හා මේ රොකට් එක යන්නෙ කොයි පැත්තටද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    මොකක්ද බන් ඔය සීන් එක:confused::confused::confused::confused:

    අඩේ මම හිතුවේ උඹ මාව ලිඳේ දාන්න හිතන් මේක දැම්මේ කියලා. මේ මොකක්ද බන් මෙතන වුණේ? ඕක ගැන විස්තරයක් දාපන්කෝ. ඔහොම එකෙක් දැක්කමයි. Pickup එක මදි නේද හොඳටම?
    ඕක මචන් ඇමරිකාවෙ ප්‍රයිවට් කොම්පැනි එකකින් කරන වැඩසටහනක්. ඒකෙ අරමුණ නැවත භාවිත කලහැකි රොකට් මගින් අභ්‍යවකාශ ගමන් ලාභදායී කිරීම:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මචන් ඇමරිකාවෙ ප්‍රයිවට් කොම්පැනි එකකින් කරන වැඩසටහනක්. ඒකෙ අරමුණ නැවත භාවිත කලහැකි රොකට් මගින් අභ්‍යවකාශ ගමන් ලාභදායී කිරීම:yes:

    අප්පටසිරි. එහෙම වුනොත් අපිට ගෙදර පාවිච්චියටත් එකක් ගත හැකි. :P

    වටිනවා බන් මේ වගේ දෙයක් බෙදා ගත්තු එක. REP 9+ හෙට දෙන්නම්. අදට ඉවරයි සහෝ. :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඇයි? :confused:
    හා කවුද මීට ඉස්සරින් රොකට් එකක් යන්නෙ මොනපැත්තටද කියලා ඇහැව්වෙ, එතකොට කවුද මේ ත්‍රේඩ් එකෙන් ලිඳේ වැටෙනවනම් වැටෙන්නෙ.? එතකොට එක්කෙනෙක් කියනවා මෙහෙම, "අඩේ මම හිතුවේ උඹ මාව ලිඳේ දාන්න හිතන් මේක දැම්මේ කියලා":P
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඕක මචන් ඇමරිකාවෙ ප්‍රයිවට් කොම්පැනි එකකින් කරන වැඩසටහනක්. ඒකෙ අරමුණ නැවත භාවිත කලහැකි රොකට් මගින් අභ්‍යවකාශ ගමන් ලාභදායී කිරීම:yes:

    ow SpaceX kiyanne American company ekak. eke CEO & CTO Elon Musk.
    Tesla Motor company eketh CEO meya thamai. Paypal patan gannath meya hawul una
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන මඟුලක්ද බන් ත්‍රෙඩ් එකක් බැලුවොත් අරක යන්නෙ මොන පැත්තටද මේක යන්නෙ මොන පැත්තටද කිය කිය අහනවා, ඇත්තටම තොපිට අමු කැවිලද ? එහෙමත් නැත්තන් මට අමු කැවිලද ?:frown:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    මොන මඟුලක්ද බන් ත්‍රෙඩ් එකක් බැලුවොත් අරක යන්නෙ මොන පැත්තටද මේක යන්නෙ මොන පැත්තටද කිය කිය අහනවා, ඇත්තටම තොපිට අමු කැවිලද ? එහෙමත් නැත්තන් මට අමු කැවිලද ?:frown:
    :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes:
    හා කවුද මීට ඉස්සරින් රොකට් එකක් යන්නෙ මොනපැත්තටද කියලා ඇහැව්වෙ, එතකොට කවුද මේ ත්‍රේඩ් එකෙන් ලිඳේ වැටෙනවනම් වැටෙන්නෙ.? එතකොට එක්කෙනෙක් කියනවා මෙහෙම, "අඩේ මම හිතුවේ උඹ මාව ලිඳේ දාන්න හිතන් මේක දැම්මේ කියලා":P

    උඹ දැනටමත් ලිඳේ බන් ඉන්නේ. හොඳට වටපිට බලපන්කො. :D

    ඔය ජාතියේ thread දාන එක පටන් ගත්තේ මම. markhaloce දැම්මේ ඊට පස්සේ... :yes: :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1697042

    ඇද්ද තොට? :P
     
    Last edited:

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මේ මම දන්න රොකට්:D
    marvel-guardians-of-the-galaxy-rocket-raccoon-lifesize-standup-poster.jpg

    :yes::yes::yes::yes::yes::yes:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    ;);););)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මොන මඟුලක්ද බන් ත්‍රෙඩ් එකක් බැලුවොත් අරක යන්නෙ මොන පැත්තටද මේක යන්නෙ මොන පැත්තටද කිය කිය අහනවා, ඇත්තටම තොපිට අමු කැවිලද ? එහෙමත් නැත්තන් මට අමු කැවිලද ?:frown:

    :lol::lol::lol::lol::lol::lol::lol: