ufc fan ලා අඩුයි බන් මේකේ .gsp vs khabib එකනම් යන්නේ නෑ බන්Meke mega thread ekak nadda bn UFC gana kathakaranna. btw GSP vs Kabib match should have happened
ufc fan ලා අඩුයි බන් මේකේ .gsp vs khabib එකනම් යන්නේ නෑ බන්Meke mega thread ekak nadda bn UFC gana kathakaranna. btw GSP vs Kabib match should have happened
Real life monawahari martial arts karaada? maath patta introvert machan. Habayi podi circle deka thunak thiyanawa mama extrovert wena. Ewa nisa life eka balance wenawa.ufc fan ලා අඩුයි බන් මේකේ .gsp vs khabib එකනම් යන්නේ නෑ බන්
මම තනියම practice කරනවා ව්‍යායාමයක් විදියටReal life monawahari martial arts karaada? maath patta introvert machan. Habayi podi circle deka thunak thiyanawa mama extrovert wena. Ewa nisa life eka balance wenawa.
වැඩක් ගනින් තනියම ඉන්න කැමති වෙලාවෙන්.ඒකට කැමති .ඒත් මට දිගටම එහෙම ඉන්න බෑ කරන රස්සා එක්ක .මට හිතෙන්නේ ඔය දෙක ගැටෙන්නේ