හැකිනම් කියන්න | If You Could

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හැකිනම් කියන්න | If You Could

    හැකිනම් කියන්න ..
    මොකද්ද මේ චිත්‍රපටය..
    ඔච්චර චිත්‍රපට බලන ඔයාලට මේක බැරිවෙන්න විදියක් නැහැ..
    මෙය සිංහල චිත්‍රපටයක්ද ?
    මෙය හින්දි චිත්‍රපටයක්ද ?
    නැතිනම් මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක්ද ?
    මේ චිත්‍රපටයේ නම මොකද්ද ?

    හැකිනම් කියන්න ..
    මෙන්න රඟපාන අය..

    TOAmc.png

    5thZU.png

    rFGkF.png

    wdqbE.png

    Aug 18, 2011
    6,147
    788
    0
    Indiana Jones and the Temple of Doom

    :yes::yes::yes::D:D
    මේ ෆිල්ම් එක බලලා හිනා කාලා මැරෙනවා තව පොඩ්ඩෙං. හෙන දුශ්කර හිමාලේ පැත්තේ ඉන්දියානු ගමක මිනිස්සු ඉන්ඩියානා ජෝන්ස් එක්ක පට්ට සිංහලෙන් කතා කරන්නේ:shocked::shocked: මම කලකිරුනා ඒ ටෝක්ස් වලට :P:P
    දෙනවක හාමිනේත් හිටියද කොහෙද (හරියට මතක නෑ ) :eek::eek::shocked::shocked::rofl::rofl:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    බින්දු;11021400 said:
    :yes::yes::yes::D:D
    මේ ෆිල්ම් එක බලලා හිනා කාලා මැරෙනවා තව පොඩ්ඩෙං. හෙන දුශ්කර හිමාලේ පැත්තේ ඉන්දියානු ගමක මිනිස්සු ඉන්ඩියානා ජෝන්ස් එක්ක පට්ට සිංහලෙන් කතා කරන්නේ:shocked::shocked: මම කලකිරුනා ඒ ටෝක්ස් වලට :P:P
    දෙනවක හාමිනේත් හිටියද කොහෙද (හරියට මතක නෑ ) :eek::eek::shocked::shocked::rofl::rofl:
    ඔව් බං.. මටත් ඕක් නිසාමයි මේක දාන්න හිතුනෙ..
    ෆට්ට හිනා මේක..
    :lol: