හැකිද එහි පාලනය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැකිද එහි පාලනය

    AP_MIND_WANDERING.widec.gif


    ජීවිතය ච්ත්‍රයක් නම්
    අදිම් මම එය
    ලස්සනට.

    ජීවිතය කවියක් නම්
    ලියමි හරි
    අපූරුවට.

    ජීවිතය නාටයයක් නම්
    අවසන් කරමි
    සුන්දරව.

    නමුත්

    හැකිද එහි පාලනය

    අප සිතූ ලෙස...............

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    E Gena Thikak Hethanda Wenawa..
    Apitha Ape Jeewithaya Palanaya Kara ganda Puluwan Unatha..
    Me Samajaye Menisun Ekka Jeewath weddhi.. E Utsahaya ..
    Taramak Dratha Ethu karanda Amaruy..


    Nirmanaya Lassanai Yahaluwa..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    maXXA ahhh , nisadas wage ne ...........

    E Gena Thikak Hethanda Wenawa..
    Apitha Ape Jeewithaya Palanaya Kara ganda Puluwan Unatha..
    Me Samajaye Menisun Ekka Jeewath weddhi.. E Utsahaya ..
    Taramak Dratha Ethu karanda Amaruy..


    Nirmanaya Lassanai Yahaluwa..

    thamanta ona widhihata jiwithaya palanaya karanna be namuth thamanta palanaya wenna puluwan. apuru nirmanayak niyamai yaluwa. obata jaya.

    eLA eLA bRO.........:yes::yes:

    Thanks machanla
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹනම් එන්න එන්නම දියුණු වෙනව මචං
    සිරා:yes:
    මං නං හැමතිසෙම කියන කතාවක් ඕක
    මිනිස්සු තාක්ෂණ අතින් කොච්චර දියුණු උනත්
    ඉස්සරහට එන්න තියෙන කරදර ගැන කවුරුත් දන්නෙ නෑ. ඒ වෙලාවෙදි අපිත් ,අනික් හැම සතා වගේම අන්ධයි ඒ වගේම ඒව පලනය කරන්නත් අමාරුයි(නමුත් බැරි නෑ:yes:):)
    නියම කවිය මචං
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹනම් එන්න එන්නම දියුණු වෙනව මචං
    සිරා:yes:
    මං නං හැමතිසෙම කියන කතාවක් ඕක
    මිනිස්සු තාක්ෂණ අතින් කොච්චර දියුණු උනත්
    ඉස්සරහට එන්න තියෙන කරදර ගැන කවුරුත් දන්නෙ නෑ. ඒ වෙලාවෙදි අපිත් ,අනික් හැම සතා වගේම අන්ධයි ඒ වගේම ඒව පලනය කරන්නත් අමාරුයි(නමුත් බැරි නෑ:yes:):)
    නියම කවිය මචං

    Wow MCN Niyama Aruthbara Nirmanayak
    Attatama apita baa eya apa situ lesa palanaya karanna

    hmmmm.wenas poem ekak.eath godak hoda arthayak tiyana poem ekak.niyamai.bro

    ohhh MAXXA

    Thanks Friends.............
     

    nwnbs

    Member
    පාලනය කරන්න නම් බෑ...ඒත් මනුස්සයෙක් වශයෙන් ඉපදිලා මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න පුලුවන්න්නම් ඒක ලස්සන චිත්‍රයක්...අපූරු කවියක්...සුන්දර නාට්‍යක් වෙයි...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාලනය කරන්න නම් බෑ...ඒත් මනුස්සයෙක් වශයෙන් ඉපදිලා මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න පුලුවන්න්නම් ඒක ලස්සන චිත්‍රයක්...අපූරු කවියක්...සුන්දර නාට්‍යක් වෙයි...

    U got the point.......... Ela
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    True. But we should try our best to control it as much as we can. That's where we need to differ from animals.

    Nice poem bro. Nicely written