හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?

    backtrack_montage.jpg

    අද වෙද්දී බොහොමයක් අන්තර්ජාලයේ ජනප්‍රියම මාතෘකාවනේ මේ හැකින් කියන්නේ . ඒ අස්සේ ඇහෙන අනිත් ජනප්‍රියම වචනේ තමයි බැක්ට්‍රැක් (BackTrack) කියන්නේ .

    මේ ඇවිත් සාමාන්යෙන් අහන්න ලැබෙන දේවල් ටිකක්

    01-WIFI හැක් කරන්න නම් බැක් ට්‍රැක් දා ගන්න මචං - කවුරු හරි WIFI Crack කරන්න පුලුවන්ද කියල අහල තිබ්බ පොස්ට් එකකටලැබුනු ප්‍රතිචාරයක් .
    02-මම නම් යුස්‌ කරන පට්ටම හැකිං ටුල් එක තමයි BackTrack - තවත් අහන්න ලැබුනු එකක් .
    03-හැක් කරන්න කිසිම ගින්නක් නැහැ මචං බැක්_ට්‍රැක් දා ගත්ත ගමන් ඔක්කම ගොඩ . -
    04-ඇනෝනිමස් ලා Develop කරපු බැක්-ට්‍රැක් -

    ඔය 3, 4 නම් මම දැක්කේ බ්ලොග් පොස්ට් එකක .

    ඔය වගේ ඒවා ඕනේ තරම් දකින්න ලැබෙනවා ඇති හැමෝටම. මුනුපොතේ උදව් ඉල්ලන ගෘප් වල මේ වගේ කතා නිතරම යනවා .

    ඇත්තටම මේක Hacking Tool එකක්ද ? හැකිං කෙසේ වෙතත් පරිඝනකය ගැන දන්නා කෙනෙක් නම් කියන්නේ OS එකක් ඒ කියන්නේ Operating System (මෙහෙයුම් පද්ධතියක්) කියල .

    ඇත්තටම මොකක්ද මේ

    BackTrack 5 කියන්නේ Ubuntu Lucid (10.04 LTS) (උබුන්ටු දන්නවා ඇතිනේ ? ) මත පදනම් උන Linux kernel 2.6.38 එක භාවිතා කරන Open Sourceමෙහෙයුම් පද්දතියක් . මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග Pre-Installed (ඒ සමගම ඇතුලත් කර ) එන එක.
    ඒ වගේම මේකේ Developers ල වෙන්නේ Linux Security | Backtrack.org වලින්

    Whoppix, IWHAX, සහ Audito යන Distribution සමග තමයි මේ ලිනක්ස් මත පදනම් උන BackTrack වලත් උපත සිද්ද වෙන්නේ .
    ඕනේ කෙනෙක්ට මේ මෙහෙයුම් පද්ධතියේ KDE හෝ GNOME යන ඒවගෙන් බා-ගත කරගන්න පුළුවන්
    32 bit හෝ 64 bit x86 වලින් . (මේ ගැන වැඩි විස්තර මේකෙන් කියන්නේ නැහැ , ඇත්තටම කිවොත් කියන්න තරම් ලොකු.. වෙනසකුත් නැහැ පොඩි පොඩි ඒවා හැරුන කොට :p ).

    දැන් මේ BackTrack කියන දේ ගැන සරල වැටහීමක් හරි ලැබුනානේ . දැන් වැඩේ තියෙන්නේ සමහර අය කියනවා වගේ BackTrack දැන්ම ගමන් වැඩේ හරිද ? ගේමක් නැතිව හැක් කරන්න පුලුවන්ද ? කියන එකයි .

    වැඩි දෙයක් නැති උනත් ලාවට හරි තේරුම ගන්න දේවල් ඇති . දෙවැනි පොස්ට් එකේ තියෙනව සාමාන්යෙන් භාවිතා වෙන ක්‍රම . ඉතින් ඒ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියල තේරුම ගත්තේ නැති නම් Backtrack Install කරා කියල වැඩක් තියෙයිද ?
    සබන් හදන මැෂිමක් අරගත්තට සබන් හදන්න දන්නේ නැත්තම් මැෂින් ඒකෙන වැඩක් නැහැනේ නේද ? ;)

    ඒ වගේම සමහර අය කියයි වින්ඩෝස් වල ඉදල මේ වැඩ කරන්න බැහැ අනිවාර්යෙන්ලිනක්ස් බේස් OS එකක් නැති නම් කියලත් .

    bt5-menu-1024x602.png

    අපි සාධාරණව බැලුවොත් BackTrack වල විශේෂය තියෙන්නේ Menu එකේ BackTrack කියන මෙනු එක නිසානේ , මේකේ තියෙන ගොඩක් ඒවා රන් වෙන්නේ Terminal එකේ .
    උදා :-

    wpscan_backtrack.jpg

    Graphical User Interface තියෙන Application තියෙනේ බොහොම සුලුතරයයි . ඒ වගේම මේ එක එක ටර්මිනල් එකේදී භාවිතා කරන්න උවමනා Commands ද දැනගන්න ඕනේ . ගොඩක්ම තියෙන්නේ Python , Perl වගේ පරිඝනක භාෂා පදනම් කරගෙන නිපදවුණු Applications . ඉතින් මේ බොහොමයක් ඒවා වින්ඩෝස් වලත් රන් කිරීමේ හැකියාව තියෙනවා . හැබැයි ඉතින් ඒ ඒ දේවල් ගැන නිසි දැනුම නම් අවශ්‍ය වෙනවා .

    මම ඇහුවම ඇයි BackTrack පාවිච්චි කරන්නේ කියල කෙනෙක්ගෙන්
    "එකේ තියෙන Exploit , Scripts වැදගත්නේ මචං "

    ඔන්න ඕකයි ලැබුන පිළිතුර. මේ එකක්වත් මේ සමග පමණක් එන ඒවා නෙමෙයි . සාමාන්යෙන් සයිබර් ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් ඉන්න කෙනෙක්ට අලුත් වෙන Security holes , Exploitation ගැන හොයා ගන්න පුළුවන් .

    ඒ වගේම මේ බැක්ට්‍රැක් වල තියෙන මෙනුව ඔයාලගේ වෙනත් ලිනක්ස් මත පදනම් උන වෙනත් OS එකකට උනත් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන ඕනේ නම කොමෙන්ටුවකින් අහන්න , පොස්ට් එකක් දාන්නම් ,

    අනිත් කාරණේ මේ Security සහ Penetration Testing වලට යෝග්‍ය OS එකකට තියෙන්නෙම මේ BackTrack කියන මෙහෙයුම් පද්ධතියන විතරද කියන කාරණේ .

    මම ඉහතදී සදහන් කරා මේ ඔ . එස් එක නිපදවිලා තියෙන්නේ Whoppix, IWHAX, සහ Audito යන Distribution සමග කියල . ඒවත් මේ වගේම security සදහම නිපදවූ එවයි .

    මේ වෙද්දී තවත් ජනප්‍රියම වෙන OS දෙකක් තමයි DarkRacer සහ Backbox කියන ඒවා .

    Darkracer-view.jpg

    ඩාර්ක් රේසර් මෙහෙයුම් පද්ධතිය

    backbox-menu.preview.png

    බැක් බොක්ස් මෙහෙයුම් පද්ධතිය

    ඉතින් මේ ගොඩක් මිත්‍යා කතා පැතිරිලා තියෙන්නේ මොන වගේ අය නිසාද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් . :p
    කොහොම මොනවා දා ගත්තත් Formula එක , ක්‍රමය ඉගෙන ගන්නේ නැතිව කිසිම වැඩක් නම් කරන්න බැහැ . ;)

    ඉතින් මම කියන්නේ ඔයාලත් වින්ඩෝස් වලට පුරුදු උන කෙනෙක් නම් මේ සයිබර් ආරක්ෂාව , හැකිං කියල වචන වලට වහල් වෙලා එක පාරම BackTrack දා ගන්න හදන්න එපා. ubuntu , fedora , Hanthana Linux වගේ OS එකකින් මුලින් linux Command වලට පුරුදු වෙන්න .

    මම මේ පොස්ටුවෙන් BackTrack Linux ගැන අඩු තක්සේරුවක් කරන්න බලාපොරොත්තු උනා නෙමෙයි . ඒ ගැන හරි වැටහීමක් ලාවට දෙන්නයි ලිවේ .

    මේ ඊයේ පෙරේද වෙද්දී , BackTrack 5 r3 සංස්කරණයත් නිකුත් උනා ,

    මුණුපොතේ OMG Linux කියන ගෘප් එක මේ ලිනක්ස් භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙයි .

    මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක. තනිකරම උපුටාගැනීමක්(කොපි පේස්ට් එකක්). රීපොස්ට් නම් සොරි වෙන සේක්වා..!!:D

    උපුටා ගැනීම - නොහික්මුණ ඇස බ්ලොග් අඩවියෙනි
     
    Last edited:

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63

    machan meken wifi hack karanna puluwanda
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    අනේ මචන් උබෙන් ලොකු උදවුවක් ඕනි
    backtrack 5 වලින් wifi hack කරන්න try කළා
    එත් මගේ wifi adapter එක backtrack වලට ගන්නේ නෑනේ බන් :(:(
    මුලින් try කලේ Laptop එකේ integrated Wifi card එකෙන්
    එක backtrack වලට ගත්තේ නෑ
    පස්සේ මම වෙනම TP Link wifi adapter එකක් සල්ලි දීල අරගෙන try කළා
    එක ගන්නෙත් නෑ :(
    backtrack වල drivers install කරන්නේ කොහොමද බන් :confused::confused:
    මෙන්න මේක මම ගත්ත usb wifi adapter එක ;)
    10161799.jpg

    ආ අනික් එක මම backtrack run කලේ virtual PC එකක් විදිහට Oracle VM VirtualBox එකෙන්
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72

    Wifi scanner / wifi crack kiyala balanna windows walata wada karana tools ona tharam thiyenawa
     
    • Like
    Reactions: welu_sumana

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Windows O.S Closed Source නිසා Windows වලින් WPA/ WPA 2 කරන්න crack කරන්න බෑ බන් :oo::oo: :no::no:

    එහෙම ගොඩක් තියෙන apps Virus :dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මට නිකන් මංඥං වගේ බං.. :baffled: :baffled:
    නොදන්න එකෙක්ට තේරෙන්න ටිකක් සරලව දාහන් කෝ.. :frown::frown:
    වටින පොස්ට් ඒකක් කියලා හිතෙනෝ.. :rolleyes: :rolleyes:
    ඒත් ඉතින් දිලේ තෝ පාගල් හේ වගේ..:angry: :angry:

    TSF 5+
     
    • Like
    Reactions: welu_sumana

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අනේ මචන් උබෙන් ලොකු උදවුවක් ඕනි
    backtrack 5 වලින් wifi hack කරන්න try කළා
    එත් මගේ wifi adapter එක backtrack වලට ගන්නේ නෑනේ බන් :(:(
    මුලින් try කලේ Laptop එකේ integrated Wifi card එකෙන්
    එක backtrack වලට ගත්තේ නෑ
    පස්සේ මම වෙනම TP Link wifi adapter එකක් සල්ලි දීල අරගෙන try කළා
    එක ගන්නෙත් නෑ :(
    backtrack වල drivers install කරන්නේ කොහොමද බන් :confused::confused:
    මෙන්න මේක මම ගත්ත usb wifi adapter එක ;)
    10161799.jpg

    ආ අනික් එක මම backtrack run කලේ virtual PC එකක් විදිහට Oracle VM VirtualBox එකෙන්

    virtual pc එකේ නම් case එන්න පුළුවන්.. BT ඕනේ නෑ.. උබුන්ටු දාගනින්.. පස්සේ aircrack-ng දාගනින්... crack කරන එකත් ලේසි නෑ.. password එකේ හැටියට,,
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    හෑක් කරන එක ඔය කියන තරම් ලේසි දෙයක් නෙමෙයි මචන්ලා, හෑක් කරන්න ඉස්සෙල්ල තමන් පරිස්සම් වෙන්න ඉගෙන ගනිල්ල, නත්තම් ආන්ඩුවෙ හිර ගෙදර තමයි ඉන්න වෙන්නේ,... මොකද දෑන් ල0කාවෙ නීති ගොඩක් සෑර හින්ද,....... :yes::yes:

    වටින තෙරේඩ් එකක්,... රෙප් ;);)