හැකර් කෙනෙක් වෙන්න ඕනි අය එන්න​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හැකර් කෙනෙක් වෙන්න ඕනි අය එන්න​

    හැකර් කෙනෙක් වෙන්න ඕනි අය එන්න​.


    විස්තර තිබ්බෙ මේ සයිට් එකේ. මේ ගැන දන්න අය ඉන්නවද​
    https://www.facebook.com/chsvtcsl/?hc_ref=PAGES_TIMELINE



    19731873_1196791217134159_4085844618556985993_n.jpg


    ඔබට Information Security ගැන ඉගෙන ගන්න ආසද? ඔබගේ Network එක ආරක්ෂා කරගැනීම සදහා ප්‍රවීණ ගුරුවරු යටතේ ඉතා අඩු මුදලකට, සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්න. එන්න අප සමග එකතු වන්න. ඔබ දැනට Computer Network System එකක් සමග වැඩ කරන්නේ නම් හෝ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Diploma in Network Administration with Security පාඨමාලාව හදාරා ඇත්නම් මෙම පාඨමාලාව හැදෑරීමට සුදුසු වේ. දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ. ඔබත් අදම පැමිණ ලියාපදිංචි වන්න. වැඩි විස්තර 0777 9 11 11 3 දුරකථන අංකයට අමතා ලබාගන්න.