඹ ඩ්රයිව් ග්රින් එකෙන් දුම් පරීක්ෂනේ නොකලනම් 51 ක් ඉතුරුයි

රත්තරං;19212962 said:බලපන් ඉතින් මේ මකබාස්ලා බන් මාර්ච් වගේ බජාර් එකේ තියෙන වාහනත් කනවා. හරි තැනකට ගෙනිච්චනම් මාර්ච් ඇස් වහන් හදන්න දන්නවා.. ඉන්න උන් අතගාලම.. එහෙව් එකේ ලංකාවේ ඇහැට පේන්න නැති බ්රෑන්ඩ් වල/ මොඩල් වල එකක් දෙකක් තියෙන ඒවා ගන්න උන්ට සොරි
godak baas la ohoma thamaa bro.

oya sensors ehema awl unoth magen tiakak ahapan.. mama owa galawala hadala kadala experience tiyenawa
owa check karanna puluwan.. awl da nedda balanna..
HTML:http://elakiri.lk/forum/showthread.php?t=1470132&page=413
HTML:http://www.elakiri.com/forum/showpost.php?p=18373308&postcount=5431
විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් mage yaaluwekutath keliya, uge thibune Axio ekak hama welaawema mokadda magule light tkak paththu wenna gaththalu dash board eke, ithin mu namo withthiyen ma gihin
විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් lagata, wedeeta 4500 yanawa kiwwalu, muuth ithin ha kiyala, dan inawalu innawalu mokuth karanne nehelu, mu muge yaaluwekuta ennakiyala
විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් ta kiwwalu monawa hari kaala ennam kiyala, yaaluwata kiwwalu poddak balanna kiyala,
විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් danne ne yaluwa wa thibba kiyala, mu awalu galewwalu senssor eka, monawada spray ekak gahala ekama bassala dammalu, mage yaaluwa awith ahala wede harida kiyala, aluth ekak damma kiyala salli kadala, onna ohomai wedeeeeeee.......

![]()
මගෙ ඕල්ටනේටරේ වැඩ කරන එකක්. මූ ඒක ගලවල දෙබෑ කලා. ඊට පස්සෙ ඒක ඇතුලෙ තිබුන IC එක පිච්චිල කියල සර්කිට් එක තිබුන කොටස ගලවපු කෑලි ගොඩගහල තියෙන තැනකට විසිකලා. රීකන්ඩිශන් එකකට යන්න බලෙන් වැඩ සිද්ද උනා. ගලවපු ඕල්ටනේටරේ මම ඉල්ලුවම කිව්වෙ හෙට එන්න කෑලිටික හොයල දෙන්නම් කියල.![]()
![]()
මගෙ ඕල්ටනේටරේ වැඩ කරන එකක්. මූ ඒක ගලවල දෙබෑ කලා. ඊට පස්සෙ ඒක ඇතුලෙ තිබුන IC එක පිච්චිල කියල සර්කිට් එක තිබුන කොටස ගලවපු කෑලි ගොඩගහල තියෙන තැනකට විසිකලා. රීකන්ඩිශන් එකකට යන්න බලෙන් වැඩ සිද්ද උනා. ගලවපු ඕල්ටනේටරේ මම ඉල්ලුවම කිව්වෙ හෙට එන්න කෑලිටික හොයල දෙන්නම් කියල.![]()
tread එක කියවල අපිට මෙච්චර හිතේ අමාරු නම් බොට කොහොම හිතේ අමාරු ඇද්දකාටත් හොද පාඩම් මේව
![]()









සිරාවට දුකයි, ඕක අපිට උනා නම් අපිටත් කෙල වෙනවනේ..හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා
ඇත්තටම බෙල්ට් එක තිබුනේ නැහැ..බෙල්ට් එක දැම්මට පස්සේ බැටරි ලයිට් පත්තුවෙන එක නැතුව ගියා, A/C වැඩ කරන්න ගත්ත...පවු බන් උඹසිරාවට දුකයි, ඕක අපිට උනා නම් අපිටත් කෙල වෙනවනේ..හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා
![]()
![]()
කට්ටිය නරකද හොඳ ත්රෙඩ් එකක් පටන්ගත්තොත් ඒ ඒ පලාතට/නගරයට අදාළ රෙකමන්ඩ් කරන්න පුළුවන් බාස්ල ඉන්න තැන් සහ නම්/ගම් විස්තර එක්ක?
මට තියෙන පොඩි ප්රශ්නයක්..කාර් එකේ ටිකක් වේගෙන් යනකොට (above 90 kmph වගේ) සාමන්යෙන් A/C එක වැඩ නොකර යනවා සමහර වෙලාවට (Blower එක වැඩ..එත් කූල් එක එන්නේ නැහැ)..ආපහු ටික වෙලාවකින් A/C එක වැඩ කරන්න ගන්නවා..ලෙඩේ හොයල නම් බැලුවේ නැහැ..එත් මේ සති දෙකකට විතර කලින් කාර් එකේ එනකොට අමුතු සද්දෙකුත් එකක් A/C එක වැඩ කරන්නෙම නැතුව ගියා..dashboard එකේ බැටරි ලයිට් එකත් පත්තු වෙන්න ගත්ත...ටිකක් හොඳ බාස් කෙනෙක් ගාවට ගියාම කිව්වා Alternator Belt එක ගැලවිලා විසිවෙලා ගිහින්/එක දැන් නැහැ කියලඇත්තටම බෙල්ට් එක තිබුනේ නැහැ..බෙල්ට් එක දැම්මට පස්සේ බැටරි ලයිට් පත්තුවෙන එක නැතුව ගියා, A/C වැඩ කරන්න ගත්ත...
දැන් නම් වේගෙන් යනකොට (90 ට උඩින් වගේ), අර විදියට A/C වැඩ නොකර ආපහු වැඩ කරන්න පටන් ගන්න සීන්ස් නැහැ වගේ..කලින් සීන් එක වෙලා තිබිල තියෙන්නේ ඔල්ටනේටර් බෙල්ට් එකේ අවුලක්ද?