මේක tryhackme එකෙන් කරන challenge එකක්.
දවසකට එක hacking task ගාණේ room එකකට දානවා. ඒවා කරන්න තියෙන්නේ. හැමදාම walkthrough එකකුත් දෙන නිසා වැඩේ අමාරු නැහැ.
මට කලින් කියන්න බැරි වුණාට සොරි
. ඒ වුණාට දැන් වුණත් ගිහිල්ලා කලින් දවස්වල ඒවත් කරන්න පුලුවන්
මේ මාසේ ඉවර වෙනකම් හැමදාම රෑට පොඩි task එකක් දානවා. ඒ ටික ඔක්කොම කරාම completion certificate එකකුත් ලැබෙනවා
ඊට අමතරව මේක complete කරන අය තෝරගෙන prizes දෙනවලු.
Learn more - https://tryhackme.com/christmas
Enter the challenge - https://tryhackme.com/room/adventofcyber3
මේක හරිනම් මීට කලින් දාන්න තිබුණා. ආයෙත් සොරි ඒකට
දවසකට එක hacking task ගාණේ room එකකට දානවා. ඒවා කරන්න තියෙන්නේ. හැමදාම walkthrough එකකුත් දෙන නිසා වැඩේ අමාරු නැහැ.
මට කලින් කියන්න බැරි වුණාට සොරි
. ඒ වුණාට දැන් වුණත් ගිහිල්ලා කලින් දවස්වල ඒවත් කරන්න පුලුවන්මේ මාසේ ඉවර වෙනකම් හැමදාම රෑට පොඩි task එකක් දානවා. ඒ ටික ඔක්කොම කරාම completion certificate එකකුත් ලැබෙනවා
ඊට අමතරව මේක complete කරන අය තෝරගෙන prizes දෙනවලු.
- 5x PWK Course + 30 day lab access + OSCP exam certification ($4,995)
- 4x ASUS ZenBook 14 8GB RAM, 512GB SSD, Intel i5 ($4000)
- 2x Advanced Threat Emulation: Red Teams BCSecurity ($3798)
- 35x Burp Suite Certified Practitioner Exam Vouchers ($3225)
- 4x CompTIA Security+ Exam Vouchers ($1164)
- 5x Attacking Windows AD Throwback Course ($425)
- 20x Proving Grounds Vouchers ($380)
- 2x Raspberry Pi 400 ($244)
- 2x HAK5 O.MG Cable ($240)
- 20x TryHackMe Subscriptions ($200)
- 5x $30 TryHackMe Swag Vouchers ($150)
- 2x HAK5 Wifi Pineapple ($200)
- 2x HAK5 Rubber Ducky ($100)
Learn more - https://tryhackme.com/christmas
Enter the challenge - https://tryhackme.com/room/adventofcyber3
මේක හරිනම් මීට කලින් දාන්න තිබුණා. ආයෙත් සොරි ඒකට