හාස්කම නෙවෙයි නංගි ආස්චර්යෙ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හාස්කම නෙවෙයි නංගි ආස්චර්යෙ

    අනර්කලී - නේ දුමියේ ඔයා ගුදක් හොන්ද හින්ද හාස්කමකින් මතකෙ ආයි ආවනේ.
    දුමියා - මතකෙ ආවට නංගි මට අර වෙඩිතියපු සීන් එක තමයි මතක නැත්තෙ
    අනර්කලී - හරියට ගජිනි අයියත වගේද?
    දුමියා - අන්න හරි නංගි එහෙම තමයි.:yes::yes:
    අනර්කලී - එතකොත දුමියේ හාස්කම ?
    දුමියා - හාස්කම නෙවෙයි නංගි ආස්චර්යෙ

    අනර්කලී -ඔයා බතලෙ වගේ ලස්සන වෙලානේ දුමියේ :love:
    දුමියා - ඔලු කට්ට නැතත් මම සෙට්එක දැම්මනෙ නංගි :frown:
    අනර්කලී -ඔයා මත තාමත් කැමතිද :love::love::love::love:
    දුමියා - මට මතක නෑ ඔයා කවුද කියලා :P:P:P
    images
     
    • Like
    Reactions: ijay

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..
     
    • Like
    Reactions: සොහොන

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..

    BrianCox12.gif
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..

    බම්ප් කලේ නෑ මචං:no::no::lol: