හා බයියෝ / බයි හාවෝ
බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.
සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.
මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.
බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.
බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.
බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.
එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.
හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.
ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.
උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

Last edited: