හැකින්(ග්) මුල සිට සරලව.....

Apr 19, 2011
5,700
210
0
අපිට හැකින්ග් කියලා දුන්නට බොහොම ස්තූතියි සුදු මහත්තයෝ.මම කණ්නාඩිය ඉස්සරහට ගිහින් වැඳලා වැඳලා අමාරුවෙන් password 4ක්ම ඉල්ලගත්තා (yahoo,gmail,facebook,elakiri). කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒවා කිරි ගහට ඇන්නා වගේ වැඩ කරනවා.ඔබතුමාට පිං ඒක අපිට කියලා දුන්නට.පිං විතරක් මදි හන්දා ඔන්න මං +REP එකකුත් දුන්නා.... :yes::yes::yes:
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    සිංහළයා;9946311 said:

    ela ela. eka ne.me krame dan godak ayata hari gihin. :cool::cool:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පහුගිය දවස්වල මොලේ අව්වට කරවෙලා දැන් වැස්සට තෙමිල :lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Adoooo mamath kala ban.... Fattai :D :D :D

    11.gif
    11.gif
    11.gif
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මෙන්න බුදු සුදු මහත්තයෝ වැන්දා මට ඔයාගේ එළකිරි එකේ pw එක දෙනවද ?... හදිස්සියක් නෑ අර තේ එක බිලා ඉන්නකෝ .....