හැකර්ලා වරෙන් -Bluetooth forensics

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇන්ඩ්‍රෙයිඩ් පෝන් දෙකක් තියෙනවා.එකකින් බ්ලූටූත් හරහා අනිකට ෆයිල් එකක් එවනවා(text/ pdf )

    නීති කටයුත්තකදි අහවලාගේ පෝන් එකෙන් ඒ ෆයිල් එක එව්වේ කියලා ඔප්පු කරන්න ඕනේ.

    received end එකේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ sender ගේ තොරතුරු ගබඩා වෙන්නේ නැද්ද?උදා:IMEI/Mac address

    වින්ඩෝස් පීසී එකක නම් මේ ඩේටා ගන්න පුලුවන් ලු.පෝන්වල බැරිද?
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    there are enough traces
     
    Android phone're computers too
     
    • Love
    Reactions: Kalegana