හැංගිලා වේගයෙන් සැරිසරන්න (Hotspot Shield Elite)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan meka dagaththama,
    api e-mail yawanakota ape address pennanneth nadda...?
    apita ona unoth me dagaththa eka ayin karaganne kohomada...?
    (me gana echchara therumak nahe machan ekai...!)

    one nathi welawata disconnect karala thiyanna puluwan..
    email address hide karanna ba :rofl: IP address witharai

    IP address kiyanne mokakda kiyala danaganna:
    http://en.wikipedia.org/wiki/IP_address
     
    • Like
    Reactions: darshana4u

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    oka dunnama pw ekak illanava neda ban:frown:

    තමන්ගේ පරිගණකයක් නම් සාමාන්‍යෙන් එහෙම ඉල්ලන්නේ නෑ.(නිකන් OK කරලා බලන්න මුකුත් password දෙන්නේ නැතුව.අව්ලක් නැත්තම් notepad එක open වෙනවා.) password එකම ඉල්ලනවා නම් මන් හිතන්නේ ඕකට Windows දාපු එකා administrator එකට පාස්වර්ඩ් එකක් දාල. ඔය normal user කෙනෙක් ..ඔයාට පරිගනකෙ full control එක හිමි නෑ.. :no: එහෙම අවස්ථාවක් මත මෙම මෘදුකාංගය ස්ථාපනය කල නොහැක.. ඕක හදාගැනීමට අවශ්‍ය නම් නැවත ඔබ windows ස්ථාපනය කල යුතුය,,නැත්නම් දාපු එකාගෙන් password එක ඉල්ලගන්න..
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    hhhn.png

    meka thama scene eka....!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තමන්ගේ පරිගණකයක් නම් සාමාන්‍යෙන් එහෙම ඉල්ලන්නේ නෑ.(නිකන් OK කරලා බලන්න මුකුත් password දෙන්නේ නැතුව.අව්ලක් නැත්තම් notepad එක open වෙනවා.) password එකම ඉල්ලනවා නම් මන් හිතන්නේ ඕකට Windows දාපු එකා administrator එකට පාස්වර්ඩ් එකක් දාල. ඔය normal user කෙනෙක් ..ඔයාට පරිගනකෙ full control එක හිමි නෑ.. :no: එහෙම අවස්ථාවක් මත මෙම මෘදුකාංගය ස්ථාපනය කල නොහැක.. ඕක හදාගැනීමට අවශ්‍ය නම් නැවත ඔබ windows ස්ථාපනය කල යුතුය,,නැත්නම් දාපු එකාගෙන් password එක ඉල්ලගන්න..
    ubata mata meka therun karanna giyoth pissu hadenava ban,,mama tubelight ekak,,

    mama ahanne me pw illana thana gana machan??

    http://img7.imageshack.us/img7/431/hjhjb.png
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    e monava karannath admintrtion eken yanna baha ban

    paste karanakotath administrator ekak enawada?

    oya magul okkoma nawaththala man dunna link eke file eka baala paste karapan,ubata edit karannane bari? mama edit karala upload karala thiyenne., e file eka genihin man kiwwa thanata paste karapan
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    paste karanakotath administrator ekak enawada?

    oya magul okkoma nawaththala man dunna link eke file eka baala paste karapan,ubata edit karannane bari? mama edit karala upload karala thiyenne., e file eka genihin man kiwwa thanata paste karapan
    ithin ban uba kiyapu eka paste karannath me admin, eken yanna oni neda??eken yanna baha ban error ekak enava ne

    http://img7.imageshack.us/img7/431/hjhjb.png