හැකර් එල්ලා මරයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැකර් එල්ලා මරයි

    "ඩොලර් මිලියන 200කට වැඩි ගණනක් දුප්පතුන් අතරේ බෙදා දුන් අපූරු හැකර් එල්ලා මරයි - අපේ කාලයේ රොබින්හුඩ් කෙනෙක් වෙයි...."


    1116-algerian-bank-hacker-wanted-by-fbi-held-in-thailand-shaa-gossip544904014.jpg



    පොසතුන්ගේ සල්ලි ඇමරිකානු ඩොලර් මිලියන 200කට වැඩි ගණනක් දුප්පතුන් අතරේ බෙදා දුන් අපූරු හැකර් කෙනෙක් එල්ලා මැරීමේ පුවතක් පසුගියදා වාර්තා උනා. මොහු එම මුදල් දුප්පතුන්ට ලබා දී ඇති අතර මොහු එල්ලා මැරීම පිලිබදව බොහෝ දෙනෙක් කම්පා වී තිබෙනවා.....

    24 හැවිරිදි Hamza Bendelladj නම් වන මොහු පරිඝනක විද්‍යාව පිළිබද උපාධිධාරියෙකුද වනවා. ඔහුගේ මේ මිලියන ගණනක මුදල් හැක් කිරීම පිලිබදව අනාවරණය කරගත් සැනින් FBI විසින් ඔහුව අත්‍යවශ්‍ය සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ධනවතුන්ගේ බැංකු ගිණුම් ඇතුළු තවත් මුල්‍ය ආයතන 217 කින් ඔහු මෙම මුදල් සොරකම් කර ඇත්තේ ඔහුගේ ලැප්ටොප් පරිඝනක2ක්,ටැබ්ලට් පරිඝනකයක් සහ සැටලයිට් දුරකතනය් පමණක් භාවිත කිරීමෙන්ය, ජාත්‍යන්තර පොලිසියද මේ පිලිබදව විමතියට පත්වී ඇත.

    ඇමරිකාවේ ජෝර්ජියා දිස්ත්‍රික් අධිකරණයෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර, මලයාසියාවේ සිට ඔහුගේ පව්ලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට සිට තායිලන්තය බලා පැමිණෙන විට තායිලන්ත ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහුව එල්ලා මරණ අවස්තාවෙදීත් සිනාමසුව මරණයට මුහුණ දුන් ඔහු පිලිබදව සමාජ ජාල වෙබ් අඩවිවල පුගලයන් ඉතා කම්පාවට ලක්ව තිබෙන අතර ඔහුව හදුන්වා ඇත්තේ වර්තමාන රොබින්හුඩ් ලෙසයි.



    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(1).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(1).png


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(11).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(2).jpg



    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(3).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(4).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(5).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(6).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(7).jpg


    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(9).jpg


    දඩුවම මෙවැනි බරපතල නොවුනත් මිට වසර කිහිපයකට කලින් ලංකාවේ අපේ සහෝදයෙකුට අත් වූ ඉරණම සිහියට නැගුන බන් :(:(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    ඕක මාධ්‍යට කොහොම කීවත් මූ පලස්තීනෙ දුප්පතුන්ට වෙනුවට ත්‍රස්තවාදීන්ට දුන්නද නැත්නම් නම් දුප්පත් ත්‍රස්තවාදීන්ට දුන්නද කියල හරියටම කියල නෑනෙ. ඕක යට වෙනම කතාවකුත් ඇති. මූල්‍ය වංචා වලට මරණ දඩුවම දෙන්නෙ නැතිම තරම්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දඩුවම මෙවැනි බරපතල නොවුනත් මිට වසර කිහිපයකට කලින් ලංකාවේ අපේ සහෝදයෙකුට අත් වූ ඉරණම සිහියට නැගුන බන් :(:(:(:(



    ඌ ගැන නං හිනා යනවා. සුද්දෝන්ගේ ටියුටෝරියල් ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි බැරි එවුන්ට විකුණලා උන්ගෙන් සල්ලි කඩාගෙන පොලිසි ගිය එකා :rofl:

    වැරදිලාවත් හැකර් කියන්ඩ එපා උන්ට. එක හැකර් නමටත් අවනම්බුවක්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕකා හිනා වෙන්නේ ඌ මැරුවත් තව උන් ඉන්නවා කියලා වෙන්න පුලුවන්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඌ ගැන නං හිනා යනවා. සුද්දෝන්ගේ ටියුටෝරියල් ට්‍රාන්ස්ලේට් කරලා විකුණලා පොලිසි ගිය එකා :rofl:

    වැරදිලාවත් හැකර් කියන්ඩ එපා උන්ට

    එහෙම කියන්න එපා මචන් :dull: ඌ දෙයක් කරා ඊට වඩා

     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේකා white hacker කෙනෙක්ද dark hacker කෙනෙක් ද , ලිපියේ විදිහට නම් white hacker වගේ..මූ හිනා වෙන්නේ මූ වගේ තව උන් ඉන්නවා කියලා වෙන්න ඇති බන් :D නැත්තම් මූ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා හොද වැඩක කර නිසා මූට මැරෙන්න බයක් නැද්ද දන්නේ නැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක මාධ්‍යට කොහොම කීවත් මූ පලස්තීනෙ දුප්පතුන්ට වෙනුවට ත්‍රස්තවාදීන්ට දුන්නද නැත්නම් නම් දුප්පත් ත්‍රස්තවාදීන්ට දුන්නද කියල හරියටම කියල නෑනෙ. ඕක යට වෙනම කතාවකුත් ඇති. මූල්‍ය වංචා වලට මරණ දඩුවම දෙන්නෙ නැතිම තරම්.

    ඔව් මෙතන රොබින් හුඩ් කිව්වට, දුප්පතු අතර සල්ලි බෙදල දුන්න කිව්වට කරල තීන්නේ ඉශ්‍රයලෙන් සල්ලි උස්සල පලස්තීන උන්ට දෙන එකනෙ. මෙතන ඊට වඩා දෙයක් ඇති
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    meka boru pic ekak, americave crane valin ellanne na, public ellane na
    mehema karanne Iran vala vitarai.

    BBC eke nam thiyenne mehemai

    "When asked what he did with the money, he said he spent it on travelling and a luxurious life, like flying first class and staying in luxury places," immigration police chief Pharnu Kerdlarpphon told reporters.
    http://www.bbc.com/news/world-asia-20937024

    namuth sure na mokada mu Israel salli issuwanam BBC eken uva robin hood kenek kiyala penvanne na, puluwan tharam pachan news kiyanawa misak.

    Algerian%20'bank%20hacker'%20wanted%20by%20FBI%20held%20in%20Thailand%20shaa%20gossip_shaafm%20(1).jpg


    arab site ekakin kiyanne muva ellala na kiyalai

    On the other hand, an expert in technologies and media, Ali Kahlan, told Echorouk that the government must appoint lawyers to defend the hacker Hamza Bendeladj, through mediating for him at the highest levels, and hire him in the electronic Algeria.

    “There are many youth like Hamza in Algeria, but they are not exploited, especially the current generation, as very youth control the Internet and new media. America is controlling the Internet and the Third World countries are just users."

    “I don’t think the death sentence will be applied against the Algerian hacker because he is not a murderer, but he could be sentenced to up to 100 years of imprisonment, because he hacked the Pentagon and Israeli websites, which are considered a red line.

    http://www.echoroukonline.com/ara/articles/252858.html
     
    Last edited: