හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    :lol::lol:ඒකත් ඇත්ත බන්.. ඊට පස්සේ ලංකාවේ වෙබ් සයිට් එකක්වත් තියන්නේ නැතුව හැක් කරන්න ගනී මුන් ටික:lol::lol:

    එහෙම තමා වෙන්ටත් ඕනේ. වෙන රටවලත් security side එක දියුණු උනේ ඔය වගේ සිද්දි නිසා තමා. අපේ එහෙම වෙන්නේ නැති නිසා තාම ගල් යුගයේ. වෙන රටක උන් අපිට කෙලවන්ට කලින් අපිම අපේ වැරදි හදා ගන්න එක තමා සුදුසු.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඌ amature කෙනෙක් බන්, දැන් ඔය බංගලා දේශයෙන් සල්ලි පන්නපු උන් අපේ කෙරුමෝ ඇල්ලුවද ?
    ඉස්සෙල්ලම බලපන් ඌ ඉස්කෝලේ යන පොඩි එකෙක්. උගේ තරමට ඒ හොදටම ඇති, ඌ ආසාවට නෙට් search කරලා තනියම ඉගෙන ගෙන, කහනවට කරපු දෙයක් නේ ඔය. උබ කියන්නේ උගෙනුත් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ දේවල් වෙයි කියලද?

    :yes::yes::yes::yes::yes:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    html, css වගේ නම් බැහැ, ඒත් අනවශ්‍ය application servers ඕක්කොම වහල දාන්න ඕන. available ports ගැන තීරණය කරන්න ඕන අනවශ්‍ය ඒව වහල දාන්න ඕන. නමුත් javascript වලින් ගැටලු එන්න පුලුවන් විශේෂයෙන් තර්ඩ්පාටි js script යූස් කරනව නම්.

    එතකොට මෙහෙම දේවල් වත් හිටංගේ සයිට් හදපු උං දැනගන ඉදල නෑ. උන් ලක්ෂ ගනං ගන්න ඇති ඕකට :dull:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මචං ජනාදිපති තුමාගේ වෙබ් අඩවිය හදල තියෙන්නේ wordpress use කරල මම දන්න විදියට ඕක හැදුවේ Hameedul Aqeel (https://www.facebook.com/mnhaqeel) කියන මුස්ලිම් තරුණයෙක්.

    zOkFJVp.png

    http://www.president.gov.lk/wp-login.php?redirect_to=http://www.president.gov.lk/wp-admin/&reauth=1

    ඔය තියෙන්නේ.

    සයිට් එක හැක් උනේ sql injection එකකින්.

    නමුත් ඒ wordpress වල වරදකින් නෙමේ. මෙයාලා Photo album එකක් දාන්න wordpress standard වලට අනුව wp plugin එකක් ලියාගන්න බැරි කමට හෝ කම්බැලි කමට එහෙමත් නැත්නම් තියෙන තීම් එකට ගැලපෙන හෝ අවශ්‍ය විදියට wp plugin එකක් හොයාගන්න බැරි උන නිසා web root එකේ custom php script එකක් දාල තියෙනව. ඒකෙන් පාස් වෙන query parameter එකෙන් තමයි sql injection එක දීල තියෙන්නේ. මොකද පැරාමීටර් එකෙන් පාස් වෙන values escaping කරල නෑ. :dull::baffled:

    අන්න ඒකයි හැක් වෙලා තියෙන්නේ.

    මේ තියෙන්නේ ඇටෑක් කරපු url එක.

    Target: http://www.president.gov.lk/photoAlbumViewThumbs.php?titleId=20110421111233'

    ඔය රතුපාටින් තියෙන්නේ පැරාමීටර් එක.

    ඒ වගේම සෙකුරිටි ගැන කිසිම උනන්දුවක් තිබිල නෑ

    මේතියෙන්නේ තිබ්ච්ච ඇඩ්මින් යූසර්නේම් පාස්වර්ඩ්ස්...

    Code:
    username              password                             email                    userlevel
        useronly    b420243d6f14831b8a1098ee10fb0450        [email protected]               1
         admin      8a8644842043beaf6fa725e1b71675b3        [email protected]               9
     
          userName                         password                      UserLevel
           admin                            gvt123                          1

    යූසර් නේම් එක admin :lol::lol::lol:

    password hasing algo එකත් පට්ටම පරන එකක්. ඇත්තම කියනවනම් ලෝකේ දැන් කිසිම කෙනෙක් md5 යූස් කරන්නෑ password hashing වලට :rofl::rofl::rofl: දැනට තියෙන්නේ dcript blowfish slow algo එක හොදම එක. :)

    මට හිතාගන්න බැරි උනා md5 යූස් කරල තියෙනව දැන ගත්තම.

    මොකක්ද ඇත තේරුම two way algo password වලට යූස් කරන එක. :rofl:

    මම කියන්නේ බොරුනම් මේ සයට් එකට ගිහින් චෙක් කරල බලන්න. :rofl::rofl::rofl:

    http://md5decryption.com/

    ඕකට ගිහින් MD5 Decription එක උබන්න එතනට මේ හෑෂ් එක 8a8644842043beaf6fa725e1b71675b3 දාල Decript කියල බටන් එක ඔබල බලන්න :lol::lol::lol:

    පාස් වර්ඩ් එකට අකුරු 6යි gvt123 :lol: letter case, special characters මුකුත් නෑ :baffled:

    දැන් හිතා ගන්න පුලුවන්නේ ඕවල වැඩ කරන අයගේ තරම, එක්කෝ තමන්ගේ වගකීම දන්නෑ,

    මමනම් ජනාදිපති ඔය සයිට් එකට වගකියයුතු හැම කෙනාවම ගෙදර යවනව. :baffled::baffled::baffled:
     
    Last edited:

    chathu4742

    Well-known member
  • ඔයා වගේ දේවල් පට්ට සාමාන්‍යයි බන්..ඕකා මහ ලොකු වැඩරයෙක් නෙවේ...ඌ වගේ එවුන් මම ම අදුරනවා 10ක් විතර:nerd::nerd:... හැබැයි ඔය වගේ බූරු වහන්සේලා නෙවෙයි උන්...පාඩුවෙ ඉන්න පොරවල්. මූ හිටන් ගෙ සයිට් එකට ගහපු එක හොඳයි..මම සාමාන්‍යයෙන් IT සයිඩ් එකට සම්බන්ද නිසා කියන්නෙ.. ඒකෙන් ඒ site එක හදපු උන්ගෙ මොන්ටිසොරි ක්‍රම ටික එලිඋනා.. එකේ security පට්ට චොර කියල උන්ටම තේරෙන්න ඇති... මම කතාවක් ඇහුවා. එක ඩයල් එකක් කොහෙද රටක බැන්ක් system එකක් හැක් කරලා account freeze කරල තිබ්බා...පස්සෙ මූව හොයාගන්න ම බැරි වෙලා. මූ හැබැයි සතයක් වත් උස්සලා නෑ..පොර උන්ගෙ director board එක හම්බෙලා කියලා උඹලගෙ system එකේ අව්ල් ගොඩයි...මම ගහපු විදිහෙ attack එකකින් එක බෙරගන්න upgrade දාලා කරල system හදල දෙන්නම් මුට මොනවද දෙන්නෙ කියලා..අරුන් ටික මුට හෙන ගානක් ගෙවලා ..අරූ නියමෙට වැඩේ කරල දීලා...:dull::dull:

    මේ ඩයල් එක මේක මේ අත කහනවට කරපු ගොන් වැඩක්.. ඔය වගේ සයිට් එකකට ගහල උට මොනව හම්බෙන්න ද හිර ගෙදර මිසක්...හැබැයි හිටන්ට හොඳ වැඩේ... හැබැයි කට්ටිය මූට නිකන් බොරුවට ඉදිමෙලා පුපුරන්න තැනට වැඩේ සෙට් කරලා ලන්කාවෙ ඉන්න අනිත් ICT side එකේ පොඩි කෙල්ලන්ව කොල්ලන්ව Form කරන්න ගත්තොත් නම් ලන්කාවටම බුදු සරනයි. මූව MIT යැව්වොත් නම් අනිවා මේ වගේ අතිෂයින්ම සාමාන්‍ය දැනුමක් තියෙන උන් කරන්න පටන් ගන්න හරක් වැඩක් එකක් ගානට
    බුවාලා ටික ඔක්කොම යවන්න වෙයි MIT..:angry::angry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මට මේ වීඩියෝ එකත් දැක්ම පුදුම හිතුන. මේ වගේ මිනිස්සුද ලංකාවේ It සම්බන්දව රජයේ ඉහල තැන් වල ඉන්නේ කියල. :rofl::rofl::rofl:

    ඇත්තටම කනගාටුයි.

    අපරාද කරානම් ඒකට දඩුවම් දෙන්න අවශ්‍යයි. නැතුව තව පුම්බන්න ගියොත් ඒක නරක ආදර්ශයක් වෙනව.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔයා වගේ දේවල් පට්ට සාමාන්‍යයි බන්..ඕකා මහ ලොකු වැඩරයෙක් නෙවේ...ඌ වගේ එවුන් මම ම අදුරනවා 10ක් විතර:nerd::nerd:... හැබැයි ඔය වගේ බූරු වහන්සේලා නෙවෙයි උන්...පාඩුවෙ ඉන්න පොරවල්. මූ හිටන් ගෙ සයිට් එකට ගහපු එක හොඳයි..මම සාමාන්‍යයෙන් IT සයිඩ් එකට සම්බන්ද නිසා කියන්නෙ.. ඒකෙන් ඒ site එක හදපු උන්ගෙ මොන්ටිසොරි ක්‍රම ටික එලිඋනා.. එකේ security පට්ට චොර කියල උන්ටම තේරෙන්න ඇති... මම කතාවක් ඇහුවා. එක ඩයල් එකක් කොහෙද රටක බැන්ක් system එකක් හැක් කරලා account freeze කරල තිබ්බා...පස්සෙ මූව හොයාගන්න ම බැරි වෙලා. මූ හැබැයි සතයක් වත් උස්සලා නෑ..පොර උන්ගෙ director board එක හම්බෙලා කියලා උඹලගෙ system එකේ අව්ල් ගොඩයි...මම ගහපු විදිහෙ attack එකකින් එක බෙරගන්න upgrade දාලා කරල system හදල දෙන්නම් මුට මොනවද දෙන්නෙ කියලා..අරුන් ටික මුට හෙන ගානක් ගෙවලා ..අරූ නියමෙට වැඩේ කරල දීලා...:dull::dull:

    මේ ඩයල් එක මේක මේ අත කහනවට කරපු ගොන් වැඩක්.. ඔය වගේ සයිට් එකකට ගහල උට මොනව හම්බෙන්න ද හිර ගෙදර මිසක්...හැබැයි හිටන්ට හොඳ වැඩේ... හැබැයි කට්ටිය මූට නිකන් බොරුවට ඉදිමෙලා පුපුරන්න තැනට වැඩේ සෙට් කරලා ලන්කාවෙ ඉන්න අනිත් ICT side එකේ පොඩි කෙල්ලන්ව කොල්ලන්ව Form කරන්න ගත්තොත් නම් ලන්කාවටම බුදු සරනයි. මූව MIT යැව්වොත් නම් අනිවා මේ වගේ අතිෂයින්ම සාමාන්‍ය දැනුමක් තියෙන උන් කරන්න පටන් ගන්න හරක් වැඩක් එකක් ගානට
    බුවාලා ටික ඔක්කොම යවන්න වෙයි MIT..:angry::angry:

    sql injection එකකට MIT :lol::lol::lol: ලංකාවේ කොච්චර ඉන්නව මචං දක්ෂකොල්ලෝ උදව් කරනවනම් මට පේන්නේ මේ සිදුවීම

    මේ කතා කරන පුද්ගලයට

    වගේ ගොඩක් අයට සැහෙන්න ලොකු දෙයක් වෙන්නැති. ඒකයි ඔච්චර එක්සයට් වෙලා තියෙන්නේ. ඒකෙනුත් පෙන්නේ මේ වගේ මිනිස්සුන්ගේ තියෙන සුදුකම් මෙනවද කියන එක මේ වගේ තනතුරු හොබවන්න. :baffled::baffled:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මචං ජනාදිපති තුමාගේ වෙබ් අඩවිය හදල තියෙන්නේ wordpress use කරල මම දන්න විදියට ඕක හැදුවේ Hameedul Aqeel (https://www.facebook.com/mnhaqeel) කියන මුස්ලිම් තරුණයෙක්.

    zOkFJVp.png

    http://www.president.gov.lk/wp-login.php?redirect_to=http://www.president.gov.lk/wp-admin/&reauth=1

    ඔය තියෙන්නේ.

    සයිට් එක හැක් උනේ sql injection එකකින්.

    නමුත් ඒ wordpress වල වරදකින් නෙමේ. මෙයාලා Photo album එකක් දාන්න wordpress standard වලට අනුව wp plugin එකක් ලියාගන්න බැරි කමට හෝ කම්බැලි කමට එහෙමත් නැත්නම් තියෙන තීම් එකට ගැලපෙන හෝ අවශ්‍ය විදියට wp plugin එකක් හොයාගන්න බැරි උන නිසා web root එකේ custom php script එකක් දාල තියෙනව. ඒකෙන් පාස් වෙන query parameter එකෙන් තමයි sql injection එක දීල තියෙන්නේ. මොකද පැරාමීටර් එකෙන් පාස් වෙන values escaping කරල නෑ. :dull::baffled:

    අන්න ඒකයි හැක් වෙලා තියෙන්නේ.

    මේ තියෙන්නේ ඇටෑක් කරපු url එක.

    Target: http://www.president.gov.lk/photoAlbumViewThumbs.php?titleId=20110421111233'

    ඔය රතුපාටින් තියෙන්නේ පැරාමීටර් එක.

    ඒ වගේම සෙකුරිටි ගැන කිසිම උනන්දුවක් තිබිල නෑ

    මේතියෙන්නේ තිබ්ච්ච ඇඩ්මින් යූසර්නේම් පාස්වර්ඩ්ස්...

    Code:
    username              password                             email                    userlevel
        useronly    b420243d6f14831b8a1098ee10fb0450        [email protected]               1
         admin      8a8644842043beaf6fa725e1b71675b3        [email protected]               9
     
          userName                         password                      UserLevel
           admin                            gvt123                          1

    යූසර් නේම් එක admin :lol::lol::lol:

    password hasing algo එකත් පට්ටම පරන එකක්. ඇත්තම කියනවනම් ලෝකේ දැන් කිසිම කෙනෙක් md5 යූස් කරන්නෑ password hashing වලට :rofl::rofl::rofl: දැනට තියෙන්නේ dcript blowfish slow algo එක හොදම එක. :)

    මට හිතාගන්න බැරි උනා md5 යූස් කරල තියෙනව දැන ගත්තම.

    මොකක්ද ඇත තේරුම two way algo password වලට යූස් කරන එක. :rofl:

    මම කියන්නේ බොරුනම් මේ සයට් එකට ගිහින් චෙක් කරල බලන්න. :rofl::rofl::rofl:

    http://md5decryption.com/

    ඕකට ගිහින් MD5 Decription එක උබන්න එතනට මේ හෑෂ් එක 8a8644842043beaf6fa725e1b71675b3 දාල Decript කියල බටන් එක ඔබල බලන්න :lol::lol::lol:

    පාස් වර්ඩ් එකට අකුරු 6යි gvt123 :lol: letter case, special characters මුකුත් නෑ :baffled:

    දැන් හිතා ගන්න පුලුවන්නේ ඕවල වැඩ කරන අයගේ තරම, එක්කෝ තමන්ගේ වගකීම දන්නෑ,

    මමනම් ජනාදිපති ඔය සයිට් එකට වගකියයුතු හැම කෙනාවම ගෙදර යවනව. :baffled::baffled::baffled:

    උඹේ දැනුම ගැන ආඩම්බරයි මචං. :)
    යුසර් නේම් පාස්වර්ඩ් වලින්ම හිතාගන්න පුලුවන් සයිට් එකේ සෙකියුරිටි පැත්ත ගැන හිතලා තියන තරම. ලංකාවේ රාජ්‍ය ආයතන හැම එකකම වගේ ඔය විදිහට තමයි ඇත්තේ. ඇත්තටම මෙහෙම දෙයක් වත් වෙලා වෙබ් සෙකියුරිටි ගැන අවධානය යොමු වෙන එක වටිනවා.
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27

    :rofl::rofl::rofl::P:P:P
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    Ubath okata sambandai neda aththa kiyapan :dull::dull::dull::dull:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔයා වගේ දේවල් පට්ට සාමාන්‍යයි බන්..ඕකා මහ ලොකු වැඩරයෙක් නෙවේ...ඌ වගේ එවුන් මම ම අදුරනවා 10ක් විතර:nerd::nerd:... හැබැයි ඔය වගේ බූරු වහන්සේලා නෙවෙයි උන්...පාඩුවෙ ඉන්න පොරවල්. මූ හිටන් ගෙ සයිට් එකට ගහපු එක හොඳයි..මම සාමාන්‍යයෙන් IT සයිඩ් එකට සම්බන්ද නිසා කියන්නෙ.. ඒකෙන් ඒ site එක හදපු උන්ගෙ මොන්ටිසොරි ක්‍රම ටික එලිඋනා.. එකේ security පට්ට චොර කියල උන්ටම තේරෙන්න ඇති... මම කතාවක් ඇහුවා. එක ඩයල් එකක් කොහෙද රටක බැන්ක් system එකක් හැක් කරලා account freeze කරල තිබ්බා...පස්සෙ මූව හොයාගන්න ම බැරි වෙලා. මූ හැබැයි සතයක් වත් උස්සලා නෑ..පොර උන්ගෙ director board එක හම්බෙලා කියලා උඹලගෙ system එකේ අව්ල් ගොඩයි...මම ගහපු විදිහෙ attack එකකින් එක බෙරගන්න upgrade දාලා කරල system හදල දෙන්නම් මුට මොනවද දෙන්නෙ කියලා..අරුන් ටික මුට හෙන ගානක් ගෙවලා ..අරූ නියමෙට වැඩේ කරල දීලා...:dull::dull:

    මේ ඩයල් එක මේක මේ අත කහනවට කරපු ගොන් වැඩක්.. ඔය වගේ සයිට් එකකට ගහල උට මොනව හම්බෙන්න ද හිර ගෙදර මිසක්...හැබැයි හිටන්ට හොඳ වැඩේ... හැබැයි කට්ටිය මූට නිකන් බොරුවට ඉදිමෙලා පුපුරන්න තැනට වැඩේ සෙට් කරලා ලන්කාවෙ ඉන්න අනිත් ICT side එකේ පොඩි කෙල්ලන්ව කොල්ලන්ව Form කරන්න ගත්තොත් නම් ලන්කාවටම බුදු සරනයි. මූව MIT යැව්වොත් නම් අනිවා මේ වගේ අතිෂයින්ම සාමාන්‍ය දැනුමක් තියෙන උන් කරන්න පටන් ගන්න හරක් වැඩක් එකක් ගානට
    බුවාලා ටික ඔක්කොම යවන්න වෙයි MIT..:angry::angry:
    :yes::yes:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    මට මේ වීඩියෝ එකත් දැක්ම පුදුම හිතුන. මේ වගේ මිනිස්සුද ලංකාවේ It සම්බන්දව රජයේ ඉහල තැන් වල ඉන්නේ කියල. :rofl::rofl::rofl:

    ඇත්තටම කනගාටුයි.

    අපරාද කරානම් ඒකට දඩුවම් දෙන්න අවශ්‍යයි. නැතුව තව පුම්බන්න ගියොත් ඒක නරක ආදර්ශයක් වෙනව.
    අනිවාර්යෙන් මචං.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    හැකර් කොලුවා ලොග් වෙලා මගේ රෙප් කපලා :P
    reputation_neg.gif
    හැකර් කොලුවා ඇත්තටම... 08-31-2016 12:11 PM -- waddek thama
     
    • Like
    Reactions: චගු

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93

    මට මේ වීඩියෝ එකත් දැක්ම පුදුම හිතුන. මේ වගේ මිනිස්සුද ලංකාවේ It සම්බන්දව රජයේ ඉහල තැන් වල ඉන්නේ කියල. :rofl::rofl::rofl:

    ඇත්තටම කනගාටුයි.

    අපරාද කරානම් ඒකට දඩුවම් දෙන්න අවශ්‍යයි. නැතුව තව පුම්බන්න ගියොත් ඒක නරක ආදර්ශයක් වෙනව.

    මම නම් දකින විදිහට ඌ කරේ හොද දෙයක් ඌ තියන අඩු පාඩු පෙන්නලා දුන්න. උට නැත්තන් ලංකාවේ සයිට් වල security up කරන්ට කියල කියන්ට ඕනේ නෑ නේ. උට ඕනේ නම් ඔහොම පණිවිඩයක් නොදා හිටන්ගේ පජා ෆොටෝ එකක් දාන්ට තිබ්බා. ඌ කරපු දේ වැදගත් විදිහට කරා.
    ඒක අගය කල යුතුයි. ඔයිට කලින් බංග්ලාදේශ උන් අපේ government වෙබ් සයිට් ගොඩක් hack කරලා තිබ්බා. කෝ මුන් ඒවා පාඩමක් කරගෙන හැදුවද?

    මම කියන්නේ ඔය තියන හැම එකක්ම daily hack වෙනවනම් ඔන්න ඕකුන් එකට පිලියමක් යොදයි.
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    උඹේ දැනුම ගැන ආඩම්බරයි මචං. :)
    යුසර් නේම් පාස්වර්ඩ් වලින්ම හිතාගන්න පුලුවන් සයිට් එකේ සෙකියුරිටි පැත්ත ගැන හිතලා තියන තරම. ලංකාවේ රාජ්‍ය ආයතන හැම එකකම වගේ ඔය විදිහට තමයි ඇත්තේ. ඇත්තටම මෙහෙම දෙයක් වත් වෙලා වෙබ් සෙකියුරිටි ගැන අවධානය යොමු වෙන එක වටිනවා.

    Wordpress dannum habai MD5 walin encrypt kranne na passwords. president.gov.lk walata SSL ekakwath dala na.

    Godak Gov site run wenne joomla hari wordpress walin, me kramaya ath harinna wenawa.