මොකක්ද බන් ඔය සීන් එක![]()
ඕක මචන් ඇමරිකාවෙ ප්‍රයිවට් කොම්පැනි එකකින් කරන වැඩසටහනක්. ඒකෙ අරමුණ නැවත භාවිත කලහැකි රොකට් මගින් අභ්‍යවකාශ ගමන් ලාභදායී කිරීමඅඩේ මම හිතුවේ උඹ මාව ලිඳේ දාන්න හිතන් මේක දැම්මේ කියලා. මේ මොකක්ද බන් මෙතන වුණේ? ඕක ගැන විස්තරයක් දාපන්කෝ. ඔහොම එකෙක් දැක්කමයි. Pickup එක මදි නේද හොඳටම?








