හා බයියෝ / බයි හාවෝ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා බයියෝ / බයි හාවෝ

    බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.

    සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.

    බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.

    හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.

    ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

    Last edited:
    • Like
    Reactions: wasangaama

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    දැන් උබ කියන්නේ එතකොට ඔය මුකුත් වෙලා නැහැ කියලද?උත්තරය ඔව් නම් උබ කැපුවත් කොල ටොයියෙක් .:rofl:

    14963352_1690583334591228_8404094472572355170_n.jpg
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දෙමළට පුක දිදී ඉඳපන් පොන්න ආණ්ඩුව

    ටැග් බලපන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

    ඉතින් ඇයි බන් ඒ හැම විනාසයක්ම උඹල කරන්නෙ? එහෙම නොකර හිටියනං බයියො නිකංම චොරවෙලා ටොයියො පොරවල් වෙනවනෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.

    සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.

    බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.

    හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.

    ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

    මොනා උනත් මේවා මහින්දගේ කාලේ උනේ නැහැ.

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10154696159026934/

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රඹා;20867255 said:
    ඉතින් ඇයි බන් ඒ හැම විනාසයක්ම උඹල කරන්නෙ? එහෙම නොකර හිටියනං බයියො නිකංම චොරවෙලා ටොයියො පොරවල් වෙනවනෙ.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.

    සිත නිවන කතා..:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිත නිවන කතා..:lol:

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දෙමළට පුක දිදී ඉඳපන් පොන්න ආණ්ඩුව

    ටැග් බලපන්

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    රනිල කවද්ද කියපන්කො මේ රටට හොද දෙයක් කරේ.?ම්ලානියම් සිටි බුද්ධි අංශෙ පාවා දුන්න එකා..රටට කරයි පුකක්.:rofl:

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න දින්නා කියන ජාත්‍යන්තරේ කොටි නැගිටුවන හැටි.....
    යුරෝපා සංගමයෙන් ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.
    රටක අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටි මුල් වතාව මෙයයි. මෙයට හේතුවී ඇත්තේ බරපතළ චෝදනා ලැබූ කොටි දිගුකලක්‌ තිස්‌සේ රඳවා ගැනීමයි.
    මේ හැර ත්‍රස්‌ත මර්දන පනතද වෙනස්‌ කරන ලෙස යුරෝපා සංගමයේ ප්‍රකාශක ජින් ලැම්බර්ට්‌ විසින් ප්‍රකාශ කර තිබේ.
    ලැම්බට්‌ ඇතුළු සිව් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවේ සාකච්ඡා පවත්වා තිබේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල කවද්ද කියපන්කො මේ රටට හොද දෙයක් කරේ.?ම්ලානියම් සිටි බුද්ධි අංශෙ පාවා දුන්න එකා..රටට කරයි පුකක්.:rofl:

    බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න දින්නා කියන ජාත්‍යන්තරේ කොටි නැගිටුවන හැටි.....
    යුරෝපා සංගමයෙන් ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.
    රටක අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටි මුල් වතාව මෙයයි. මෙයට හේතුවී ඇත්තේ බරපතළ චෝදනා ලැබූ කොටි දිගුකලක්‌ තිස්‌සේ රඳවා ගැනීමයි.
    මේ හැර ත්‍රස්‌ත මර්දන පනතද වෙනස්‌ කරන ලෙස යුරෝපා සංගමයේ ප්‍රකාශක ජින් ලැම්බර්ට්‌ විසින් ප්‍රකාශ කර තිබේ.
    ලැම්බට්‌ ඇතුළු සිව් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවේ සාකච්ඡා පවත්වා තිබේ.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.

    සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.

    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව, බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය.

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.

    බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.

    හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.

    ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

    Sitha_Niwana_Katha.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේවා කවදාක්වත් මේ රටේ වෙන දේවල් නොව
    ඇත්ත කියපන්..උබ මහින්ද ගෙ සෝෂල් මීඩියා වල වැඩ කරන කෙනෙක් නේද. UNP චන්ද කඩන එක නෙ කරන්නේ. හොර ගෙඩියා :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න දින්නා කියන ජාත්‍යන්තරේ කොටි නැගිටුවන හැටි.....
    යුරෝපා සංගමයෙන් ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.
    රටක අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටි මුල් වතාව මෙයයි. මෙයට හේතුවී ඇත්තේ බරපතළ චෝදනා ලැබූ කොටි දිගුකලක්‌ තිස්‌සේ රඳවා ගැනීමයි.
    මේ හැර ත්‍රස්‌ත මර්දන පනතද වෙනස්‌ කරන ලෙස යුරෝපා සංගමයේ ප්‍රකාශක ජින් ලැම්බර්ට්‌ විසින් ප්‍රකාශ කර තිබේ.
    ලැම්බට්‌ ඇතුළු සිව් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවේ සාකච්ඡා පවත්වා තිබේ.

    මචන්, උඹ වැදගත් විධියට කියල තියෙන නිසා ඒ විධියටම ගෞරවයෙන් උත්තර දෙන්නම්.

    නිකම් හිතලා බලන්න --- යුරෝපා සංගමේ කියල රටවල් 27ක සාමූහිකයට මේ පොඩි රටේ ත්‍රස්තවාදී සංවිධානයක් නැගිට්ටුවලා තියන්න ඇති උවමනාව මොකක්ද?

    ඒ කිය්න්නේ මේ රටවල් 27 අපේ සතුරෝ?

    ඉන්දියාවත් සතුරෙක්

    ඇමරිකාවත් සතුරෙක්

    මේවිධියට හැම රටක්ම අපිට කෙලින්ඩ, අපිව වට්ටන්න, අපේ රටේ ත්‍රස්තවාදයක් හදන්න උප්පර වැට්ටි දානවා කියලා හිතන එක මානසික රෝගයක් නෙමෙයිද මචන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,615
    113
    මචන්, උඹ වැදගත් විධියට කියල තියෙන නිසා ඒ විධියටම ගෞරවයෙන් උත්තර දෙන්නම්.

    නිකම් හිතලා බලන්න --- යුරෝපා සංගමේ කියල රටවල් 27ක සාමූහිකයට මේ පොඩි රටේ ත්‍රස්තවාදී සංවිධානයක් නැගිට්ටුවලා තියන්න ඇති උවමනාව මොකක්ද?

    ඕක උත්තරයක් ද ? ප්‍රශ්නයක් නේ? :P
    ඇත්තටම උඹ හිතන විදිහට ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන්න කියල යුරෝපා සංගමය ඉල්ලන්නේ ඇයි?
    ඒ දෙකේ සම්බන්දය මොකක්ද?

    මහින්ද රාජපක්ෂ යුද්ධයේදී හමුදාව මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ අන්තර්ජාතික පරීක්ෂණයකට විරුද්ධ වුණා කියල EU concessions කප්පාදු කළේ ඇයි?
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියත් හරියට මුශ්ලීම් අපිලගේ නබියා ස්වර්ගේ ගියා වගේ ලශ්ෂණ කතා කියන්න හරි දක්ෂයි නේද :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    බයියන්ගේ සිත්වල කැකෑරෙන වෛරය, ඉච්ඡාභංගත්වය හා විශාදිය පෙන්නුම් කරන දේවල්ය

    අහපු දේට උත්තර නැතුව දැන් ගලේ රීපු බලලා වගේ..:rofl:ඔව් තොපි වගේ උන්ටනම් ඉතින් රනිල් ඕවා කරාට කැකෑරෙන්නේ නැහැ තමා..:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන්, උඹ වැදගත් විධියට කියල තියෙන නිසා ඒ විධියටම ගෞරවයෙන් උත්තර දෙන්නම්.

    නිකම් හිතලා බලන්න --- යුරෝපා සංගමේ කියල රටවල් 27ක සාමූහිකයට මේ පොඩි රටේ ත්‍රස්තවාදී සංවිධානයක් නැගිට්ටුවලා තියන්න ඇති උවමනාව මොකක්ද?

    ඒ කිය්න්නේ මේ රටවල් 27 අපේ සතුරෝ?

    ඉන්දියාවත් සතුරෙක්

    ඇමරිකාවත් සතුරෙක්

    මේවිධියට හැම රටක්ම අපිට කෙලින්ඩ, අපිව වට්ටන්න, අපේ රටේ ත්‍රස්තවාදයක් හදන්න උප්පර වැට්ටි දානවා කියලා හිතන එක මානසික රෝගයක් නෙමෙයිද මචන්?

    උඔල අපි නොදන්න කතා ගොඩක් මෙතන තියෙනවා....
    රුසියාව චීනය අපේ රටත් එක්ක ඉන්නවට උන් අපේ රටට ආර්ථික වාසි දෙනවට ඒවට අපේ උන් උන්ට වරදාන දෙනවට බටහිර කැමති නෑ....අනික යුද්දෙ ඉවර කරල අපේ රට නැගිටිනවට කොටින්ම දකුණු ආසියාව අලු ගසා දාල නැගිටිනවට උන් කැමති නැ...
    උන්ට ඕන හැමදාම යුද්ද කර කර ඉන්නව බලන්න....රනිල් සිරා වගේ පෙන්දො රට කරනවනම් මේ රට අන්ත දුගී තත්වෙම තියෙනවනම් උන් කැමති