හා බයියෝ / බයි හාවෝ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕක උත්තරයක් ද ? ප්‍රශ්නයක් නේ? :P
    ඇත්තටම උඹ හිතන විදිහට ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන්න කියල යුරෝපා සංගමය ඉල්ලන්නේ ඇයි?
    ඒ දෙකේ සම්බන්දය මොකක්ද?

    දැන් ඇත්තටම EU එක එහෙම ඉල්ලීමක් කලාද? ඒ මොන පදනම යටතෙද කියලා හරියටම දන්නවාද?

    EU එහෙම ඉල්ලන්නේ හිරේ ඉන්න කොටි එලියට දැමීමේ කුමණ්ත්‍රණයක් ලෙසයි කියලා අර්ථදක්වාගෙන හිටියම හරිද?

    ඇත්තටම EU ඉල්ලන්නේ මොකක්ද, ඇයි ඒ කියලා දැනගෙන ඉමුද අපි අපිට කැමති, අපි ආස / අපිට වාසි අර්ථදැක්වීමකට යනවා වෙනුවට?

    මහින්ද රාජපක්ෂ යුද්ධයේදී හමුදාව මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ අන්තර්ජාතික පරීක්ෂණයකට විරුද්ධ වුණා කියල EU concessions කප්පාදු කළේ ඇයි?

    මහින්ද රාජපක්ශ EU එකේ ඉල්ලීමට විරුද්ද වුනා විතරක් නෙමෙයි ඊට වඩා EU එකට, විශේෂයෙන් බ්‍රිතාන්‍යයට රාජ්‍යතාන්ත්‍රිකව ලැජ්ජා වෙන විධියට වැඩ කලා.

    විදෙස් රටවල් එක්ක ගණුදෙනු කරනකොට වැදගත් විධියට කරන්න ඕනෑ. අපිවගේ වැඩිම අපනයන ආදායම EU එකෙන් ගන්න පුංචි රටක් වීරකැටියේ/වලස්මුල්ලේ චන්ඩිපාට් ඒ රටවල නායකයින්ට දැම්මාම ඇණ ගන්න වෙනවා තමයි.

    ලංකාවේ අපනයන වැඩියෙන්ම ගන්න රටවල් - රූපය බලන්න:
    Capture.JPG

    Source: http://www.srilankabusiness.com/pdf/performance_of_exports_2014.pdf

    දැන් මහින්ද චින්තනය අනුව EU එක අපෙන් වැඩිම අපනයන අරගෙන් අපිට වැඩියෙන්ම විදෙස් විනිමය දෙනවා විතරක් නෙමේ අපේ මෝඩ චූන් චන්ඩිපාට් බලන්නත් ඕනෑ. :eek:

    අඩුම ගානේ ඒ මිනිස්සු කියනදේ අහලා, රටක් විධියට අපිට තියෙන ගැටලු ඒ මිනිස්සුන්ට කියලා, ප්‍රශ්ණෙ විසඳගන්නවා වෙනුවට පිස්සු කෙලියම ඔහොම EU concessions නැතිවෙනවා කියන එක අහන්න දෙයක්ද?

    සාකච්චාවෙන් ප්‍රශ්ණයක් විසඳ ගන්නවා කියන්නේ රට පාවා දෙන එකද?

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි.

    ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි.
    2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී.
    දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති.

    සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න)

    චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය.
    හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි.
    එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි.
    බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද?

    බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි.
    සැබැව ජනයට පෙනෙනටම තිබේ.
    උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී .

    කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි.
    හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි.
    අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී.

    ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති.

    ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි.

    මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි.
    ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ?

    මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද?
    වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද?

    පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද?

    ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද?
    වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද?

    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    දැන්

    අඩුම ගානේ ඒ මිනිස්සු කියනදේ අහලා, රටක් විධියට අපිට තියෙන ගැටලු ඒ මිනිස්සුන්ට කියලා, ප්‍රශ්ණෙ විසඳගන්නවා වෙනුවට පිස්සු කෙලියම ඔහොම EU concessions නැතිවෙනවා කියන එක අහන්න දෙයක්ද?

    සාකච්චාවෙන් ප්‍රශ්ණයක් විසඳ ගන්නවා කියන්නේ රට පාවා දෙන එකද?

    ලංකාවේ අපරාධ විධිවිධාන පනත්, ත්‍රස්තවාදයට විරුද්ධ පනත් EU එකට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද :rofl: අපේ terrorism act එකට සංශෝධන කරන්න කියල බලපෑම් කරන්න අයිතියක් EU එකට හම්බෙනවද අපේ අපනයන ගන්නවා කියලා? ලංකාව ස්වෛරී රාජ්‍යයක් නෙමේද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Sri Lanka's chances of regaining a lucrative European Union trade concession, mainly for its garments exports, depends on it fulfilling a raft of international laws and amending a proposed tough new terrorism act, a EU parliament delegation said on Tuesday.

    කළබල වෙන්ඩ එපා මේ ඇමෙන්ඩ් කරන්න කියන්නේ තියෙන එක නෙමේ, අලුතින් ගෙන්න යන සැරවැඩි පනත. උන් කියන්නේ ඒවා ජාත්‍යන්තර නීති වලට අනුකූල වෙන්න ඕනෑ කියල. කොටි නිදහස් කරන පුකක් නෙමෙයි.

    නැට්ට පාගගෙන මැරෙන්ඩ හදන්න එපා :P

    1] Sri Lanka is considering a new counter terrorism act, tougher than the current one, say local civil society organisations.

    බොහොම ස්තූතියි ලින්ක් එකට : රට කොටින්ට දෙනවා - සහජීවනෙන් කොටි නැගිටිනවා කියලා උඹලා කිව්වට ඔන්න ඇත්ත - මේ ආණ්ඩුව ගේන්න හදන ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත තියෙන එකටත් වඩා බල සම්පන්නයිලු... අයියෝ රනිල්/සිරා රට පාවා දෙනවා නේද වැඩියෙන් සැර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් ගෙනල්ලා :P SORRY BAYIYOE :P :P

    2] It is also in the process of amending the criminal procedures code which local media say could deprive access to lawyers prior to recording statements from suspects in detention.

    Read more: http://www.dailymail.co.uk/wires/re...govt-action--EU-parliament.html#ixzz4OvYh8Y3S
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි.

    ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි.
    2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී.
    දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති.

    සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න)

    චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය.
    හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි.
    එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි.
    බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද?

    බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි.
    සැබැව ජනයට පෙනෙනටම තිබේ.
    උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී .

    කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි.
    හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි.
    අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී.

    ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති.

    ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි.

    මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි.
    ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ?

    මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද?
    වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද?

    පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද?

    ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද?
    වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද?

    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?
    මේකෙ වැඩි හරියක් ඔය ජාතියෙ උන් තමයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ ඉතින් මානසික රෝගීන් යනු අනුකම්පාකල යුතු කොටසක්නෙ. ඕවා කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසානෙ.:rolleyes: :rolleyes:

    ඕන ටැගක් දාපල්ලා, රෙප් කපපල්ලා. මේ ආණ්ඩුව වැටෙන්නෙත් නෑ. රට පාවලා දෙන්නෙත් නෑ... :rofl: :rofl: :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Quote:
    Originally Posted by NiyamaSinhalaya View Post
    මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි.

    ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි.
    2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී.
    දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති.

    සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න)

    චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය.
    හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි.
    එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි.
    බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද?

    බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි.
    සැබැව ජනයට පෙනෙනටම තිබේ.
    උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී .

    කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි.
    හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි.
    අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී.

    ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති.

    ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි.

    මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි.
    ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ?

    මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද?
    වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද?

    පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද?

    ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද?
    වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද?

    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?

    bump
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    Sri Lanka's chances of regaining a lucrative European Union trade concession, mainly for its garments exports, depends on it fulfilling a raft of international laws and amending a proposed tough new terrorism act, a EU parliament delegation said on Tuesday.

    කළබල වෙන්ඩ එපා මේ ඇමෙන්ඩ් කරන්න කියන්නේ තියෙන එක නෙමේ, අලුතින් ගෙන්න යන සැරවැඩි පනත. උන් කියන්නේ ඒවා ජාත්‍යන්තර නීති වලට අනුකූල වෙන්න ඕනෑ කියල. කොටි නිදහස් කරන පුකක් නෙමෙයි.

    නැට්ට පාගගෙන මැරෙන්ඩ හදන්න එපා :P

    බොහොම ස්තූතියි ලින්ක් එකට : රට කොටින්ට දෙනවා - සහජීවනෙන් කොටි නැගිටිනවා කියලා උඹලා කිව්වට ඔන්න ඇත්ත - මේ ආණ්ඩුව ගේන්න හදන ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත තියෙන එකටත් වඩා බල සම්පන්නයිලු... අයියෝ රනිල්/සිරා රට පාවා දෙනවා නේද වැඩියෙන් සැර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් ගෙනල්ලා :P SORRY BAYIYOE :P

    ඕක ගේන්න යන්නෙ තියෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරල නේ :yes:

    ඕකෙන් වෙන්නේ GSP+ සහනය ගන්න කරන සංශෝධන හරහා විදේශ විනිසුරුවරු ගෙන්නල මානව හිමිකම් නඩු අහන එක. ඊට වඩා හොඳයි ඔය සහනය නැතුව ඉන්න එක.

    //2015 ජිනීවා යෝජනාවලියෙන් කියවෙනවා ශ්‍රී ලංකාව තුළ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතු බව. මේ යාන්ත්‍රණය තුළට විදේශීය විනිසුරුවරුන් සහභාගී විය යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ පැහැදිලිවම විභේදනය වුණු මත දෙකක්. විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් රට තුළ දැවැන්ත ප්‍රතිවිරෝධයක් තිබෙනවා. මේ කාරණයේදී යුරෝපා සංගමය නියෝජනය කරන්නේ කුමන මතයද?

    යුරෝපා සංගමය මානව හිමිකම් මහ කොමසාරිස් සයීඞ් කුමරුගේ මතය වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටිනවා. ඔහු මුල් යෝජනාවලිය සම්බන්ධයෙන් විශේලේෂණයකින් පසුව තීරණයකට එළැඹුනා සත්‍ය සෙවීමේ ශ්‍රී ලාංකික දේශීය යාන්ත්‍රණයක් තුළට පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ වෙනත් විදේශීය රටවල විනිසුරුවන්ගේ ප්‍රමාණවත් දායකත්වයත් තිබීම අත්‍යවශ්‍ය බව.

    යුරෝපා සංගමයේ මූලිකම ප්‍රමුඛතාවය හිමි වෙන්නේ එවැනි ක්‍රියාවලියක ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්. LTTE සංවිධානයේ කෲර ක්‍රියාවන්වලට ගොදුරු වූවන් ද ඇතුළත්ව රටේ සෑම තැනකම ජීවත්වන සියලු‍ම ආකාරයේ වින්දිතයන්ට ප්‍රමාණවත් පරිදි අවධානය දක්වන්න මේ ක්‍රියාවලිය සමත්විය යුතුමයි. මේ ඇතිවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් තුළ නිසි විශ්වාසයක් පැවතීමත් අත්‍යවශ්‍යයි.

    සමහර අයෙකුගේ අදහසට අනුව ක්‍රියාවලිය සම්බන්ධයෙන් එවැනි විශ්වාසනීයත්වයක් තහවුරු වෙන්නේ අදාළ ක්‍රියාවලිය තුළ යම් ආකාරයක ජාත්‍යන්තර මැදිහත්වීමක් ක්‍රියාත්මක වුවහොත් පමණයි. නමුත් අපි මෙතැනදි රජය ඉදිරිපත් කරන්න යන්නේ කුමන ආකාරයක වැඩපිළිවෙලක්ද යන්න පිළිබඳ ඉවසීමෙන් බලා සිටිය යුතුයි. ඒ වගේම ඒ යෝජනා වන ක්‍රියාවලියේ මූලික අංග ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව අවශ්‍යවන තැන්වලදී අපේ සහයෝගය ලබාදෙන්නත් අපි ඉදිරිපත්විය යුතුයි.//

    මේක කියවලා බලන්න : http://www.samabima.com/?p=14795
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පුක දෙමු - රට කමු

    අනේ ඉතින් මානසික රෝගීන් යනු අනුකම්පාකල යුතු කොටසක්නෙ. ඕවා කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසානෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕක ගේන්න යන්නෙ තියෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරල නේ :yes:

    සැර වැඩි එකක් ගේන එක ගැටලුවක් නෙමේනෙ. තියෙන එකත් දියාරු කරලා හිල් හදනවා නම්නේ ගැටලුව.

    ඕකෙන් වෙන්නේ GSP+ සහනය ගන්න කරන සංශෝධන හරහා විදේශ විනිසුරුවරු ගෙන්නල මානව හිමිකම් නඩු අහන එක. ඊට වඩා හොඳයි ඔය සහනය නැතුව ඉන්න එක.

    ඔය කතා සියල්ලම උපකල්පණ මිස සත්‍යය නොවේ නේ. මචන් මේ රටේ කිසිම නායකයෙක්, චන්ද්‍රිකා පවා රට විනාශ කරන්න හිතා මතා තීන්දු අරගෙන නෑ.

    වැරදි තීරණ ඇති. චන්ද්‍රිකා ඒවාගේ ගොඩක් වැරදි කලා. රනිලුත් කලා - මිලෙනියම් සිටි විනාශය වගේ ඒවාට පාර කැපුවා (මේක ඇත්තක් නෙ, මොකටද හන්ගන්නෙ ).

    ඒ නිසා තමයි මෛත්‍රී කට ඇරලා විරෝධය ප්‍රකාශ කලේ හමුදා නායකයින්ට, බුද්දි අංශවලට කරදර එනකොට. මහින්දලා චූන් වුනාට ඒ මිනිහා කලේ රනිල්වයි ආණ්ඩුවයි බෙරගෙන වැරැද්දක් වලක්වන්න.

    ඒ නිසාම තමයි මේ ක්‍රමේ හොඳ.

    ඔය රට පාවාදෙන කතා බොරු. බෙදුම්වාදය නැගිටින්න හදනව ඇති. නැත්තෙ මොකද.

    සැරවැඩි PTA එකක් ගේන්න හදන්නේ ඒ නිසානෙ. ඒවා ආරංචි වුනාම යුරෝපේ ඉන්න ඩයස්පෝරාව වයින්වෙලා EU එක ප්‍රෙෂර් කරනවා.

    ඒවා තමයි ඔය එලියට එන්නේ. ආණ්ඩුව ඒවා විසඳගනියි හෙමිහිට. ඔය ප්‍රශ්ණ මහපාරේ විසඳගන්න පුලුවන් ඒවා නෙමෙයි මචන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    සැර වැඩි එකක් ගේන එක ගැටලුවක් නෙමේනෙ. තියෙන එකත් දියාරු කරලා හිල් හදනවා නම්නේ ගැටලුව.

    යුරෝපා සංගමේ කියන විදිහට සංශෝධන කළොත් වෙන්නේ ඒක දියාරු වෙන එක තමයි. ඒගොල්ලන්ට ආර්ථික සහන දෙන්න නම් මානව හිමිකම් නඩු අහන්න ඕන ජාත්‍යන්තර විනිසුරුවරු හරහා කියලනෙ කියන්නෙ.

    //අපි GSP + සහනය ලබාදීමේදී මානව හිමිකම්වලට ප්‍රමුඛතාවය දක්වනවා මොකද අපිට අනුව ඒවා අපේ සමාජ ක්‍රමයේ හරයාත්මක වටිනාකම්.//

    //යුරෝපා සංගමය මානව හිමිකම් මහ කොමසාරිස් සයීඞ් කුමරුගේ මතය වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටිනවා. ඔහු මුල් යෝජනාවලිය සම්බන්ධයෙන් විශේලේෂණයකින් පසුව තීරණයකට එළැඹුනා සත්‍ය සෙවීමේ ශ්‍රී ලාංකික දේශීය යාන්ත්‍රණයක් තුළට පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ වෙනත් විදේශීය රටවල විනිසුරුවන්ගේ ප්‍රමාණවත් දායකත්වයත් තිබීම අත්‍යවශ්‍ය බව.//

    // මේක හරියට ක්‍රීඩා සමාජයක් හෝ වෙනත් එවැනි සමාජයකට බැනෙවා වගේ දෙයක්. ඔබට දිගටම සාමාජිකත්වය පවත්වාගෙන යන්න අවශ්‍යයි නම් ඒක නිකන්ම කරන්න බැහැ. යම්කිසි නීතිරීති ප්‍රමාණයකට එකඟව ඒ අනුව කටයුතු කළොත් පමණයි සාමාජිකත්වය දිගටම පවතින්නේ. කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවටවත් වෙන කිසිම රටකටවත් GSP + සහනයට අයඳුම් කරන්න කියලා බලපෑමක් කරන්නේ නැහැ.//

    - පෝල් ගොඩ්ෆ්‍රි

    යුරෝපා සංගම් වැඩබලන තානාපති සහ දේශපාලන, වාණිජ සහ සන්නිවේදන කටයුතු ප්‍රධානී

    සම්පූර්ණ සාකච්ඡාව : http://www.samabima.com/?p=14795

    ඔය කතා සියල්ලම උපකල්පණ මිස සත්‍යය නොවේ නේ.

    මම ඔය කියවන්න කියපු ලිපිය කියෙව්වොත් තේරෙයි මේක උපකල්පනයක්ද නැද්ද කියලා.

    ආණ්ඩුව ඒවා විසඳගනියි හෙමිහිට.

    ආණ්ඩුව මෙතෙක් ප්‍රශ්න විසඳන අපූරුව අපි දැක්කනෙ. ඒවා ගැන අයෙ කවර කතාද.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    අනේ ඉතින් මානසික රෝගීන් යනු අනුකම්පාකල යුතු කොටසක්නෙ. ඕවා කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසානෙ.
    උබ ලෙසටම ලියල තියෙනවා
    බයියෝන්ට හැම තිස්සෙම බිල්ලෙක් පෙන්නන ඕන එතකොට තමයි උන්ව චුන් එකේ තියාගන්න පුළුවන්.
    ඕකට ලේසිම දේ තමයි ජාති ආලය. කොස් ඇටයක් පලනොකරපු එවුන් පරසරය රැකගන්න සිම් කපු හැටි දැක්කනේ

    සමාජයේ එක එක ඉස්තරවල එවුන් ඉන්ටෙර්නෙට් එකේ ඉන්නවා කියන්න හොදම උදාහරණය තමයි ඔය ක්ධ් කියන එකා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බයියන්ට අනුව දැන් ඔක්කොම ඉවරය. 2017 ෆෙඩරල් එනු ඇත. තම්බි සියල්ල අල්ලාගැනීමෙන් පසු සිරීපාදෙත් අල්ලාගෙන ඇත. යහපාලනේ නිසා යාපනේ කොටි යලි පිබිදී ඇත. බැඳුම්කරේ නිසා ආර්ථිකය නැතිවී ඇත.

    සංවර්ධනේ ඇණහිටලා ඇත. චීනේ තරහාවෙලාය. ඉන්දියවට විකිණිලාය. හෙට අනිද්දා එට්කා ආවාම පැට්‍රල් ගහන්නේ, දත් බඳින්නේ, ත්‍රීවීලර් එලවන්නේ ඉන්දියන් ෆකීර්ලාය. උන් මෙහි පැමිණ ජොබ් කරන ගමන් ගාමන්ට් කෑලි, සුපර්මාකට් කැශියර් කෑලි, සාප්පු වල බඩු විකුණන කෑලි කසාද බැඳගෙන බින්න බසිනු ඇත.

    මේ ටික වෙන්න බෑ කියන්නත් බෑ නේ , මේවා වෙන්න පුළුවන් දේවල්

    බයියෝ උතුරේ බෝම්බ පුපුරණවාට, කොටි යලි නැගිටිනවාට, දෙමෙල්ලු සිංහල පොලීසියට ගහනවාට කැමතිය. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය. ඒහෙම කරන්න පුලුවන් නම් ඕනෑම පර වැඩක් කරන්නට බයියෝ ලෑස්තිය.

    බයියෝ සිරීපාදේ තම්බි පල්ලියක් හදවන්ඩ පුලුවන්නම් අල්ලාට වුනත් පාන් පත්තුකර කන්නලව් කරනු ඇත. එතකොට මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    බයියෝ චීනෙන් ලංකාවට සියලු ආධාර කපා හරිනවානම් කැමතිය. එහෙම වෙලා ආර්ථිකය හොම්බෙන් යන්න කියන එක උන්ගේ ප්‍රාර්ථනයයි. එහෙම වුනොත් මහින්ද ආයෙ ගේන්ඩ පුලුවන් කියලා උන් හිතනවාය.

    එක්ටා එපා කියලා කෑගහන හැම බයියෙක්ම, රනිල් එක්ටා ගේනවාට කැමතිය. එක්ටා ඇවිල්ලා ලංකාවේ හඩු ඉන්දියන් කාරයින්ගෙන් පිරෙනවාට බයියෝ හිත යටින් කැමතිය. එතකොට රට බේරාගන්ඩ කියලා මහින්ද ගේන්ඩ පුලුවන් කියලා බයියෝ කියනවාය.

    හෙට මෛත්‍රී කතාවක් පවත්වලා, මහින්දට අගමැති කම දෙනවා කිව්වෝත් මෙච්චරකල් මෛත්‍රීට කුණුහරුපෙන් බැන බැන ඉන්න හැම බයියෙක්ම මෛත්‍රීගේ රූපෙට පානක් පත්තුකරනු ඇත.

    ඒ කියන්නේ බයියන්ගේ දේශප්‍රේමය වේස ගෑණිගේ පතිවත වගේම විශ්වාසය තැබිය හැකි එකකි.

    උන්ට ඕනේ මේ රට බේරාගන්න නොව විය හැකි හැම විනාසයක්ම වී මහින්ද ආයෙත් මහ පුටුවට යවාගන්ඩ පොටක් පෑදෙන්නටය.

    මේ ටිකනම් ඉතින් අමූලික ඇත්ත . රටට හෙන ගැහුවත් කමක් නැහැ මහින්ද බලයට එනවනම්. එහෙම තමයි මුන්ට ඕනි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇත්ත කියපන්..උබ මහින්ද ගෙ සෝෂල් මීඩියා වල වැඩ කරන කෙනෙක් නේද. UNP චන්ද කඩන එක නෙ කරන්නේ. හොර ගෙඩියා :P

    :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොස් ඇටයක් පලනොකරපු එවුන් පරසරය රැකගන්න සිම් කපු හැටි දැක්කනේ

    :yes: ඇත්ත මචන්.... ගමනක් ගිහිල්ලා ලස්සන තැනක, වැවක් හරි කැලයක් ලඟ හරි කාලා ඉතුරු බත් පැකට්, හිස් බියර් කෑන්, බෝතල් එතන කුණු වෙන්ඩ දාලා තව එකෙකුට අඩිය තියන්න බැරි විධිය ගඳ ගස්සලා එන එවුන් මැරෙන්ඩ හදන්නේ විල්පත්තුව ගැන. :P :P