හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ammo machan ubala wahan apadinakota tikak ewage mechanical side ekath igenaganin

    reka ehema uba gamanak giyanam sorry neh ban..

    une sure ekata belt wala saddayak enne athi chiri chiri ganawa.. eth uba ganan ganna nethuwa athi..

    belts balanna one kalen kaleta?

    ube wahane aran uba timing belt replace karada? timing belts tiyena wahanayak nam.. KM 100000 penala nam uba.. wahama oka balawaganin ubata leda godak denna puluwan..

    ඔව් බන් ඉගෙන ගන්න වෙනවා ඕව ගැනත් :sorry: :sorry:

    එක තමයි බන් ඊළඟ දවසේ කොළඹ ඉඳන් ගාලු යන්න හිටියේ..හොඳ වෙලාවට කලින් දවසේ ඕක වුනේ..අන්න හරි චිරි චිරි ගාල සද්දයක් තමයි ආවේ..අමුතු ගඳක් වගෙත් ආවද මන්ද..එත් එක්කම A/C වැඩ කරන්නේ නැතුව ගියා..ඒ වෙලාවේ ගෙවල් ළඟ හිටියේ..ටක්ගාල ගෙදරට ගිහින් පස්සේ එහෙමම කෙලින්ම ගරාජ් එකට ගියේ..ගරාජ් එකටත් කිලෝමීටර් එකහමාරක වගේ දුරක් තිබුනේ..

    කොහොමත් dashboard එකේ අර බැටරි ලයිට් එක පත්තුවෙන්න ගත්ත නිසා අවුලක් තියෙනවා කියල දැනුන..අනිත් එක A/C වැඩ කරන්නෙත් නැතුව ගියානේ..

    ගරාජ් එකේ එකා කිව්වා මචන් මේකේ තියෙන්නේ Timing Belts නෙමෙයි Timing Chain කියලා..ඒ දෙකේ වෙනස මොකක්ද? Chains මාරු කරන්න ඕනේ නැද්ද?

    Engine : Nissan GA15DE

    මේකනේ බන් තාම වාහනේ අරන් මාස පහක්-හයක් වගේ..අපිත් හාවෙක් ලෙස මේකට අහුවෙලා බන් :sorry: :sorry:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන් ඉගෙන ගන්න වෙනවා ඕව ගැනත් :sorry: :sorry:

    එක තමයි බන් ඊළඟ දවසේ කොළඹ ඉඳන් ගාලු යන්න හිටියේ..හොඳ වෙලාවට කලින් දවසේ ඕක වුනේ..අන්න හරි චිරි චිරි ගාල සද්දයක් තමයි ආවේ..අමුතු ගඳක් වගෙත් ආවද මන්ද..එත් එක්කම A/C වැඩ කරන්නේ නැතුව ගියා..ඒ වෙලාවේ ගෙවල් ළඟ හිටියේ..ටක්ගාල ගෙදරට ගිහින් පස්සේ එහෙමම කෙලින්ම ගරාජ් එකට ගියේ..ගරාජ් එකටත් කිලෝමීටර් එකහමාරක වගේ දුරක් තිබුනේ..

    කොහොමත් dashboard එකේ අර බැටරි ලයිට් එක පත්තුවෙන්න ගත්ත නිසා අවුලක් තියෙනවා කියල දැනුන..අනිත් එක A/C වැඩ කරන්නෙත් නැතුව ගියානේ..

    ගරාජ් එකේ එකා කිව්වා මචන් මේකේ තියෙන්නේ Timing Belts නෙමෙයි Timing Chain කියලා..ඒ දෙකේ වෙනස මොකක්ද? Chains මාරු කරන්න ඕනේ නැද්ද? මේකනේ බන් තාම වාහනේ අරන් මාස පහක්-හයක් වගේ..අපිත් හාවෙක් ලෙස මේකට අහුවෙලා බන් :sorry: :sorry:

    timing belts, timin chain, timing wheel tiyena engine tiyenawa.. oken timing belt thama ehema maru karanne.. but chains ehema ledak nethnam awlak na..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    වාහනේ rpm මිටරෙන් පුලුවන් අයිඩල් අප් එහෙම නැත්නම් iacv වැල් එක වැඩද නැද්ද කියලා බලා ගන්න. ඇන්ජිම අයිඩල් දුවන කොට එසි දැම්මම rpm මිටරේ අඩුවෙනවා නම් වෑල් එක වැඩ නැහැ. ටිකක් වැඩි වෙනවා නම් බඩු වැඩ. හැබැයි දැන් එන සමහර අලුත් වාහන වල එහෙම වැඩි වෙන්නෙත් නැ. එසි දැම්මම එන්ජින් ස්පීඩ් එක අඩුනොවී එ ගානෙම තියාගෙන ඉන්න එක තමයි වෙන්නේ......
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මමනම් මකබාසෙක් ගාවට වාහනේ ගෙනියන්නේ ලෙඩේ මම දන්නවානම් විතරයි. ඒකත් ගෙදරදි හදාගන්න අමාරුනම් (වාහනේ උස්සගන්න ලොකු ජැක් එකක් නැති නිසා සහ හොද ටූල් සෙට් එකක් නැති නිසා) විතරයි. අපි ගිහින් වාහනේ ලෙඩේ උගෙන් ඇහුවා කියන්නේ ඌට උල්පතක් පාදල දුන්නා කියන එක තමයි. උන් අන්තිමට රෝද හතර හැර අනිත් ඔක්කෝම කෑලි මාරු කරවනවා.

    වාහන ගැන දන්නේ නැත්නම් වාහනේ අරන් කම්පැනියට යන්න. ඕක මාර්ච් එකක් නිසා කිතුල්වත්තේ AMW එකට ගියානම් හරි. මම කියන්නේ නෑ උන් 100% හොදයි කියලා, ඒත් වාහන ගැන නොදන්න කෙනෙක්ව ඔය තරමටම විකිණෙන්නේ නෑ.

    මමනම් හිතාගන්න බැරි, හොයාගන්න බැරි ලෙඩක් ආවොත් කම්පැනි අරන් යනවා. පාර්ට්ස් මාරු කරන්න කිව්වොත් ලොකු ගානක් නැත්නම් මාරු කරනවා. ලොකු ගානක්නම් පිටින් අරන් දා ගන්නවා. මකබාස්ලා ගාවට එන්ජින් වැඩ වලටනම් යන්න එපා, ගැලෙව්වොත් විනාසයි.
     
    • Like
    Reactions: topkollek

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    lankawe inna bassla gananan katha karala wadak na, matath ohoma seen nan anantha wela athi, dannan ledak apu gaman anthar janjale hoyala thama basa gaawata aran yanne, Malabe thiyena Vtecmotors eka paththa palathe yanna epa buwa hena gal aadek, buwa spare parts walin gahanawa fatta gahillak, anika mu mata call kara kara kiyanawa meke timing belt eka maru karanna one kiyala, mage car eke enne timimg chain kiyala mama danna nisa shape, mama ithin gona part ekak daala kiwwa thaama 100000 panala na eka nisa e ganen passe karamu kiyala, mu kiyanawa na timing belt 60000 maru karanna one kiyala, mage wadeth thaama iwara nathi nisa mama kiwwa thawa tika dawasakin withara maru karamu kiyala, car eka hadagena awith dawasakata withara passe porata call ekak gaththa wena wadakata pora ayeth kiyanawa malli timing belt maru kaloth hodai naththan car eka aparade mona hari wunoth kiyala mata nagga nahutheta mama buwawa amathala kiwwa aiye meke enne timing chain ne enne wena kaawa hari hawa kara ganna kiyala, menna mu kiyanawa ane sry malli mama hithuwe timing belt enne kiylalu. nodanna ekek giya nan kadanawa barata.........
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    timing belts, timin chain, timing wheel tiyena engine tiyenawa.. oken timing belt thama ehema maru karanne.. but chains ehema ledak nethnam awlak na..

    එල එල මචන් :yes: :yes: මේ අර වේගෙන් යනකොට A/C වැඩ නොකර යන්න ඇත්තේ Alternator Belt එකේ කලින් ඉඳන් අවුලක් තිබිල වෙන්න පුලුවන්ද?