something caused during childhoodමරුනේ බන් .කොහොමද බන් එහෙම වෙන්නේ ? අනුකම්පා , love feeling මුකුත් එන්නේ නැති වෙන්න

no nothing at allකොහොමද බං ඒවා බලන්නේ? අප්පිරිය නැද්ද?
something caused during childhoodමරුනේ බන් .කොහොමද බන් එහෙම වෙන්නේ ? අනුකම්පා , love feeling මුකුත් එන්නේ නැති වෙන්න

no nothing at allකොහොමද බං ඒවා බලන්නේ? අප්පිරිය නැද්ද?
බූට් කන්නේ නැතුව කන්න බැරිදhonda boot ekak kawata passe

ඉක්මන් ක්‍රමයක් තමයි ඕනේ ....පිස්සු වගේ නැත්තම් ....ඕක කරන්න බෑ
ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්
ඔයාට හෙන ට්‍රයි එකක් දෙන්න වෙනව එ කැරැක්ටර් එක බ්‍රෙක් නොවි එකම විදියට තියාගන්න
හරි අමාරු වැඩක්
ඊට වඩා ලේසියි ඔයාට ඔයාම වෙන්න දීල, ඉන්න පරිසරෙ මාරු කරන එක
එහෙමත් නැත්නන්, හවසට බාගය්ක් ගහපන්
මහා බ්‍රහ්මයා අරක්කු මවල තියෙන්නෙ තව තව කැරැක්ටර් ප්ලෙ කර්න්න තමයි
උබ කොහොම එකෙක්ද පොඩි කාලේsomething caused during childhood
no nothing at all
ඒත් හිත නිදහස් බන් තද වෙන්න වෙන්න .....ඔය වගේ මිනිස්සු මූසලයි.මිනිස්සු උනාම සංවේදී වෙන්න පුලුවන් වෙන්න ඕනි අවශ්‍ය වෙලාවට..බලපන්කෝ රනිල් ඔය වගේම මජර මූසලයෙක්නේ..පාස්කු ප්‍රහාරෙද මොනාද අදාල නෑ ඌ උගේ ආතල් එක,අමානුෂිකත්වය අතින් ගත්තත් එහෙමයි..උබට හැගීම් පාලනය කරගන්නයි පුරුදු වෙන්න ඕනි
ඒවා කියන්න ගියොත් මාව මේකෙන් එලවලා දායිඋබ කොහොම එකෙක්ද පොඩි කාලේ

pm එකක් හරි ගහපන්ඒවා කියන්න ගියොත් මාව මේකෙන් එලවලා දායි
Psychiatrist කෙනෙක් ඉන්නවා දැන්
නැත්නම් මං පිස්සු කෙලලා මේ වෙනකොට
Bro uba ehema kalada hithata aulak awe naddaKukul patiyek hadala.. uge bella kapala marala, uyala kaapan
අත අරින තරනට හිත නිදහස්ඒත් හිත නිදහස් බන් තද වෙන්න වෙන්න .....
තැන්ක්ස් මචන් ....කරලා බලනවාහොර ෆිල්ම්ස් , මිලිටරි ෆිල්ම්ස් , මාශල් ආට්, සොම්බි කතා, නැචුරල් ඩිසාස්ටර් , එලියන් , වෛරස් සීන් , යුද්ධ , පොලිටිකල් කුමන්ත්‍රණ , මිනිස්සු මරන සීන් , ගින්දර එක්ක සෙල්ලම් කීරීම , අවධානම් ක්‍රීඩා හා ක්‍රීඩා කිරීම, ත්‍රාසජනක කර්තව්‍යන්වල යෙදීම , ගැඹුරු අර්ථයන් සෙවීම , විද්යාව , අභිධර්මය , පරම සත්‍ය, විශ්වය etc .. වගේ ඒවා නිතර අවධානය යොමු කරන පුද්ගලයන් හැගිම් දැනිම් නැති පුද්ගලයන් වීමට හැකියාව වැඩී කියලයි කියන්නේ
මන් නම් දැන් profile දෙක තුනක් හදාගෙන තියෙන්නෙ.. සමහර වෙලාවල් වලට අපිට පුරුදු විදිහෙන් face කරල හරියන්නේ නෑ.. ඒ වගේ වෙලාවට ටක්ගාලා profile එක load කරගන්නවා.. එතකොට තමයි කුණුහරුපෙන් බනින එකේ සිට ඕනෙ දෙයක් කරගන්න පුළුවන් වෙන්නේඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්

ඕවා කරන්නනේ බැරි බන් ....නිකන් දුර්වල මිනිහෙක් වෙනවාමන් නම් දැන් profile දෙක තුනක් හදාගෙන තියෙන්නෙ.. සමහර වෙලාවල් වලට අපිට පුරුදු විදිහෙන් face කරල හරියන්නේ නෑ.. ඒ වගේ වෙලාවට ටක්ගාලා profile එක load කරගන්නවා.. එතකොට තමයි කුණුහරුපෙන් බනින එකේ සිට ඕනෙ දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ![]()
ඉක්මනින් සංවේදී වීම , අනුකම්පාව ,ආදරය දුර්වල හැඟීම් කියල හිතන්නේ ඇයි බන්?? ඒවා මනුස්සයෙක්ට පිහිටන හොඳ හැගීම් නේ?ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
එහෙම වෙන්න ඇති බන් .මම ඉන්න විදියට දැන් ඒක වදයක් වෙලාඉක්මනින් සංවේදී වීම , අනුකම්පාව ,ආදරය දුර්වල හැඟීම් කියල හිතන්නේ ඇයි බන්?? ඒවා මනුස්සයෙක්ට පිහිටන හොඳ හැගීම් නේ?
ඒ උබ පිට එඋන් එක්ක උබව සංසන්දනය කරන්න යනව ඇති.. ඒක නවත්තපන්..එහෙම වෙන්න ඇති බන් .මම ඉන්න විදියට දැන් ඒක වදයක් වෙලා
විදර්ශනාවඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )