ai yako ubath skul gye aurudu 8 dida?? etakota mamanam 3 wasare
anika oma kalama mudiyanse karayata 14i
ane gon prashna ahanepa yakoooooooo modayaapoooo okenma penawa ube akuru sastare taramaai yako ubath skul gye aurudu 8 dida?? etakota mamanam 3 wasare
![]()
anika oma kalama mudiyanse karayata 14i
ane gon prashna ahanepa yakoooooooo modaya
පැටියා;14742572 said:දැනුයි දැක්කෙ මූ මේ විකීපීඩියා එකෙන් හොරකං කරලා පොර වෙන්න ගිහිං පොඩි ට්‍රාන්ස්ලේෂන් ප්‍රශ්නයක් නිසා වැඩ් ඇනිලා.
http://en.wikipedia.org/wiki/Ages_of_Three_Children_puzzle
![]()



හයියෝ උඹ උගේ රෙදි ප්‍රසිද්ධියේම ගලවලා නේන්නම්![]()
අපේ ගනිතයාට කඩ්ඩේ පොඩි අවුලක් තිබිලා තියෙන්නේ.. ලොල්
උබ පෙන්නපු wikipedia link එකේ නම් උත්තරය අපු විදිහ සිරාවටම පෙන්නලා තියෙනවා![]()


මම බෙනා;14745007 said:uththre daddi mata msg ekakin uththare ewanwada plzzz

akuru sasthare hadaranawa kiyanne iskole yanawa kiyana ekane ethandi ee lamaya 1 wasare innath puluwan 2 innath puluwan O/L karanawa wennath puluwan 
ara niwunnu case eken thamai oya deka wenas wenne ekata clue ekak tibba nan ganithaya kiwwa uththare hari eth ehema ekak mama dakke naa 
Explanation is weird and foolish!මුදියා කිව්වනේ ගුණිතය 72 වන බවත් එකතුව අප්පුහාමිගේ උපන් දිනයට සමාන වන බවත්.
අප්පුහාමිගේ උපන් දිනය යෙදි තිබිය යුත්තෙ 1-31 යන දිනයකදි නේ,ලොකු ළමයා අකුරු සැස්තරේ ඉගෙනගන්න දැම්ම විතරයි යන කතාවක් කියවුනා නේ,ළමයි තුන් දෙනෙක් විත්තියත් අපි දැන් දන්නවා...
මෙම කතාන්දරය යටතේ 72 ගුණිතය හැටියට ලබාගන්න පුළුවන් අවස්ථා අපට 11 හක් පමණ තිබෙනවා,නමුත් කතාන්දරයට අනුව අපට ගත හැකි වන්නෙ මෙයින් අවස්ථා දෙකක් පමණයි එනම්.
1 - 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14
මොහුගේ ලොකු දරුවා අකුරු සැස්තරේ හදාරණ බව කියවෙයි,එසෙනම් නොවරදවාම,අපට ගත හැකි වන්නෙ මෙයිනුදු දෙවැනි එක බව කාට වුනත් වැටහෙයි.
Who said you that I am a fake ? You cant simply claim so,You should have evidence to say so,now Have you ? ha ha,What I have post here is a Simple but yet tricky Mind riddle,what you all have to do is make use of brain + basic knowledge of Maths (brain plays the lead role here not the knowledge lol) Instead of using that you all blame me,Think a little deeper,or else I will explain this much more detailed later,These are mind bending brain trickeries manz
![]()

හැකිනම් මෙම ගණිත ගැටළුව... 04-04-2013 12:41 PM 8![]()
කවුද කොලුවෙක් මට මයිනස් 8 ක් දිලා නොවැ හා හා
හොඳයි මම කියන්නම්,මෙවා ඇත්තටම හදන්න පුළුවන් assume,negligible,probability වගේ වචන යෙදිලා තියන ගණන් එක්ක හරඔ කරපු උදවියට,දැන් අහන්න එපා එ කොහොමද කියලා........එක එහෙමයි
අප්පුහාමි මුදියන්සේගේ දරුවන්ගෙන් වයස අහන්නෙ හරි වයස් ටික දැනගන්න කියන එක අපි මුලින් අවබෝධ කරගන්න ඔන.
එ ප්‍රශ්නයට මුදියන්සේ දෙන පිලිතුරෙන් හරියටම හරි උත්තරය ගැබ් වෙලා තියන බවත් අපි අවබෝධ කර ගන්න ඔන,මුදියන්සේ දෙන පිලිතුරේ සත්‍ය වයස් ටික ගැබ් වෙලා නැතිනම් ඔහු අප්පුහාමිට එහෙම කියන්නෙ නැ.මුදියන්සේ දෙවැනියට කියනවා ඔහුගේ ලොකු පුතා අකුරු සැස්තරයට යන බව,එකෙන් අපිට ඇඟවෙනවා කුඩා දෙදෙනෙක් (පාසැල් නොයන) සහ තරමක ලොකු පුතෙක් සිටින බව.
අපි දැන් කල යුතු දෙය වන්නෙ 72 (එනම් ළමයින් තිදෙනාගේ වයස් වල ගුණිතය) ගුණාකාර වලට කැඩිමයි (එම ගුණාකාර වල එකතුව 1-31 අතරත් තිබිය යුතුයි) මන්ද අප්පුහාමිගේ උපන් දිනය යෙදිය තිබිය හැක්කෙ 1-31 අතර දිනයක බැවින්.
එසේ කිරිමෙදි අපට අවස්ථා 11 හක් පමණ ලැබෙනවා,නමුත් (කථාවේ ආකරයට අපට ලබා ගත හැකි උත්තර දෙක වන්නෙ පහත දි තිබෙන අවස්ථා දෙක පමණයි)
1 - 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14
මුදියන්සේ ළමයි තිදෙනාගේ වයස නොකියා,වටේ ඇරියට හරි උත්තරය දුන්නා කියන එක අවබෝධ කර ගන්න ඔන (එහෙනන් අනික් අවස්ථා 9 යම අහොසි වෙනවා) තවදුරටත් කියනවා නම් මුදියන්සේ දන්නවා වටේ ගෙනිච්චට අප්පුහාමිට මේ සත්‍ය වයස් ටික හඳුනාගැනිමට පුළුවන් බව (මේ අවස්ථා 11 හෙන් අවස්ථා දෙකක් තිබෙනවා ඉලක්කම් දෙකක් සමාන වන අවස්ථා දෙකක්) මා ඉහත දි තිබෙන අවස්ථා දෙක බලන්න,අන්න ඔතන අප්පුහාමි හිරි වෙන බව දැන ගන තමා මුදියන්සේ කිව්වෙ ලොකු එකා දැන් අකුරු සැස්තරේ කොරන්න යනවා කියලා මෙයින් අපට ගම්‍ය වෙනවා ලොකු පුතාට අටයි අනික් උන් දෙදෙනා නිවුන්නු එයාලට අවුරුදු 3 යි කියන එක. (තවදුරටත් මෙය වැටහුනේ නැතිනම් කියන්න).
)පැටියා;14742572 said:දැනුයි දැක්කෙ මූ මේ විකීපීඩියා එකෙන් හොරකං කරලා පොර වෙන්න ගිහිං පොඩි ට්‍රාන්ස්ලේෂන් ප්‍රශ්නයක් නිසා වැඩ් ඇනිලා.
http://en.wikipedia.org/wiki/Ages_of_Three_Children_puzzle
![]()
හැබැයි මචං පොඩි ප්‍රැක්ටිකල් තර්කයක් ගේන්න පුලුවන් අවුරුදු 3 යි 4යි ලමයි දෙන්නෙක් ඉන්න අමරුයි කියලා..මොකද ලමයි දෙන්නේක්ගේ අතර පරතරය අඩුම අවුරුදු 2ක් වත් වෙන්න ඕනේ වගේ කියලා..![]()

පැටියා;14770962 said:
.
අප්පුහාමි: අයුබොවන්ඩ මුදියා කොහොමෙයි ඉතින් ?
මුදියන්සේ: වරදක් නැ අයුබෝං,මම හිරයක් කොර ගත්තා,දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නොවැ.
අප්පුහාමි: එක බොහොම අගෙයි නොවැ,උන්ගේ වයස් එහෙම කොහොමෙයි ?
මුදියන්සේ: ආ උන්ගේ වයසවල් වල ගුණිතය 72 යි,උන්ගේ වයස්වල එකතුව ගත්තොතින් උඔගේ උපන් දිනයට සමාන වෙනවා ඔං.
මේක ගණිතයට වඩා යන්නේ Logic පැත්තට.මුගේ ප්‍රශ්නේ හැටියට අන්තිමට අපට මේ ටික ගනන් පුලුවන්
1 3 24 28
1 4 18 23
1 6 12 19
1 8 9 18
2 2 18 22
2 3 12 17
2 4 9 15
2 6 6 14
3 3 8 14
3 4 6 13
උපන් දිනය (මාසයේ දියනය 1 -31) වෙන්න පුලුවන් අතර පරාසයක
එ කියන්නේ 28,23,19,18,22,17,15,14,14,13 අතරින් එකක්
අප්පුහාමි දන්නවා උගේ උපන් දිනය ඉතින් අප්පුවාට පැහැදිලි වෙන්න ඕන ලමයින්ගේ වයසේ එකතුව. නමුත් අප්පුවා මෙහෙම ප්‍රශ්නයක් අහනවා
[B]හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ[/B]. මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්නේ අප්පුවාගේ උපන්දිනය 14 වුනොත් විතරයි, 14 ඒවා දෙකක් සෙට් වෙන නිසා. ඒහින්දා අප්පුවාට අන්තිමේදි ඉතුරු වෙන්නේ
2 6 6 14
3 3 8 14
අවස්තා දෙක විතරයි. වැඩිමල් දරුවෙක් ගැන කතා කරන නිසා 3 3 8 තමයි ගැලපෙන උත්තරය


අප්පුහාමි: අයුබොවන්ඩ මුදියා කොහොමෙයි ඉතින් ?
මුදියන්සේ: වරදක් නැ අයුබෝං,මම හිරයක් කොර ගත්තා,දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නොවැ.
අප්පුහාමි: එක බොහොම අගෙයි නොවැ,උන්ගේ වයස් එහෙම කොහොමෙයි ?
මුදියන්සේ: ආ උන්ගේ වයසවල් වල ගුණිතය 72 යි,උන්ගේ වයස්වල එකතුව ගත්තොතින් උඔගේ උපන් දිනයට සමාන වෙනවා ඔං.
1 3 24 28
1 4 18 23
1 6 12 19
1 8 9 18
2 2 18 22
2 3 12 17
2 4 9 15
2 6 6 14
3 3 8 14
3 4 6 13