online ad click karanna kiyala 2700k invest karanna one mulinma,Jaa lifestyle kiyala ekak gana dannawada?
Fast3Cycle කියන එක ගැන් කට්ටිය මොකද කියන්නෙ.. ? මේක කරන පොඩි උන්ගෙන් නම් මාර කරදරයක් තියෙන්නෙ, අපිටත් මේක කරන්න කියලා....
ශැන්ග්‍රිල්ලා වල ඇඩ්‍රස් දාගෙන ලීගල් බිස්නස් එකක් විදිහට ප්‍රොමෝට් කරනව, ඇතුලාන්තය දන්න කට්ටිය කියන්න බලන්න. පවු ඉතින් තමන්ගෙ කාලය ශ්‍රමය මෙව්වට වැය කරන තරුණ පරම්පරාව....
kattiyama me thread ekath balannaතෑන්ක් මචන්ලා උබලගේ එක්ස්පීර්යන්ස් මෙහෙම කියනවට. මම නම් අහුවෙලා නෑ අද වෙනකම් අවොත් ගුටි දීල යවන්න ඔන ඔයවගේ උන්ට
Oriflame පිරමිඩ නෙමෙයිපිරමීඩ වල නම් මෙතන දාන් යන්න. මේ තමයි මම දන්න ඒවා.
* BestLife
* GlobalLifeStyle
* Oriflame