හැකා අන්-හැකා අඩවිය!

chinthaka1000

Member
Aug 1, 2008
72
1
0
Negombo
මම thread එක ගැන පැහදුනා A හින්ද මම ගනෙ කටියට podi gift ekak
few days only
rep want
how to hack FB

අඩේ මවා මේක හැක් වලින් බේරෙන්න කරන තියරඩ් එකක් මචන් හැක් කරන විදි දමන්න එපා බන්!

හැක් කරන ඒෙකන් ෙබ්ෙරන්න තිෙයන ෙහාදම විදිහ හැක් කරන විදිහ ඉෙගන ගන්න ඒකම තමයි????
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මචා

හැක් කරන ඒෙකන් ෙබ්ෙරන්න තිෙයන ෙහාදම විදිහ හැක් කරන විදිහ ඉෙගන ගන්න ඒකම තමයි????

මම ඒකට එකග නෑ මොකද හැකර්ලවත් හැක් වෙනව කියල ඔයා දන්නෙ නැතුව ඇති! උබට උගන්නන්න ඹනම නම් වෙන තියර්ඩ් එකක් දමා ගන්න
 

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
    ඒත් දැං ලොග් වෙන්න බැහැ....

    ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....

    කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....


    මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
    tibba e mail adress eka [email protected]

    but dan eka wenas wela [email protected] kiyala...
    ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??

    PM me may be i can help u.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    .ඩෙපා මාත් සීන් එක බලා හිටිය මෙන්න බොලේ වැඩක් අම්බානකට රිපොර්ට් ඇවිල්ල එලකිරි සයිට් එකේ ගොඩක් අයගෙන් තමයි කට්ටිය දන්නව ඇතිනෙ මිස්ට දිල්ශාන් එයාගෙන් අම්බානෙට තියනව:yes: සීය අහිංසක මනුස්සයා කාටවත් කරදරයක් නෑ!

    [/COLOR][/COLOR]
    ඈ බොල මේ මිස්ට දිල්ෂාන් කිව්වූ මටද:confused::confused:
    හොම්බ තලා ගන්න ආසද:growl::growl:
    මම කවද්ද Key Loggers යැවුවේ.:confused::confused:
    බෝ පැලයක් වගේ;);) ඉන්න මට මඩ ගහල මාව යකා කරගන්න එපා

    :angry::angry::angry::angry:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ♥-Aurora-♥;9695736 said:
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??

    puluwan:yes: