හා බොරුද කියහං

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    උබ දන්නා ඩෙංගු බෙහෙතක් පාවිච්චි කරන ලෝකේ ලංකාව හැර වෙනත් රටක් කියහන් බලන්න. :rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි අර ඇටෙන්ඩන්ට් මහත්තයෙක් හොයාගත්තෙ පකනිල් කියල බෙහෙතක්....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කවුරුත් පිළිගත්තේ නැති බෙහෙතක් ?
    පිළිගන්න ඉදිරිපත් කෙරුවේ නෑනේ - කෙරුවත් නලා කාරයින්ගේ පටි රෝල් වෙන හංදා පිළිගන්නෙත් නෑනේ. :D :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පිළිගන්න ඉදිරිපත් කෙරුවේ නෑනේ - කෙරුවත් නලා කාරයින්ගේ පටි රෝල් වෙන හංදා පිළිගන්නෙත් නෑනේ. :D :D
    ආහ් , තාම ඉදිරිපත් කරල නෑ .
    ලෝකෙම නලා කාරයෝ ගැනද කිව්වේ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආහ් , තාම ඉදිරිපත් කරල නෑ .
    එහෙම රුදාවක් නෑනේ - ඕන අය ඇවිල්ල අරගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා නේ - ඒ ඇති නේ
    ලෝකෙම නලා කාරයෝ ගැනද කිව්වේ?
    ඔව්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    caripill-fi1.jpg


    Papaya Tablet ඉන්දියාවෙන් ගෙනල්ලා මෙහෙ ඩොකාලා prescription ලියලා දෙනවා බන්..... පැපොල් දලු බීපුවාම බණිනවා.