හැකින් සින්හලෙන් - මගේ විඩියෝ show

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හැකින් සින්හලෙන් - මගේ විඩියෝ show

    මම දැක්ක ලඟදි තිබ්බ Geek up Live කියල යූටියුබර්ස් ල එකතු වෙලා මීට් අප් එකක්...
    ටෙක් ට්‍රරැක් ශො , චනුඑක්ස් , නවුරන් , සම්පත් වගේ අය එකතු වෙලා
    මේ ටික බලනකොට මට මතක් උනා අඩේ මාත් කලා නේද යූටියුබ් චැනල් එකක් මේ හැමෝටම කලින් කියල

    හික්z, 2010 දි මේ කවුරුත් යූටියුබ් අය්ටී ගැන විඩියෝස් කරන්න කලින්, ගෙදරට හොරෙන් කොඳුර කොඳුර මාත් කොලා වීඩියෝ, අන්තිමට ගෙදරින් කේස් නිසාම නැවැත්තුවා ( පස්සෙ පස්සෙ ගෙදරඉන් දාපු කොසු නිසා මට අයිටී කියන ඔක්කොම එපා උනා කාලයක් යනකම් )
    අද වෙනකම් මම විඩියෝ ටික ප්‍රයිවට් කරල තිබ්බෙ

    මෙන්න තියෙනව, ඒකාලෙ ඇත්තටම මට දැනට වඩා අය්ටී දැනුමක් තිබිල තියේ, දුකත් හිතුන බලනකොට ගෙදරින් සප් එක තිබ්බ නම් අයිටී වලට මීට වඩා දෙයක් කරල නේද කියල..හෙහ් හේ
    නිකමට වගේ බලන්නකො අයිටී වල සෙකියුරිටි ගැන, වයිරස් ගැන, ක්‍රැකින් ගැන , ඇඩ්සෙන්ස් ගැන මම ඒ කාලෙ දන්න තරමින් කියල දෙන එකක්

    අයිටී වැඩ්ඩො බලන්න එපා, නොමල් දැනුමක් තියෙන අය වෙනුවෙන් තව එයාලගෙ දැනුම වැඩි කරගන්න හැදුවෙ, අවුරුදු 17ක පොඩි එකෙක් කියන පන්ඩිත කතා ටිකක්, හෙහ් හේ

    https://www.youtube.com/watch?v=gATSVj4ApU8



    https://www.youtube.com/watch?v=Js9vhO3jMu0



    https://www.youtube.com/watch?v=9LcmPCLhHag



    ප.ලි. : 2010 දි පුලුවන් උනාට දැන් මේකෙ කියන තරම් ඉක්මනට ජීමේල් හැක් කරන්න බෑ

    මගේ වෙන ත්‍රෙඩ්ස්

    දියුනු වෙන හැටි - 1 මැනික්, ජුවලරි
    දියුනු වෙන හැටි - 2 කම්පියුටර් ශොප්
    දියුනු වෙන හැටි - 3 ටියුශන් සෙන්ටර්
    දියුනු වෙන හැටි - 4 කමියුනිකෙශන්, ග්‍රැෆික් ශොප්
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    Air Gun පිස්සන්ට පමනයි
    වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව
    සිරස ටී.වී. , මම සහ ගේම්
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ado e kiyanne awrudu 23ka vithara kollek neda me. ela ela machn me vayasata oya tatveta enna 99% hithalavath naha.good luck machn.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මොනා උනත් උඹ සිරාම කොල්ලෙක් බං..දියුණුවෙන් දියුණුවටම පත් වේවා.. මේ මචං පොසොන් එකට දන්සැලක් දෙන්නේ නැද්ද?
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    haha supiri kollek ne oya. bookmarked!!!!!

    heh he ela ela


    elas

    ado e kiyanne awrudu 23ka vithara kollek neda me. ela ela machn me vayasata oya tatveta enna 99% hithalavath naha.good luck machn.

    :D thanks mchn

    මොනා උනත් උඹ සිරාම කොල්ලෙක් බං..දියුණුවෙන් දියුණුවටම පත් වේවා.. මේ මචං පොසොන් එකට දන්සැලක් දෙන්නේ නැද්ද?

    wesak ekata dunna mchn
    poson ekatat idea tiye
    :)
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අඩෝ මම උබව දන්නවා. හොදටම දන්නවා. උබ නේද අර FZ එකක් අරගන ඉස්කෝලෙ පිට්ටනිය වටේ ගිය එකා.

    :P:P:P:P:P:P:P:P:P:P