අඩේ ෂෝයි නේහ්.............
මමත් හිතං ඉන්නේ මේ පාර අපේ කොළුවට උපන් දිනෙට හාවො බානක් හරි තාරවො බානක් හරි ඇන්න දෙන්න...........
දැක්කම ආසාවෙ බෑ............
කොලුවාට... හාවො 
ගොඩක් ස්තුතියි මම එලකිරියට ආපු දවසේ ඉඳන් රෙප් දුන්න, මගේ ත්රෙඩ් බලපු, බම්ප් කරපු යාළුවන්ට...ඔන්න මමත් 11ක් ගැහුවා..
![]()