එකම දේ ගොඩක් පාරවල් කරනවාඔයාට තියෙන OCD ලක්ෂණ මොනාද?
දුක් දොම්නස් ගතියක් නෑ කිව්වනෙ
අත හෝදනවා විසබීජ වලට බයයි
කරපු දේ ෂුවර් නෑ
එකම දේ ගොඩක් පාරවල් කරනවාඔයාට තියෙන OCD ලක්ෂණ මොනාද?
දුක් දොම්නස් ගතියක් නෑ කිව්වනෙ
බෙහෙත් කොච්චර කල් එක දිගට බිව්වද? බේත් වලින් ගුණයක් නැද්ද?එකම දේ ගොඩක් පාරවල් කරනවා
අත හෝදනවා විසබීජ වලට බයයි
කරපු දේ ෂුවර් නෑ
මචන් හැංගිලා කාටවත් නොපෙනී කිසි කටහඩක්වත් ඇහෙන්නේ නැතුව කාමරේ දොරත් වහගෙන ඉන්න හිතෙන්නේ ඇයි ?
.එක්කෝ අලුතෙන්ම පටන් ගන්න හිතෙනවා(අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ) .මට තේරෙන්නේ නෑ ඇයි කියලා දැන් වැඩි හොදටම .මෙහෙම දැනුන අය ඉන්නවද ? නිකන්ම ඒක අඩුවෙලා ගියාද ? තාවකාලික feel එකක්ද ?
නෑ වගේ බන් .මාස 2ක් විතර .ආත්මේ මාරු කර ගන්න හිතෙයිද කියලා බයයිබෙහෙත් කොච්චර කල් එක දිගට බිව්වද? බේත් වලින් ගුණයක් නැද්ද?
මට මේක හොද වෙයිද දන්නේ නෑකටහඬවල් ඇහෙන්නේ නැති පරිසරයක වැඩිය සෙනග ආශ්‍රය කරන්නෙ නැතුව ඉන්න එක මගේ සාමාන්‍ය ස්වභවය ( introvert ) . ජීවිතේ අලුතින් පටන් ගන්න ඕනෑ කියලා මට හිතෙන්නේ අවුරුදු 20 ඉඳලා. පස්සේ තේරුම් ගත්තා තියෙන මානසික ගැටලුවලට සාර්ථක ප්රථිකාරයක් නැත්නම් ජීවිතේ වෙනසක් කරගන්න බැහැ කියලා.
එහෙනං ඔය බේත් බීල හරියන්නෙ නෑ මචංනෑ වගේ බන් .මාස 2ක් විතර .ආත්මේ මාරු කර ගන්න හිතෙයිද කියලා බයයි
මට මේක හොද වෙයිද දන්නේ නෑ
කොහොමත් තියෙනවාඋබට සයිකෝ බ්ං බේත් ටිකක් ගනින්![]()

depression හැදෙන්න හේතුවක් නැනේඕක ඔයාගෙ සාමාන්‍ය ස්වභාවය නෙමෙයිනම් තියෙන්නේ ළඟකදී ඉඳලානම් ඩීප්‍රෙෂන් වෙන්න පුලුවන්.
එහෙනං ඔය බේත් බීල හරියන්නෙ නෑ මචං
ආයෙ ඩොක්ටර් හම්බෙලා බෙහෙත් වෙනස් කරගන්න..

බේත් වර්ග ගොඩක් තියෙනව

බේත් වර්ග ගොඩක් තියෙනව
ඇයි බං ගුණයක් නැත්තං මාස දෙකක් තිස්සෙ බිව්වෙ![]()
උබ emios ද මන්දාඋබ රහත් වෙලා
උබ කොහොමද manage කර ගන්නේintrovert kenekne uba?
math ohoma thama welawakata
ටිකක් කල් බොන්න ඕනේ කිව්වාබේත් වර්ග ගොඩක් තියෙනව
ඇයි බං ගුණයක් නැත්තං මාස දෙකක් තිස්සෙ බිව්වෙ![]()
එච්චර කල් යන්නෙ නෑ මචංසමහර බෙහෙත් වලින් ගුණයක් එන්න කාලයක් යනවා නේද?
manage karanne ai ithin?උබ කොහොමද manage කර ගන්නේ
එච්චර කල් යන්නෙ නෑ මචං
සති තුනක් හොදටම ඇති
මට පේන්නෙ මේ යකාට බේත්වලින් ඔලුව කචල් වෙලා වගේ
ඩිප්‍රෙස් වෙලා වගේ