Bookmarks ගන්න බැහැ . එකෙන් කරන්න අපි Type කරන දෙවල් වෙන කෙනෙක්ට යවන එක විතරයි. කි ලොගර් එකකට එකිනෙකාට සන්නිවෙදනය කරන්න බැහැ අපෙ දෙවල් යවන්න පුලුවන් එත් වෙන කෙනෙක් දෙන විදානයක් ක්රියකරවන්න බැහැ .. එත් ඔය ඔක්කොම කරන්න පුලුවන් RAT (Remote Administrator Tool )වලට කොටින්ම කිව්වොත් එකට පුලුවන් අපි කරන දෙවල් Screenshot මගින් ලයිව් වෙන කෙනෙක්ට ලබාදෙන්න . RAT වල Keyloggers තියෙනවා වාගෙම අපෙ ෆයිල්ස් උනත් වෙන කෙනෙක්ට යවන්න පුලුවන් . අපෙ Web Cam එකෙන් පින්තුර අරගන්නත් පුලුවන්♥-Aurora-♥;9695736 said:මට පොඩි ප්රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??
♥-Aurora-♥;9695736 said:මට පොඩි ප්රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??
Bookmarks ගන්න බැහැ . එකෙන් කරන්න අපි Type කරන දෙවල් වෙන කෙනෙක්ට යවන එක විතරයි. කි ලොගර් එකකට එකිනෙකාට සන්නිවෙදනය කරන්න බැහැ අපෙ දෙවල් යවන්න පුලුවන් එත් වෙන කෙනෙක් දෙන විදානයක් ක්රියකරවන්න බැහැ .. එත් ඔය ඔක්කොම කරන්න පුලුවන් RAT (Remote Administrator Tool )වලට කොටින්ම කිව්වොත් එකට පුලුවන් අපි කරන දෙවල් Screenshot මගින් ලයිව් වෙන කෙනෙක්ට ලබාදෙන්න . RAT වල Keyloggers තියෙනවා වාගෙම අපෙ ෆයිල්ස් උනත් වෙන කෙනෙක්ට යවන්න පුලුවන් . අපෙ Web Cam එකෙන් පින්තුර අරගන්නත් පුලුවන්
machoo hacker's lagen berenna widhiyak nathda??????????????????????????
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන තරම් විදි තියෙනවා මචන් පුලුවන් තරම් හොද තත්වයෙ තියෙන Anti-virus Guard එකක් දාගන්න download කරන දෙවල් කිසිම වෙලාවක Open කරන්න එපා සැකසහිතනම් SandBoxie වගෙ Soft එකක් පාවිච්චි කරනවානම් හොදයි .. එත් එකෙන් වැඩක් නැතිවෙන ගානක් තියෙන්නෙ Crypters වලින් Anti-Sandboxie විදිහට තමා අලුතෙන් එන Virus එන්නෙmachoo hacker's lagen berenna widhiyak nathda??????????????????????????
----------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඔන තරම් විදි තියෙනවා මචන් පුලුවන් තරම් හොද තත්වයෙ තියෙන Anti-virus Guard එකක් දාගන්න download කරන දෙවල් කිසිම වෙලාවක Open කරන්න එපා සැකසහිතනම් SandBoxie වගෙ Soft එකක් පාවිච්චි කරනවානම් හොදයි .. එත් එකෙන් වැඩක් නැතිවෙන ගානක් තියෙන්නෙ Crypters වලින් Anti-Sandboxie විදිහට තමා අලුතෙන් එන Virus එන්නෙ![]()

matha nam achara hodhak naha eeya mama scan kala virus 73k ahuwna











Avast වල Real time File Scan එක අවුල් .. Avira Free එක දාගන්න (හැබැයි Free එකෙ Firewall නම් නැහැ ) හොදම දෙ ESET දාගෙන Key එකක් net එකෙන් හොයාගන්න එක මමනම් 2ක් දාලා තියෙන්නෙ ගොඩ්ක වෙලාවට ESET අහුවෙන්නෙ නැති එවා Avira එකට අහුවෙනවාpuluwannam antiviruswala nam dhanna mama paawichchi karanne avast free antivirus eka.avast eka hodhadha???????????????matha nam achara hodhak naha eeya mama scan kala virus 73k ahuwna
----------------------------------------------------------------------------------------------------------------------------------------------------

ade mamath app's dhammaneමේ දැන් මේනියා කාරයො ටිකක් ඉන්නව බන් අනුන්ට වද දෙන ! පුන්චි සොප්ට්වෙයා කටු ටිකක් හොයාගෙන අනුන්ගෙ පී.සී ශට් ඩවුන්.රී ස්ටාට් කොරනව..මෙවා වැඩිය පැහැදිලි කරන්නෙ නෑ.එහෙම උනොත් කට්ටියම ටෙස් කොරන්න යයි.මෙවගෙන් බේරෙනනෙ මෙහෙමයි ගොඩක් වෙලාවට පයර වෝල් ඕප් නම් වැඩේට එලකිරි ඒ නිසා පයර වෝල් හැම වෙලාවෙම ඔන් කරල තියා ගන්න එක පී.සී එකට වගේ ඇගටත් හොදයි..තව දෙයක් රියල් අයි පී හයිඩ් කර ගත්තම 90% ක් විතරම මෙකෙන් සේප් වෙන්න පුලුවන්( රියල් විදියටම අයි පී හයිඩ් කර ගත්තොත් විතරයි)..වයිරස් ගාර්ඩ් අමතක කරන්නත් එපා කලට වෙලාවට එයාලත් නාවල කියල තියා ගන්න!![]()






danushang1 eken අන්තිමට යවපු Email 5 යැවුවෙ කාටද කියලා මතකද ? Gmail නම් Recovery කරගන්න පුලුවන්මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
ඒත් දැං ලොග් වෙන්න බැහැ....
ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....
කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....
මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
tibba e mail adress eka [email protected]
but dan eka wenas wela [email protected] kiyala...
ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??


