හැක්ස් ටොෆි

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    හැක්ස් ටොෆි වල ගහලා තියෙනවා නේද පැය 24 ක් ඇතුලත ටොෆි 42 කට වඩා කන්න එපා කියලා:confused: අපි එහෙම 48කට වඩා එකපාර කෑවොත් මැරෙනවද? කාපු කෙනෙක් ඉන්නවනම් කියන්න:baffled:
     
    chathu4742

    Well-known member
  • හැක්ස් ටොෆි වල ගහලා තියෙනවා නේද පැය 24 ක් ඇතුලත ටොෆි 42 කට වඩා කන්න එපා කියලා:confused: අපි එහෙම 48කට වඩා එකපාර කෑවොත් මැරෙනවද? කාපු කෙනෙක් ඉන්නවනම් කියන්න:baffled:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හැක්ස් ටොෆි වල ගහලා තියෙනවා නේද පැය 24 ක් ඇතුලත ටොෆි 42 කට වඩා කන්න එපා කියලා:confused: අපි එහෙම 48කට වඩා එකපාර කෑවොත් මැරෙනවද? කාපු කෙනෙක් ඉන්නවනම් කියන්න:baffled:

    kapu kenek kiyanne kohomada ban ? marilane :dull::dull:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විෂ වෙලා මැරෙයි.වතුර උනත් එකපාර ගොඩක් බීවොත් ඇගේ අයන සාන්ද්‍රණය වෙනස් වෙලා මැරෙනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විෂ වෙලා මැරෙයි.වතුර උනත් එකපාර ගොඩක් බීවොත් ඇගේ අයන සාන්ද්‍රණය වෙනස් වෙලා මැරෙනවා

    Wathura godak ekpara biwama wamane ynwa
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    විෂ වෙලා මැරෙයි.වතුර උනත් එකපාර ගොඩක් බීවොත් ඇගේ අයන සාන්ද්‍රණය වෙනස් වෙලා මැරෙනවා
    එකපාර මැරෙන්නෙ නෑ මොලේ ඉදිමිලා දුක් විඳලා මැරෙන්නෙ:growl:. දැන් මැරෙන්න හිතාගෙන ඉන්න එවුන් වතුර බොන්න එපා මැරෙන්න කියලා:dull:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Echchara kapu ekek inna widiyak nane bn

    මං හෙට යනවා කඩේට ගන්නවා හැක්ස් ටොෆි බෑග් එකක්ම:yes:හෙට මං ආවේ නැත්නම් උබලා හිතාගනින්:no::no::no:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    kapu kenek kiyanne kohomada ban ? marilane :dull::dull:

    දන්නවද එහෙම කාලා මැරිච්ච කෙනෙක් නිකම්ම සිහිනැති වෙලා මැරෙනවද නැත්නම් වමනේ දාලා දුක්විදලා මැරෙනවද?:no:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    විෂ වෙලා මැරෙයි.වතුර උනත් එකපාර ගොඩක් බීවොත් ඇගේ අයන සාන්ද්‍රණය වෙනස් වෙලා මැරෙනවා

    මමත් ගෙදර ඉන්න කොට වතුර ගොඩක් බොනවා තාම ඒත් මැරුනේ නෑ මාවනම් මේ ලෙඩෙත් එක්ක ජිවත් වෙනවා කියන්නේ :no::no::no:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එකපාර මැරෙන්නෙ නෑ මොලේ ඉදිමිලා දුක් විඳලා මැරෙන්නෙ:growl:. දැන් මැරෙන්න හිතාගෙන ඉන්න එවුන් වතුර බොන්න එපා මැරෙන්න කියලා:dull:

    :no::no::no::baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    toffee kaala marenna lajja nadda ban? mala gedarata ena minissuth hina wei. :lol:
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    toffee kaala maranna lajja nadda ban? mala gedarata ena minissuth hina wei. :lol:

    එහෙනම් මොනවා කාලා මැරුනොත් මිනිස්සු අඩයිද?මටත් ඔනේ මිනිස්සුන්ව අඩවන්නේ නැතිව හිනස්සලා මැරෙන්න:yes: