හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා original
U ukkuwa Well-known member Mar 2, 2008 511 401 63 Apr 8, 2023 #1 Reactions: kinkon, AWeranga, NRTG and 1 other person
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Apr 8, 2023 #2 ක්රිස්ටෝපර් පෝල්ගේ පෙම් ලෝකෙ පුරා සින්දුවෙත් original එක වෙන භාෂාවක එකක්. Reactions: AWeranga, ukkuwa and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,066 198,514 113 Colombo, Sri Lanka Apr 8, 2023 #3 හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා.. [ උඩ බලන්න, බිම බලන්න, ටක්කටකර... ටකර ටකර ...] Reactions: AWeranga, kinkon and ukkuwa
AWeranga Well-known member Oct 23, 2007 1,391 1,954 113 Apr 8, 2023 #4 EKGuest said: ක්රිස්ටෝපර් පෝල්ගේ පෙම් ලෝකෙ පුරා සින්දුවෙත් original එක වෙන භාෂාවක එකක්. Click to expand... මේකද? Reactions: NRTG, kinkon, EKGuest and 1 other person
EKGuest said: ක්රිස්ටෝපර් පෝල්ගේ පෙම් ලෝකෙ පුරා සින්දුවෙත් original එක වෙන භාෂාවක එකක්. Click to expand... මේකද?
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Apr 8, 2023 #5 AWeranga said: මේකද? Click to expand... මේක තමයි Reactions: ukkuwa and NRTG
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,057 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 8, 2023 #6 ඒකත් කොපියක්ද...යැක්! Reactions: AWeranga, ukkuwa and NRTG
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Apr 8, 2023 #7 1970 දශකයේදි අපේ ප්රදේශයේ කෙනෙක් නිතරම සංගීත සංදර්ශන වලදි මේ සින්දුව ගායනා කෙරුව.මමත් ආසම සින්දුවක්. නැවත අහන්න ලැබීම හරි සතුටක්. අපි සින්දුව රස වින්දට භාෂාව මොකක්ද කියල දැනගෙන හිටියෙ නැහැ. Reactions: kinkon, NRTG and 2osama
1970 දශකයේදි අපේ ප්රදේශයේ කෙනෙක් නිතරම සංගීත සංදර්ශන වලදි මේ සින්දුව ගායනා කෙරුව.මමත් ආසම සින්දුවක්. නැවත අහන්න ලැබීම හරි සතුටක්. අපි සින්දුව රස වින්දට භාෂාව මොකක්ද කියල දැනගෙන හිටියෙ නැහැ.
coyote_wile_e Well-known member Jan 27, 2021 1,230 2,495 113 Apr 8, 2023 #9 Reactions: NRTG, ukkuwa and somalal