හාවුන්ව හාවුන්ගේ අම්මා හදාගනියි. උඹ ඒ ගැන වදවෙන්න එපා. උඹ දරුවෙක් හදාගනින්.



putuwakin watunath marenawa.හාවෙක් හදන්න ආසාවක් තිබේ..
මට මේවා ගැන දැනගන්න ඕන
තව මොනවද සැලකිලිමත් වෙන්න ඕන..
- හාවොන්ට බෙහෙත් විදින්න ඕනද?
- ගෙදර ඇතුලේ ඌව හදන්න පුලුවන්ද?
- ඌ හැමතැනම චූ කරනවද?
- හාවෙක් හදන ඒක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද?




refer this
http://petslanka.com/article/59/rabbits
හදන්න එපා බන්
කරදර වැඩී
මම 6ක් හැදුවා
වැස්ස දවසේ හීතලට 4ක් මලා (සැරින් සැරේ)
2ක් උගුඩුවා එක්ක ගියා
උන්ගෙන් අපිට ලෙඩ බෝවෙනවා ( කහ උණ/පණු රෝග )
පණ හයිය මදි.අප්පුඩියටත් බය වෙලා මැරෙනවා.
හූරනවා අල්ලන්න ගියාම
කනව බඩජාරියෝ වගේ
බෙටි විමානේ..ගදත් එක්ක



, අනේ මන්ද ,office එකේ girl කෙනෙක් කිව්වේමේ කතාවනම් ඇත්ත.හාවුන් බයටම මැරෙනවා. හරිම අහිංසක බය සතෙක්.refer this
http://petslanka.com/article/59/rabbits
හදන්න එපා බන්
කරදර වැඩී
මම 6ක් හැදුවා
වැස්ස දවසේ හීතලට 4ක් මලා (සැරින් සැරේ)
2ක් උගුඩුවා එක්ක ගියා
උන්ගෙන් අපිට ලෙඩ බෝවෙනවා ( කහ උණ/පණු රෝග )
පණ හයිය මදි.අප්පුඩියටත් බය වෙලා මැරෙනවා.
හූරනවා අල්ලන්න ගියාම
කනව බඩජාරියෝ වගේ
බෙටි විමානේ..ගදත් එක්ක




