ඇන්ඩ්රෙයිඩ් පෝන් දෙකක් තියෙනවා.එකකින් බ්ලූටූත් හරහා අනිකට ෆයිල් එකක් එවනවා(text/ pdf )
නීති කටයුත්තකදි අහවලාගේ පෝන් එකෙන් ඒ ෆයිල් එක එව්වේ කියලා ඔප්පු කරන්න ඕනේ.
received end එකේ ඇන්ඩ්රොයිඩ් පෝන් එකේ sender ගේ තොරතුරු ගබඩා වෙන්නේ නැද්ද?උදා:IMEI/Mac address
වින්ඩෝස් පීසී එකක නම් මේ ඩේටා ගන්න පුලුවන් ලු.පෝන්වල බැරිද?