ඒ උන් යෑ ?ඇයි පැපොල් කොල ඉස්ම හොයා ගත්තේ![]()
එක රටක් නෑ.උබ දන්නා ඩෙංගු බෙහෙතක් පාවිච්චි කරන ලෝකේ ලංකාව හැර වෙනත් රටක් කියහන් බලන්න.![]()
පිළිගන්න ඉදිරිපත් කෙරුවේ නෑනේ - කෙරුවත් නලා කාරයින්ගේ පටි රෝල් වෙන හංදා පිළිගන්නෙත් නෑනේ.කවුරුත් පිළිගත්තේ නැති බෙහෙතක් ?

ආහ් , තාම ඉදිරිපත් කරල නෑ .පිළිගන්න ඉදිරිපත් කෙරුවේ නෑනේ - කෙරුවත් නලා කාරයින්ගේ පටි රෝල් වෙන හංදා පිළිගන්නෙත් නෑනේ.![]()
![]()
එහෙම රුදාවක් නෑනේ - ඕන අය ඇවිල්ල අරගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා නේ - ඒ ඇති නේආහ් , තාම ඉදිරිපත් කරල නෑ .
ඔව්ලෝකෙම නලා කාරයෝ ගැනද කිව්වේ?