හැඟීම් අතින් තද පුද්ගලයෙක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මරුනේ බන් .කොහොමද බන් එහෙම වෙන්නේ ? අනුකම්පා , love feeling මුකුත් එන්නේ නැති වෙන්න
    something caused during childhood :P

    කොහොමද බං ඒවා බලන්නේ? අප්පිරිය නැද්ද?
    no nothing at all
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    honda boot ekak kawata passe
    බූට් කන්නේ නැතුව කන්න බැරිද :P

    ඕක කරන්න බෑ

    ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
    ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්

    ඔයාට හෙන ට්‍රයි එකක් දෙන්න වෙනව එ කැරැක්ටර් එක බ්‍රෙක් නොවි එකම විදියට තියාගන්න

    හරි අමාරු වැඩක්
    ඊට වඩා ලේසියි ඔයාට ඔයාම වෙන්න දීල, ඉන්න පරිසරෙ මාරු කරන එක

    එහෙමත් නැත්නන්, හවසට බාගය්ක් ගහපන්
    මහා බ්‍රහ්මයා අරක්කු මවල තියෙන්නෙ තව තව කැරැක්ටර් ප්ලෙ කර්න්න තමයි
    ඉක්මන් ක්‍රමයක් තමයි ඕනේ ....පිස්සු වගේ නැත්තම් ....
    ------ Post added on Mar 19, 2023 at 11:40 PM

    something caused during childhood :P

    no nothing at all
    උබ කොහොම එකෙක්ද පොඩි කාලේ
    ------ Post added on Mar 19, 2023 at 11:40 PM
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඔය වගේ මිනිස්සු මූසලයි.මිනිස්සු උනාම සංවේදී වෙන්න පුලුවන් වෙන්න ඕනි අවශ්‍ය වෙලාවට..බලපන්කෝ රනිල් ඔය වගේම මජර මූසලයෙක්නේ..පාස්කු ප්‍රහාරෙද මොනාද අදාල නෑ ඌ උගේ ආතල් එක,අමානුෂිකත්වය අතින් ගත්තත් එහෙමයි..උබට හැගීම් පාලනය කරගන්නයි පුරුදු වෙන්න ඕනි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය වගේ මිනිස්සු මූසලයි.මිනිස්සු උනාම සංවේදී වෙන්න පුලුවන් වෙන්න ඕනි අවශ්‍ය වෙලාවට..බලපන්කෝ රනිල් ඔය වගේම මජර මූසලයෙක්නේ..පාස්කු ප්‍රහාරෙද මොනාද අදාල නෑ ඌ උගේ ආතල් එක,අමානුෂිකත්වය අතින් ගත්තත් එහෙමයි..උබට හැගීම් පාලනය කරගන්නයි පුරුදු වෙන්න ඕනි
    ඒත් හිත නිදහස් බන් තද වෙන්න වෙන්න .....
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ කොහොම එකෙක්ද පොඩි කාලේ
    ඒවා කියන්න ගියොත් මාව මේකෙන් එලවලා දායි;)
    Psychiatrist කෙනෙක් ඉන්නවා දැන්
    නැත්නම් මං පිස්සු කෙලලා මේ වෙනකොට
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒවා කියන්න ගියොත් මාව මේකෙන් එලවලා දායි;)
    Psychiatrist කෙනෙක් ඉන්නවා දැන්
    නැත්නම් මං පිස්සු කෙලලා මේ වෙනකොට
    pm එකක් හරි ගහපන්
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    හොර ෆිල්ම්ස් , මිලිටරි ෆිල්ම්ස් , මාශල් ආට්, සොම්බි කතා, නැචුරල් ඩිසාස්ටර් , එලියන් , වෛරස් සීන් , යුද්ධ , පොලිටිකල් කුමන්ත්‍රණ , මිනිස්සු මරන සීන් , ගින්දර එක්ක සෙල්ලම් කීරීම , අවධානම් ක්‍රීඩා හා ක්‍රීඩා කිරීම, ත්‍රාසජනක කර්තව්‍යන්වල යෙදීම , ගැඹුරු අර්ථයන් සෙවීම , විද්යාව , අභිධර්මය , පරම සත්‍ය, විශ්වය etc .. වගේ ඒවා නිතර අවධානය යොමු කරන පුද්ගලයන් හැගිම් දැනිම් නැති පුද්ගලයන් වීමට හැකියාව වැඩී කියලයි කියන්නේ
     
    තැන්ක්ස් මචන් ....කරලා බලනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
    ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්
    මන් නම් දැන් profile දෙක තුනක් හදාගෙන තියෙන්නෙ.. සමහර වෙලාවල් වලට අපිට පුරුදු විදිහෙන් face කරල හරියන්නේ නෑ.. ඒ වගේ වෙලාවට ටක්ගාලා profile එක load කරගන්නවා.. එතකොට තමයි කුණුහරුපෙන් බනින එකේ සිට ඕනෙ දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ :D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මන් නම් දැන් profile දෙක තුනක් හදාගෙන තියෙන්නෙ.. සමහර වෙලාවල් වලට අපිට පුරුදු විදිහෙන් face කරල හරියන්නේ නෑ.. ඒ වගේ වෙලාවට ටක්ගාලා profile එක load කරගන්නවා.. එතකොට තමයි කුණුහරුපෙන් බනින එකේ සිට ඕනෙ දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ :D
    ඕවා කරන්නනේ බැරි බන් ....නිකන් දුර්වල මිනිහෙක් වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Quotation-Sigmund-Freud-Unexpressed-emotions-will-never-die-They-are-buried-alive-and-45-30-97.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    ඉක්මනින් සංවේදී වීම , අනුකම්පාව ,ආදරය දුර්වල හැඟීම් කියල හිතන්නේ ඇයි බන්?? ඒවා මනුස්සයෙක්ට පිහිටන හොඳ හැගීම් නේ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉක්මනින් සංවේදී වීම , අනුකම්පාව ,ආදරය දුර්වල හැඟීම් කියල හිතන්නේ ඇයි බන්?? ඒවා මනුස්සයෙක්ට පිහිටන හොඳ හැගීම් නේ?
    එහෙම වෙන්න ඇති බන් .මම ඉන්න විදියට දැන් ඒක වදයක් වෙලා
     
    • Like
    Reactions: Solo Rider

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
    විදර්ශනාව
     
    • Like
    Reactions: Solo Rider