හා හා පුරා කියල payoneer

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    හා හා පුරා කියල payoneer

    හා හා පුරා කියල payoneer card use එක කරන්න හදන්නෙ මම ඉන්නෙ පිලියන්දල ඔනෙම
    Sampath bank ATM එකකින් card එක use කරන්න පුලුවන්ද maximum limit එකක් තියනවද
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    onama master card support atm ekakin ... limit eka atm eke limitation eka

    machan maget payonner card eka tiyanwa kohomada ban paypal verify kara ganne??

    us bank a/c eka add kara eth tama ara deposit amount 2ka payonner a/c ekata awvilla ne