මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ.Toxic හුත්තවල් බැලුවට අනිත් උන්ට පේන්න share කරන්න එපා බන්.
මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේඔව අපිට හරියන්නෙ නැ බන් අපි මස් කැවට ඔව බලන්න බැ
මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ.
මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ
මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
මටත් මිනිස්සුන්ට වද දෙන ඒව බලන්න පුලුවන්. ඒත් සත්තු මරන ඒව බලන්න අමාරුයි. ඇගත් එක්ක හිරි වැටෙනව වගේමේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ.![]()
මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ![]()
මේ කේස් එක මටත් තියෙනව. ඒ සතා කොච්චර දුක් විදින්න ඇතිද කියල හිතෙනව කන්න ගත්තොත්.මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.
මේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ.![]()
මන් දැන් මාලු කන්නෙත් නැ බන්. චිකන් විතරයි. එකත් හෙමිට අඩු කරගෙන ගිහින් නවත්තලම දානවාමේකේ ඉන්නවා බම් කොටසක් ඔය gore වගේ සීන් බලන මමත් ඉඳලා හිටලා ඔය live accident වෙන දේවල් 1st responders body cam footage වගේ දේවල් බලනවා, හැබැයි මෙහෙම මඟුල් බලන්නේ නෑ.
මටත් එහෙම තමයි බම් මරාගෙන කන්න මොකද්ද වගේ
මම කන්න ආසම මාළු, කන එක එපා වෙනවා ඔය මාළු සීන් අල්ලන කරන සීන් ගැන හිතුවාම, තෙරපිලා මැරෙනවා හුස්ම හිරවෙලා මැරෙනවා පට්ටම දුකක් විඳලා මැරෙන්නේ මාළු එහෙම බැලුවාම.

report karata wedak na broබැල්ලිව report කළා...

ඒක එහෙමයි කියලා මානසික ලෙඩ්ඩු වගේ සත්තු මරන එකත් දැකලා වින්දනයක් ලබන්න තරම් පහත් මානසිකත්වයක් ඇති කරගන්න ඕනි නෑ.
නොකා ඉන්න පුලුවන් නම් හොඳයි තමා.
oh wow
සත්තු මරන එක දැකලා ඇයි වින්දනයක් ලබන්නේ?
වින්දනයක් ලැබුවත් ඇයි ඒක *පහත්* මානසිකත්වයක් වෙන්නේ?
*උස්* / *පහත්* මානසිකත්වය කියලා කොහොමද බෙදන්නේ?
චේතනා පහල කරන්නෙම අවිද්‍යාව නිසා. එතනින් එහාට ඔය දෘස්ටිගත වෙන අන්ත ඔක්කොම පවතින්නේ සක්කාය දිට්ටිය නිසා. උපාදානය නිසා තමයි සත්තු මරන එක දැකලා *වින්දනයක්* ඇති වෙන්නේ. ඕක එක්කෙනෙක්ට *ආතල්*/*සැප* එකක් වෙද්දි තව එක්කෙනෙක්ට ඕක දැක්කහම *අප්‍රිය*/*දුක* වෙන්න පුලුවන්.
උස්/ පහත් කියලා ප්‍රොපර්ටීස් කොහෙද තියෙන්නේ පර්සෙප්ශන්ස් වල? සියලු සංස්කාර ධර්ම අනිත්යයි කියලා මුල ඉදන් අගටම පැහැදිලි කරලා මනාව දේශනා කරපු දහමක කොහෙද නිත්ය විදිහට ගන්න පුලුවන් ප්‍රොපර්ටීස් තියෙන්නේ?
පේන දේවල් වින්දනය කරන්න ඕන නැහැ. පේන දේවල් පේනවා එච්චරයි. වින්දනයක් කරන්න යන්නේ පේන දේ යථා ස්වභාවය නොදකින නිසා. අවිද්‍යාව නිසා. අරක *හොදයි* මේක *නරකයි*.. *උස්*.. *පහත්*.. කියලා දෘස්ටිගත වෙන්නෙත් ඒ නිසා.
කර්ම-විපාකය ලෞකිකව සැප ලෙස වින්දනය කරන්න පුලුවන් විදිහට චේතනා පහල කර කර ඉන්න කියලා බුදුන් කොහෙවත් දේශනා කරේ නැහැ. එහෙම කියපු පිලෝසොපීස් ඕන තරම් තිබ්බා ඒ සම කාලීනව. ලෞකික කර්ම භූමියෙන් මිදෙන මාර්ගය දේශනා කරේ. ඒ දහමම වලිගෙන් අල්ලන් අරක *නරකයි* මේක *හොදයි* කියලා පෘථක්ජන මිනිස්සු කියනවා.
හොදයි කියලා හිතෙන්නේ සක්කාය දිට්ටිය නිසා. නරකයි කියලා හිතෙන්නෙත් ඒ නිසා. දෙකේ කිසිම වෙනසක් නැහැ.
පේන දේවල් වලින් වින්දනයක් හෝ අවින්දනයක් ලබන්නෙ නැත්නම් මොන එහෙකටද මිනිස්සු පැය ගනන් කාලේ කාගෙන cricket match බලන්නෙ? දෙරණ දෙවෙනි ඉනිම බලන්නෙ? කොහෙවත් රටවල් දෙකක් මරාගන්නකොට හෝයියා දාන්නෙ?
මැරුන ගෑනියක් එම්බාම් කරනකොට ඒක දිහා බලන් අතේ ගහන එකත් එහෙනම් සාදාරණීය කරපන්කො උසස් මානසිකත්වයක් කියලා.
බුද්ධාගම ඔය level එකෙන් දකින්න එපා බන්. ඒක එහෙම උනාම හරි අවුල්.
උබේ ඔය කියන කතා සාමාන්‍ය ජීවිතයේ logically පට්ට fail.
![]()
පොයට මස් මාලු කෑවම අපායෙ යනවදamor amor පෝයටත් චිකන් කන බොරු පඩත්තල vegan සෙට් එකක් tipar වෙලා වගේ පේනවා.![]()
