Atthatama HACKING kiyanne honda diyak, oya holywood karayo thama meka naraka diyak kiyla pennawe loketha.
Cracking thama naraka
Crack ,Hack එකක් වත් වැරදි නැහැ කරන reason එක තමයි අදාල වෙන්නේ. tor එක විතරක් නෙමේ encrypted tunnels තින්නේත් ඉතින් . silk road එක නැති උනාට තව ගොඩක් silk road තිනව ඕන තරම servers තිනවා buy කරන්න cryptocurrencies වලින්. Gov වලින් දැනගෙන හිටියට legal action ගන්න පුළුවන් තරම් traces හොයා ගන්න අවරුදු ගනන් යනවා සමහර වෙලාවට.
Hollywood කාරයෝ තමයි බන් උන් ව වීරයෝ කරන්නෙත්.
මගේ අදහස නම් Virus,Trojan,cracks..etc සේරම 100% වැරදි , hack උනත් වැරදි 99.99% ම වගේ, සමහර උන් කරන reasons නම් හරි. මොනවා හරි වැරදි විදිහට hack(black hat) කරපු කෙනෙක් කියන්නේ genius කෙනෙක් වගේ මතයක් ලෝකේ තින්නේ. මම නම් හිතන්නේ එහෙම මොලේ එක පැත්ත විතරක් පරිණාමය උන උන් හිරේ දාන එක 100 % හරි.





