හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා original

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ක්‍රිස්ටෝපර් පෝල්ගේ පෙම් ලෝකෙ පුරා සින්දුවෙත් original එක වෙන භාෂාවක එකක්.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    1970 දශකයේදි අපේ ප්‍රදේශයේ කෙනෙක් නිතරම සංගීත සංදර්ශන වලදි මේ සින්දුව ගායනා කෙරුව.මමත් ආසම සින්දුවක්.
    නැවත අහන්න ලැබීම හරි සතුටක්. අපි සින්දුව රස වින්දට භාෂාව මොකක්ද කියල දැනගෙන හිටියෙ නැහැ.