හැකිද එහි පාලනය
ජීවිතය ච්ත්රයක් නම්
අදිම් මම එය
ලස්සනට.
ජීවිතය කවියක් නම්
ලියමි හරි
අපූරුවට.
ජීවිතය නාටයයක් නම්
අවසන් කරමි
සුන්දරව.
නමුත්
හැකිද එහි පාලනය
අප සිතූ ලෙස...............
ජීවිතය ච්ත්රයක් නම්
අදිම් මම එය
ලස්සනට.
ජීවිතය කවියක් නම්
ලියමි හරි
අපූරුවට.
ජීවිතය නාටයයක් නම්
අවසන් කරමි
සුන්දරව.
නමුත්
හැකිද එහි පාලනය
අප සිතූ ලෙස...............

