හැකර් එල්ලා මරයි

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හොඳටම sure ද පලවෙනි පින්තුරේ ඉන්න එකයි පින්තුරේ ඉන්නෙත් කියල. අනික මුගේ nationality එක British කියල දාල තියෙන්නේ. immigration officers ල මාංචු දාල අරගෙන යන ෆොටෝ එකක් තියෙන්නේ. උඹල හිතෙන්නේ නැද්ද මේක බොරුවක් කියල? අම්මපා පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන එකෙක්වත් නැද්ද මේකේ ?
    අනික ඉශ්රායෙල් වල එල්ලලා මරන්නේ නැහැ, capital punshment එකක් නැහැ :dull:

    ow bn 2nek inne, shaa ewunge pachayak da koheda :growl: hiar cut eka balapallakooo,
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මූව මරලා නෑ බන්.. මේ පකේ ෂා හිරූ දාන්නෙම ගොන් නිව්ස් තමයි... :angry: මම ගූගල් කලා මරපු ලකුණක් නෑ.:no: පස්සේ ගෝරේ වීඩියෝ වල හිටන් බැලුවා එල්ලන වීඩියෝ එකවත් තියේද බලන්න..:rofl: මරලා නෑ බන්...:oo: මුට හොඳ පෝස්ට් එකක් දෙයි.:yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අම්මෝ උබ එකට යනවද බන් බය නැතුව :baffled::baffled::baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ow bn 2nek inne, shaa ewunge pachayak da koheda :growl: hiar cut eka balapallakooo,

    අපේ ලංකාවේ උන් මෙහෙම තමා බන්, එකෙක් ඇවිල්ල උද බලන්න හිටියොත් 1000 විතර ඇවිල්ල උඩ බලාගෙන ඉඳියි :rfl::rofl::rofl: මොලේ තියෙන්නේ පුකේ :baffled:
     
    thanujaka

    Well-known member
  • මෙතන ගොඩක් උන් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ..
    නමුත් මම නං පුද්ගලිකව ඔය දඬුවමේ වැරද්දක් දකින්නේ නෑ..
    ඒත් මට නං පොඩි කොස්සකට තියෙන්නේ ඔය එල්ලලා තියෙන විදිහ ගැන..
    මොකද මූණ වහන්නේ නැතුව ඔහොම එල්ලානේ නෑ කොහෙවත්..:no:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතන ගොඩක් උන් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ..
    නමුත් මම නං පුද්ගලිකව ඔය දඬුවමේ වැරද්දක් දකින්නේ නෑ..
    ඒත් මට නං පොඩි කොස්සකට තියෙන්නේ ඔය එල්ලලා තියෙන විදිහ ගැන..
    මොකද මූණ වහන්නේ නැතුව ඔහොම එල්ලානේ නෑ කොහෙවත්..:no:

    ඇත්තටම මචන් මේ පොස්ට් එකේ එල්ලා මැරෙන්නේ වෙන කෙනෙක්
    පස්සේ තමයි මම එක දැනගත්තේ (සමාවෙන්ඩ ඒ පිලිබදව)
    ඔහොම නමුත් මේ පුද්ගලයා මරන්නේ මහා පාරේ මේ විදිහට එල්ලලා
     
    thanujaka

    Well-known member
  • ඇත්තටම මචන් මේ පොස්ට් එකේ එල්ලා මැරෙන්නේ වෙන කෙනෙක්
    පස්සේ තමයි මම එක දැනගත්තේ (සමාවෙන්ඩ ඒ පිලිබදව)
    ඔහොම නමුත් මේ පුද්ගලයා මරන්නේ මහා පාරේ මේ විදිහට එල්ලලා

    අහ්හ් ඒක තමා මම බැලුවේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන ගොඩක් උන් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ..
    නමුත් මම නං පුද්ගලිකව ඔය දඬුවමේ වැරද්දක් දකින්නේ නෑ..
    ඒත් මට නං පොඩි කොස්සකට තියෙන්නේ ඔය එල්ලලා තියෙන විදිහ ගැන..
    මොකද මූණ වහන්නේ නැතුව ඔහොම එල්ලානේ නෑ කොහෙවත්..:no:

    iran vala ellane mehemai crane valin.
    namuth money sanbanda evalata US vala ellane na.
    uba varadak dakkine natte
    uba sick asahanaya karayek nisa venna ati serial killer type, un kamati kauri hari marenava dakkina. :dull:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මූව මරලා නෑ බන්.. මේ පකේ ෂා හිරූ දාන්නෙම ගොන් නිව්ස් තමයි... :angry: මම ගූගල් කලා මරපු ලකුණක් නෑ.:no: පස්සේ ගෝරේ වීඩියෝ වල හිටන් බැලුවා එල්ලන වීඩියෝ එකවත් තියේද බලන්න..:rofl: මරලා නෑ බන්...:oo: මුට හොඳ පෝස්ට් එකක් දෙයි.:yes:

    අම්මෝ ඕකට ගියාම මට වමනේ යන්ට එනවා යකෝ...:no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,144
    113
    Ohio, USA
    white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker
    meke theruma mokakda??

    Kacking Danuma honda Deywal walata uase karoth White Hack
    Waradi Deywal walata use karorh Black Hack
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,144
    113
    Ohio, USA
    මෙතන ගොඩක් උන් මාත් එක්ක එකඟ වෙන එකක් නෑ..
    නමුත් මම නං පුද්ගලිකව ඔය දඬුවමේ වැරද්දක් දකින්නේ නෑ..
    ඒත් මට නං පොඩි කොස්සකට තියෙන්නේ ඔය එල්ලලා තියෙන විදිහ ගැන..
    මොකද මූණ වහන්නේ නැතුව ඔහොම එල්ලානේ නෑ කොහෙවත්..:no:

    Naa Oluwa Wahanne nathiwama Ellana Awasta thiyenawa.. Sadam wa Elluwe Oluwa wahanne nathiwama...

    xin_3812033109233492059821.jpg

    1C847A75-3B7E-4325-9275-1280F3B0E9DC_mw800_mh600.jpg